1. J

    බැසිල් කොරෝනා හැදිලා මැරෙයිද?

    මැරෙන්න කලින් හොරා කාපුවා හංගපු තැනත් හොයාගන්න ඕනේ. නැතිනම් උටත් නැහැ අපිටත් නැති වෙන සින් එකක් තියෙන්නේ.
  2. J

    අපිට කෙළ වූනාම චීන්නු අපිව දාලා ගිහින් නේද හොරෙන්ම ? 😳😳😳

    ඉන්දියාවේ කොලනියක් වෙන එකේ මොකටද චිනේ ඉන්නේ? ඊටත් project වලට දෙන සල්ලි වලින් ඒ දේ කරන්නේ නැති වෙනකොට කවුද උදව් කරන්නේ? කවුරුත් අපිට ආදරේට නෙමෙයි නේ එන්නේ. ඒ එන එකෙනුත් හොරා කනකොට තව මොන කතාද? චීනෙන් නෙමෙයි මොන රටින් උදව් ගත්තත් හරි වැඩක් කරන්නේ නැති නම් ඉන්දියාව උනත් පස්සේ අහක බලන සින් තියෙන්නේ
  3. J

    Rathnapura to colombo

    බදුලු ඇඹිලිපිටිය බස් තියෙනවා නේද?
  4. J

    කුමාර වෙල්ගම රෙස්පෙක්ට්! ❤️❤️❤️

    sira kathawa. eka thama niyama master mind eka
  5. J

    සියලු පක්ෂ ආන්ඩුවට එක්වී වැඩ කිරිම ප්‍රතික්ෂේප කෙරේ.END OF GOV 🔴BREAKING

    MY3, Ranil , Sajith ආයෙත් හීන දකින්නේ නැතිනම් හොදයි.
  6. J

    විමල් ගම්මන්පිල කලින්ම දැවිගියේ දෙවෙනි ඉනිමට ද? බාරකාර ආණ්ඩු!

    හොරුන් ව හෙලා දකිමු. සුදු රෙද්ද පොරවගත්ත උන් අදුනගමු.
  7. J

    RW: දෙමලු විතරක් නෙමෙයි සින්හලුත් ඉන්දියාවට පනීවි...

    හොරුන්ගෙන් පෙන අහන්න ඕනෙද?
  8. J

    හර්ෂ අලුත් මුදල් ඇමැති ?

    ඉන්නකොට කරන්න බැරි උන් දැන් ඇවිත් කරයි ද බන් ? ඔක්කොම විපක්ෂේ ඉන්නකොට ඔස්තාර්ලා 2015 පෙනුන නේ. අලුත් ම සෙට් එකක් මිසක් .පරණ කාර්ඩ් සෙට් එක ඕනේ නැහැ.
  9. J

    මෙ මොකද්ද විමල් බූරුවා කරන්න යන්නෙ....

    හොදම ටික බලාගෙන ඉන්න. අස්ථාවර රටක ප්‍රතිපල ඉදිරියේ එනු ඇත. එකට ඉන්දියාව පිටුපසින් ඇත.
  10. J

    මෙ මොකද්ද විමල් බූරුවා කරන්න යන්නෙ....

    ඉන්දියාවට ඕනේ දේ වෙනවා වගේ මේ යන විදියට.
  11. J

    ඩීසල් හිඟය නිසා රෑට ATM වසා දමනවාලු

    කොහොමත් කරන්ට් එක නැති නම් ගොඩක් තැන් වල ATM වැඩ නැහැ.
  12. J

    දුප්පත් ලංකාව, ඉන්දියානු ප්‍රාන්තයක් කිරීමේ හනුමා සිහින යළි ඉන්දියාවේ දළුලයි..😨

    ඉන්දියාවට ඕනේ දකුණු ආසියාව උන්ගේ පාලනයට නතු කරගන්න. එකට ඇමරිකාවත් ජපානයත් එකතු වෙලා ඉන්නේ. එකේ ප්‍රතිපල ලෙස මාලදිවයිනට මුලින්ම ෂොට් එක හම්බුනා. චිනේ අයින් කරලා. පස්සේ බංගලාදේශේ, නේපාලය වගේ. පකිස්තාන් වලටත් ඕකම තමා කරන්න යන්නේ. ලංකාවට දැන් උන්ගේ වගේ තමා, එත් කවදාවත් හොදම ටික මේ කියපු එක රටකට වත්...
  13. J

    කොරියාව රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙද්දී රටේ මිනිස්සු තමන්ගේ කණකර දුන්නා රට ගොඩ නගන්න - අමාත්‍ය සී.බි. රත්නායක

    යකෝ එහෙම දෙන්නත් කනකර බඩු ටික තියෙන්නේ එපැයි මිනිස්සු ගාව. ගොඩක් ඒවා උකස් බඩු කඩේ
  14. J

    රනිලා කතා කරයි 😂

    යකෝ බලන් ගියාම සිරසටත් රනිලා ඕනේ උනා අන්තිමට. :-(
  15. J

    ජීව දත්ත ඩිජිටල් IDයට ඉන්දියාවෙන් ආධාර

    ඕකත් අර කහ පාට ෂර්ට් එකක් බස් රියදුරන්ට දුන්නා වගේ වැඩක්. චිනේ චිනේ කියුවට ඉන්දියාවේ කොලනියක් කරගන්නම තමා යන්නේ.
  16. J

    මෙවන් අපරාධ තවත් ඉවසිය යුතුද

    කලිනුත් ඔහොම බයිලා ටිකක් කියුවා 2015ට කලින්. බේබිලාට ලැම්බෝගිනි අපිට බඩගිනි කියලා. එක හින්දා ඕකත් ඔය වගේ කෙප්ප වලට අහුවෙන්න හොද නැහැ.
  17. J

    හස්ත කර්මාන්ත නගාසිටවමු 😁😁🙂

    නමත් එක්ක දාන්න තිබුනේ.
  18. J

    TRCSL Approval

    TRCSL Approval කියන්නේ TAX එක කපන එකක් මිසක් වෙන දෙකට නෙමෙයි. SLS කියලා වහ විකුණන එකේ.
  19. J

    තව දුරටත් Night Time Data සදහා අවසර නැහැ - විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව

    නිකන් දෙනවා කියන්නේ ඒ මොකක්ද ඒ කතාව ? airtel ඇඩ් එක දන්නේ 99 ට free data. යකෝ 99 දාන හින්දනේ internet හම්බුවෙන්නේ. ඒ වගේ තමා. පෙන විදියට ගාන වැඩි කරන්න බැරි නිසා. තියෙන data ටික අඩු කරන ප්ලැන් එකක් ඔය.
  20. J

    ගායිකාවෝ ඉන්නවා උපාධි පවා තියන ..ඒවුනාට පුම්බන්නේ සුදුසුකම් නැති යෝහානිලා

    උපාඩි කොළ කෑල්ලට ඔක්කොම කරගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න උන්ට හොදයි. වැඩ බැරි උපාඩිකාරයෝ කියන කතා තමා ඒ.

    No contents