1. N

    කොත්තමල්ලි!

    ටොයියො සහන දුන්න, බයියො බෙරිහන් දෙන, ගොයියො බලන් හිටපු, නිකම්මු වෙන අපිත් අන්දුන්කුන්දුන් වුන කොත්තමල්ලි... තුනපහ පැකට්ටුවෙ අඩංගු ද්‍රව්‍ය: කොත්තමල්ලි 60%, සූදුරු 20%, මාදුරු 6%, කහ 5%, අබ, උළුහාල්, කරපිංචා, සුදුළුෑණු, කුරුඳු, රම්පෙ, කරදමුංගු, කරාබු නැටි දෙදෙනෙකුගෙන් යුත් පවුලකට මෙම 50g තුනපහ...
  2. N

    Priyanka Chopra at Grammy's after party [හරි දයියා!]

    Priyanka Chopra at Grammy's after party [හරි දයියා!]
  3. N

    සතියට මිලියන 158ක කෑම කාලා

    සතියට මිලියන 158ක කෑම කාලා pF0W8yIyeSk නොවැම්බර් 1 සිට ජනවාරි 8 දක්වා ජනාධිපති මන්දිර 7කින් මිලියන 158ක කන්න දීලා
  4. N

    තෙවරප්පෙරුම යළිත් රිමාන්ඩ්

    තෙවරප්පෙරුම යළිත් රිමාන්ඩ් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා ලබන 10 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. එ් මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය අද ලබාදුන් නියෝගයක් අනුවයි. ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකු දණ ගස්වා කලහාකාරීව හැසිරුණු බවට මන්ත‍්‍රීවරයා චෝදනා...
  5. N

    ජනපතිගේ ඩිෆෙන්ඩර් 22 ක් බොරැල්ලේ ගාලක

    ජනපතිගේ ඩිෆෙන්ඩර් 22 ක් බොරැල්ලේ ගාලක හිටපු ජනාධිපති ආරක්ෂක අංශයෙන් පාවිච්චි කළැයි කියන ඩිෆෙන්ඩර් ජීප් විසි දෙකක් කොළඹ බොරැල්ලේ එලියට් පාරේ නාගරික සංවර්ධන අධිකාරියේ භූමියක ගාල් කැර තිබේ. මෙම වාහන බලා ගැනීමට පොලිස් ආරක්ෂාවද යොදා ඇත. පසුගිය 29 වැනිදා මෙම වාහන එහි ගාල් කර යතුරුද රැගෙන ගිය බව...
  6. N

    සජිත් නිල නිවස බාරදෙයි

    සජිත් නිල නිවස බාරදෙයි කැබිනට් ඇමතිවරයෙකු ලෙස තමන්ට හිමිවන නිල නිවස ආපසු පවරාදෙන බවත්, නිල නිවස සමග ලැබෙන වියදම් සියල්ලද ‘සෙවණ’ අරමුදලට බැරකරන බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එසේම නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීමට ලැබෙන මිලියන දෙකක මුදල නිවාස අරමුදලට බැරකරන ලෙස...
  7. N

    තිස්ස අත්තනායක රක්ෂිත බන්ධනාගාරයට

    තිස්ස අත්තනායක රක්ෂිත බන්ධනාගාරයට -Newsfirst -Lankadeepa
  8. N

    තෙවරප්පෙරුම තෙවරක් රිමාන්ඩ්

    තෙවරප්පෙරුම තෙවරක් රිමාන්ඩ් එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා ලබන හය වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. එ් මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය අද ලබාදුන් නියෝගයක් අනුවයි. ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකු දණ ගස්වා කලහාකාරී ලෙස හැසිරීම...
  9. N

    ඇවන්ගාර්ඩ් අවි ජාවාරමේ ඇත්ත කතාව

    ඇවන්ගාර්ඩ් අවි ජාවාරමේ ඇත්ත කතාව KRt9hUCZRiA හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු මැදිහත්වීම හරහා ක්‍රියාත්මක වූ ඇවන්ගාර්ඩ් නම් පුද්ගලික ආරක්ෂක සමාගමේ කටයුතු සඳහා නාවික හමුදා සෙබලුන් යොදා ගත් බවත් එම ආදායම් රජයට අහිමි කරමින් පුද්ගලයින් කිහිප දෙනෙකු අතර බෙදාගෙන ඇති බවටත් වන තොරතුරු...
  10. N

    රාජපක්ෂලාගේ කෙරුම් වාස්ගේ බිරිඳ හෙළි කරය

    රාජපක්ෂලාගේ කෙරුම් වාස්ගේ බිරිඳ හෙළි කරය කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම ඇතුළු සිදුවීම් රැසකට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ රාජපක්ෂවරුන් සිදුකරනු ලැබූ වංචා, දූෂණ, පැහැරගැනීම් හා ඝාතන සිදුවීම් පිළිබඳව තොරතුරු රැසක්...
  11. N

    සැපදෙන බස්වල රාජපක්ෂලා සවාරි ගිය හැටි

    සැපදෙන බස්වල රාජපක්ෂලා සවාරි ගිය හැටි කිසිදු භාරකාරත්වයකින් තොරව පසුගිය දා විදේශ කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයට ගෙනවිත් දමා තිබූ අති සුඛෝපභෝගී බස් රථ දෙක පිළිබදව විශේෂ පරීක්ෂණයක් අාරම්භ කර ඇති බවට වාර්තා වේ. ශ්‍රී ලංකාවේ දී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් ලබාගත් අධි...
  12. N

    අතුරු අයවැයෙන් හෙළි වූ දූෂණ

    අතුරු අයවැයෙන් හෙළි වූ දූෂණ පසුගිය රජය සමයේ සිදුව ඇති දූෂණය හා නාස්තිය පිළිබඳ උදාහරණ කිහිපයක් අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ හෙළි කළේය. ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදල් දේශපාලන අරමුණු සඳහා යොදවා ගැනීම දළ වශයෙන් රු. මිලියන 270 ක් පමණ ජාතික ලොතරැයි...
  13. N

    පාලිත තෙවරප්පෙරුම යළි රිමාන්ඩ්

    පාලිත තෙවරප්පෙරුම යළි රිමාන්ඩ් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට දණගස්සවා පහරදීමේ චෝදනාවට රිමාන්ඩ්භාරයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පෙබරවාරි 02 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මතුගම මහේස්ත්‍රාත් දක්ෂිණ චාවනී විජේබණ්ඩාර මහත්මිය අද (29දා) නියෝග...
  14. N

    වැලිකඩ ගැටුම පිළිබඳව හෙළිදරව්වක්

    වැලිකඩ ගැටුම පිළිබඳව හෙළිදරව්වක් Evr9xrvMG18
  15. N

    විමල්ගේ නෝනා තිරිහන් වෙයි

    විමල්ගේ නෝනා තිරිහන් වෙයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ ව්‍යාජ විදෙස් ගමන් බලපත‍්‍ර දෙකක් භාවිත කර ඇතැයි තහවුරු වූ බව පොලිසිය පවසනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව කළ පරීක්ෂණයකදීයි. ඉන් එකක් ව්‍යාජ ලෙස සකස් කළ රාජ්‍ය තාන්ත‍්‍රික විදෙස් ගමන් බලපත‍්‍රයක් වනවා...
  16. N

    වෙළේ සුදා මරන්න සැලසුමක්

    වෙළේ සුදා මරන්න සැලසුමක් ජාත්‍යන්තර කුඩු ජාවාරම්වලට සම්බන්ධ යැයි කියන වෙළේ සුදා හෙවත් සමන්ත කුමාරට මරණ තර්ජන ඇතැයි තමන්ට තොරතුරු ලැබී ඇති බව ජාතික හෙළ උරුමයේ සභාපති ඕමල්පේ සෝභිත හිමියෝ පොලිස්පතිවරයාට ලිපියක් යවමින් කියති. වෙළේ සුදාගෙන් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන ප්‍රශ්න...
  17. N

    ජනපතිගේ වාහන 109ක් ගැන තොරතුරක් නෑ

    ජනපතිගේ වාහන 109ක් ගැන තොරතුරක් නෑ හිටපු ජනපතිවරයාගේ පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත්ව තිබූ වාහන 751කින් තවත් වාහන 109ක් පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බව පොලීසිය පවසයි. 2-D2rXIaUoA පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයට...
  18. N

    රත්තරං හොරු කවුද?

    රත්තරං හොරු කවුද? fvdnlzxgVdk හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ ශ්‍යාමලී ගුණවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අද පැමිණියා. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍යාමලී ගුණවර්ධන මහත්මිය. "මගේ සැමියා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්...
  19. N

    ජනපතිගේ වාහන දෙකක් ෂෙඩ් එකක

    ජනපතිගේ වාහන දෙකක් ෂෙඩ් එකක ජනාධිපති කාර්යාලයයට අයත් බව කියන කැබ්රියක් හා මෝටර් රථයක් නාවල සේවා මධ්‍යස්ථානයක තිබී සොයා ගත් බව පොලිසිය කියයි. කැබ්රිය ජනවාරි අට වැනි දා සවස ද, මෝටර් රථය ඊට දෙසතියකට පෙර ද එහි ගෙන ආ බවත් රැගෙන යෑමට නොපැමිණි බවත් එහි සේවකයන් පොලිසියට කියා ඇත. පිට කොට්ටේ වාහන ගාලකට...
  20. N

    පාවෙන අවි ගබඩාව

    පාවෙන අවි ගබඩාව ලැබුණු පැමිණිල් ලක් මත ජනවාරි 18 වැනිදා ගාලූ වරායේදී අත්අඩංගුවට ගන්නා ලද පාවෙන අවි ගබඩාව පිළිබඳ පරීක්ෂණයේ උණුසුම මැකී යන ආකාරයක් දක්නට ලැබේ. ඊට හේතුවී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.ඞී. බස්නායක මහතා එම පාවෙන අවි ගබඩාව නීත්‍යනුකූල එකක් බවට ප‍්‍රකාශයක් සිදුකර තිබීමය...

    No contents