1. J

    ලකේ පංකාවේ තැපැලක් වැඩක් තියේද ?

    ලංකාවට ඇවිත් ඕවාට රිෆන්ඩ් ගන්න ගිහින් තමා එන පොඩි දෙයක් වත් දැන් එවන්නේ නැත්තේ ලංකාවට . මොකටද නිකන් හොරු ටිකක් හදාගන්නේ තැපෑලෙන්ම යකෝ එක. ------ Post added on 1631430176
  2. J

    ලකේ පංකාවේ තැපැලක් වැඩක් තියේද ?

    දැන් රට ඉදන් එන පාර්සල් ටික ඩිලිවරි කම්පැණි එකකින් අරගන්නවා කියනවා නේද? ඒවාට මොකද වෙන්නේ තැපෑල වැඩ කරනකන් ඉන්නවද? නැතිනම් එකට අබසරණ ද? මාස දෙකකට පස්සේ එකේ ප්‍රින්ට් එක මැකුනාම එකටත් හරි. ලංකාවේ ඇතුලේ පාර්සල් යන්නෙත් නැහැ. ලොක්ඩවුන් එකට කලින් දුන්න ඒවා. ඒ ටික මියන්ට බාරයි ද ? මොකට මුන්ට...
  3. J

    ගර්භණීවීම වසරක් පමා කරන්න - වෛද්‍ය හර්ෂ අතපත්තු

    ඕවා ඔහොම කියලා හරියන්නේ නැහැ යකුනි. කොන්ඩම් පැකට් එක ගානේ වත් බැදපු පවුල් වලට දෙන්නේ නැතුව. :-D:-D
  4. J

    ලංකාවේ පිළිලය රාජ්‍ය සේවය

    තැපෑලත් පුද්ගලීකරණය කරන්න ඕනේ. පඩි ගන්නවා විතරයි. කුරියර් උන් ටික වැඩ. මුන්ට කොරෝනා කියා කියා වැඩ කරන්නේ නැහැ. හොදට සල්ලි හම්බු කරන්න පුළුවන් තැනක් තමා තැපැල් එක. කොහෙද ඉන්න ලොක්කෝ ටික තාම සිස්ටම් එකකට වැඩ කරන්න දන්නේ නැහැ.
  5. J

    Aliexpress Item මෙච්චර ගණන් ඇයි

    අපේ අයියලාගේ හොදකම තමා ට්‍රැකින් එකක් එක්ක ලංකාවට ආවට පස්සේ එක ගැන විස්තරයක් නැහැ. පොස්ට් එකෙන් බඩු එනකොට එකේ ප්‍රින්ට් එකත් මැකිලා. ආපු උන් dispute දාලා තව සල්ලිත් ගන්නවා. ඉතින් මෙහෙට එවන එකේ ගාන වැඩි වෙන එක අහන්න දෙයක් නැහැ. එකම ඩොලර් 1 අයිටම් එකක් ලංකාවට ෂිපින් ෆී එකක් ගන්නවා. ඇමරිකාවට ෆ්‍රී...
  6. J

    🔰 OnlyFans LEAK Mega Collections -2 | සාමාජිකයන්ට පමණි..

    අඩේ ලින්ක් දෙකම දෙන්න එහෙනම්
  7. J

    SLT - Mobitel ඔබ කරගෙන තියන පාඩුව සහ රටට ඔබ විසින් කර ඇති පාඩුව..😷

    එක හින්දා වෙන්න ඇති මැලේසියාවේ එකෙක්ට සැහෙන ගානක් පඩි දීලා slt එකේ ඩිරෙක්ටර් කෙනෙක් කරලා තිබ්බේ. පිටරටට මුදල් යන්නේ නැති හින්ද ද ?
  8. J

    ඇෆ්ගනිස්ථානයේ මොකද වෙන්නේ?

    ඊශ්‍රායල් පලසිතිනෙට ගහන එකටත් පාගමන් ගියපු උන් නේ මේ මොකද ඇෆ්ගනිස්තානේ ගැන කතා කරන්නේ. මොකද චන්දෙ දෙන්න කෙනෙක් ඉන්නවද එහෙන් ? නැතිනම් එහෙත් පෝස්ටර් පාරක් දෙන්න ද යන්නේ ඇෆ්ගනිස්තානේ?
  9. J

    නරකම කතා කරමුද ?

    මොනවා කලත් එකේ වරදක් පේනවා නම් ඉතින් තවත් කතා කරලා වැඩක් තියෙනවද මේ රටේ උන්ට ? හැමදේම දේශපාලන කෝණයෙන් බලන එක හදන්න නම් මොළ හෝදන්න වෙනවා .
  10. J

    මුද්දරා නෑ තලවතුගොඩ

    ඔය මහත්තයා දැන් ද ඕක දන්නේ? තලවතුගොඩ නෙමෙයි. මහා ඉස්පිරිතාලේ ගාව තියෙන පුංචි බොරැල්ලේ තැපැල් කන්තෝරුවෙත් මුද්දර නැතුව අපි කට්ට කාලා තියෙනවා. ඔය මුද්දර වලට අපි දගලනකොට අනිත් රටවල් බර්කොඩ් වලින් දුවන්නේ. අපි තාම මුද්දර අලවනවා අතින් ලියනවා. එක උන්ට ආතල් අපි ඉතින් උන්ගේ ගෑස් බලනවා. ඕක අනිවාර්යයෙන්...
  11. J

    උඩ දදා කියවන බිලියන 61.5 ණය අරන් තියෙන්නෙ රන්මින්බිවලින් යකෝ! ඒකෙන් චීනෙන්ම බඩු ගෙන්නනවා ඇර කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ.

    කවුරු කොහොම කියුවත් චීනා විතරනේ උදව්වට ඉන්නේ. මොකද අල්ලපු රට කියලා ඉන්දියාව උදව් කරනවද?
  12. J

    Aliexpress බඩු ගණන් වැඩි වෙලා ද?

    අපේ අයියලාගේ හොදකම තමා. free shipping ඉදන් කෙලවෙගෙන ඉන්නේ. airport එකෙන් පස්සේ ගෙදරට එනකන් ෂුවර් නැහැ. ආවත් ආපු උන් dispute දාන හින්දා ගොඩක් උන් ගාන වැඩි කරලා නැතිනම් ලංකාවට එවන්නේ නැහැ. කොහොමත් ඩොලර් එක නගින විදියට අපිට ඕකෙන් මුකුත් ගන්න හම්බුවෙන්නේ නැති සින් එකක් වෙන්නේ. මාස දෙකක් වෙනවා...
  13. J

    ගොඩක් අය බැදලා තියෙන්නෙ

    ඕකට තමා කරුමේ පල දෙනවා කියන්නේ. ඔක්කොම ලොරි ටෝක් දීලා පොළොවට අගල් දෙක තුනක් උඩ ගිහින් පස්සේ බැදගත්තේ කයිවාරුව විතරයි කියලා තේරෙනකොට කටයි පු## වහන් තමා ඉන්න වෙන්නේ.
  14. J

    ගෙදරට ලියුම් එන්නේ නෑ ඉරෝසන් .. Respect Sir..

    ඇහුවොත් IT , ඔරකල් එත් තවම බාර් කෝඩ් එකක් නැතුව තාම අතින් ලියන එකේ ප්‍රතිපල තමා ඔය. පාර්සල් එක ලංකාවේ එකක් උනොත් දන්නෙම නැහැ කොහෙද කියල. පිටරටකින් අවොත් කොළබ තැපැල් එකට හරි එයාපෝර්ට් එකට හරි ආවා විතරයි කියලා දන්නේ. හම්බුවෙනකන් ෂුවර් නැහැ.. මෝකා පාලකයා උනත් වැඩක් නැහැ සිස්ටම් එකක් දාන්න යනකොට...
  15. J

    Copreus (Pvt) Ltd කියන මල වදේ

    ඔන්න ඔය එක කියනවා ඇමරිකාවට ඉන්වෙස්ට් කරන්න පුළුවන් 200k ඕනේ ගාගෙන කතා කරනවා. කොහෙන්ද නම්බර් එක කියලා ඇහුවාම මාර්කටින් ටීම් එකෙන්ලු. එත් මේ ඉන්න හොරු ටික ගැන කිසිම හොදක් නැහැ review වල. අපි කොහොමද මේහේ ඉදන් ඇමරිකාවේ ස්ටොක් මාර්කට් එකට join වෙන්නේ. මුන්ගෙන් කෝල් ආපු උන් තව ඉන්නවද ?
  16. J

    Copreus (Pvt) Ltd කියන Investing එක කොහොමද අපේ නම්බර්ස් ගන්නේ ? මුන් මහා වාතයක් නේ බන්...

    Copreus (Pvt) Ltd කියන Investing එක කොහොමද අපේ නම්බර්ස් ගන්නේ ? මුන් මහා වාතයක් නේ බන් ඉන්වෙස්ට් ඉන්වෙස්ට් ගානවා පිස්සු යක්කු.

    No contents