1. P

    සිංහලු ෆක්ඩ්

    ඔපෙක් ප්ලස් අද ඉඳල තෙල් නිෂ්පාදනය දවසට බැරල් මිලියනයකින් කපාහැරලා. ඉන්දන මිල 7% වැඩිවෙනබව ගණන් බලල තියෙනවා. හම්බයෝ ටිකයි පුටිනප්පච්චිටයි පින් දීපියව්.
  2. P

    මොකක් හරි වෛරස් ඒකක් තියෙනවද

    sure covid 4th round. no test kits to check
  3. P

    Crazy Accident

    katawath mokuth wela na. driver walked out without injury. read the comments
  4. P

    පඩි ගෙවන හැටි.

    රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වෙන් කෙරෙන මුළු මුදලින් අඩක්ම( සියයට 48.8) වැය කෙරෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙනුවෙන් බව පේරාදෙණිය සහ රුහුණ විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් තිදෙනකු කළ විමර්ශනයකදී තොරතුරු අනාවරණය වී ඇත.රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල්...
  5. P

    රියදුරුට නින්දයාම

    දැන් ලංකාවේ වැඩිහරියක් අනතුරු රියදුරුට නින්දයාම නිසා වෙනවා. මේක ඇත්තටම එහෙමද නැත්තම් එහෙම කිව්වම යම් නීතියෙන් ලිහිල් බවක් ලැබෙනවද?
  6. P

    කෙල්ලෙක් ගැන ඇඩ්වයිස් එකක් ඕන..

    A private investigator will soon be following you
  7. P

    FD දාන්න හොදම. බැංකුව

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් IMF කොන්දේසියක්. රජයට දේශීය ණය වැඩියෙන්ම දීල තියෙන්නේ BOC, NSB සහ පීපල්ස්.
  8. P

    මට කවුරු හරි කියන්න මේක හොරා කන විදිය

    ඔව්වට ටයිප් කරන්නත් කම්මැලි බන්. බණ්ඩාරනායක එයාපෝට් එක පුළුල් කිරීමේ පෙස් 2 ප්‍රොජෙක්ට් එකට ඩොලර් මිලියන 550ක මුදලක් JICA එකෙන් දෙනවා. කොන්ත්‍රාත් කරු විදියට තේරෙන්නේ TAISE කන්ස්ට්‍රක්ෂන්. ප්‍රතිලබියා ගුවන්සේවා දෙපාර්තමේන්තුව. අර නිතරම නිදන් ඉන්න ඇමතිතුමා කියනවා කොමිස් එක 10% (ඩොලර් මිලියන්...
  9. P

    අද බකාර්ඩීයක් ගත්තා අඩුවට

    fried chicken recepie eka kiyapan
  10. P

    ලූස් ඔයිල් දාන්න එපා

    ඔටෝමිරාජ් නම් ඔය වැඩේ මට කළා 2017විතර. ආයේ කවදාවත් ගියේ නෑ. එකාලෙත් කලානම් දැන් කොහොමත් මික්ස් කරනවා ඇති.
  11. P

    කලුවෝ අද ඉදිආප්ප හැදුවා

    Ready made string hoppers. Only need to soak in boiling water🤣
  12. P

    affair එක break up උනා සහෝලා.. helpp plzz

    ඔව්ව ගනන්ගන්න එපා පගෝ. ජීවිතේ තව අවුරුදු 10ක් ගිහින් ආපස්සට හැරිලා බලද්දී ඔව්ව බලු බෙට්ටක් තරම් වටින්නේ නැති සුළු සිද්දි. ඒකි කැම්පස් ගියාම මිනිස්සු එක්ක ගැටෙනකොට ජීවිතේ ගැන තේරෙන්න ගන්නවා.ඔය ලවු මොන සූපිංග් ද කියල තේරෙනවා. ඒකිට හරියන්නේ මොනවගේ එකෙක්ද කියල ටික ටික තේරෙනවා. තෝ තාම සමාජෙට ගිහින්...
  13. P

    Questions නුවර අවට හොදට ෆෝන් හදන තැනක්?

    Fazal kiyala supiri waddek innawa ara peradeniya pare don bosco ekata harena thanamawage.
  14. P

    Exam

    මචන් මටත් ඔහොම දෙයක් වෙලා ලෙල්ලටම වැටිලා කෙලවෙලා ඩිප ගහල හිටිය. වැඩේ කියන්නේ සබ්ජෙක්ට් එක හොඳටම දැනන් හිටියේ මම. අනිත් උනුත් ප්‍රශ්න ගොඩදාගත්තෙ මගෙන්. අන්තිමට මම විතරක් පේල්. ලෝකෙට මුහුණදෙන්න බැරි ලැජ්ජාවකුත්, කොන්ෆිඩන්ස් බිඳ වැටිමකුත් උනා. පස්සේ මගේ මස්සිනා මාව අරන්‍යක හාමුදුරුකෙනෙක් ගාවට...
  15. P

    EPF එකට කෙලිය නේ 25% Tax 😆

    oka ayin karane ban kalin dala https://economynext.com/sri-lanka-will-not-include-epf-pension-funds-in-super-gains-tax-minister-90521/
  16. P

    neurosurgeon කෙනෙක් කියන්න

    Sunil Perera is the best
  17. P

    van එකට සිංහලෙන් කියන්නෙ මොකක්ද?

    ගැල් රථය. මොකද van කියල කෙටි උනේ motor caravan නැත්තම් යාන්ත්‍රික ගැල කියන වචනේ.

    No contents