1. N

    වරාය ඇමති භාවිත කළ සුඛෝපබෝගි නිදන කාමර

    වරාය ඇමති භාවිත කළ සුඛෝපබෝගි නිදන කාමර zs-yz_Au-Pc හම්බන්තොට වරායේ පරිපාලන ගොඩනැගිල්ල නිරීක්ෂණය කළ අමාත්‍යවරයා පසුව එහි නිලධාරීන් සමග සකච්ජා කළේය. එම ගොඩනැගිල්ලේ 11 වැනි මහල නිරීක්ෂණය කළ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසට දැක ගත හැකි වූයේ හිටපු අමාත්‍යවරයා සහ සභාපතිවරයා විසින් භාවිත කළ බව කියන අධි‍...
  2. N

    පැරදුනානම් ඉන්න වෙන්නේ පස් යට

    පැරදුනානම් ඉන්න වෙන්නේ පස් යට මම පැරදුනානම් ඉන්න වෙන්නේ මහ පොළොවේ පස් යට – ජනපති පොළොන්නරුවේදී කියයි fe9Kih9-w3Q ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රජරට ජනතාවගේ අභිනන්දනය පුද කිරීමේ උත්සවයක් අද පැවැත්විය. ඒ, පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයීය ක්‍රිඩාංගණයේදී ය. පැවති පාලනය වෙනස් කිරීමට...
  3. N

    කෝටි පහක හමර් රියක් හංගලා

    කෝටි පහක හමර් රියක් හංගලා අවිස්සාවේල්ල උක්වත්ත ඇන්විල්වත්තේ නිවසක තිබී හමර් ජීප් රියක් සොයාගත් බව අවිස්සාවේල්ල පොලීසිය කියයි. බස්නාහිර පළාතේ ලියාපදිංචි කර ඇති මේ රිය ප්‍රබල දේශපාලනඥයකුට අයිති යැයි දැනගන්නට ඇත. ජිප් රිය පොලීසියට ගෙනවුත් ඇත. ඩබ්ලිව් පී කේ වී 7179 යනුවෙන් එහි අංක තහඩුවේ...
  4. N

    කොටි නැවත හිස ඔසවයි

    කොටි නැවත හිස ඔසවයි http://www.bbc.com/news/world-asia-30896028
  5. N

    අරලියගහ මන්දිරයේ කැමරා පරික්ෂාවට

    අරලියගහ මන්දිරයේ කැමරා පරික්ෂාවට පසුගිය 09 වන දින අරලිය ගහ මන්දිරයේ සිදුවූවා යැයි කියන කුමන්ත්‍රණයට සහභාගී වූවන් කවුරුදැයි සොයා ගැනීම සඳහා එම ගොඩනැගිල්ල තුල සවිකර තිබෙන සීසීටීවී කැමරාවලින් පටිගත වූ තොරතුරු පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. 09 වන දින...
  6. N

    දූෂණ විරෝධී පෙරමුණ

    දූෂණ විරෝධී පෙරමුණ පසුගිය ආඥාදායක රාජපක්ෂ පාලන සමයේ දේශපාලනඥයින් සහ රජයේ නිලධාරීන් විසින් සිදු කර ඇති සියළු දූෂණ සහ වංචා පිළිබඳව තොරතුරු එක් රැස් කිරීම දැන් අරඹා ඇති බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි. ඔබ වෙත ඇති සියලු තොරතුරු තැපැල් මඟින්, දූෂණ විරෝධී පෙරමුණ, 100/19 වැලිකඩවත්ත පාර, රාජගිරිය...
  7. N

    සූරියවැව ක්‍රීඩාංගණය ධාන්‍ය වේලීමට

    සූරියවැව ක්‍රීඩාංගණය ධාන්‍ය වේලීමට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන පිවිසුම් මාර්ගයේ ධාන්‍ය වේලන ප්‍රදේශවාසීන් 8B80xS2od6I සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන පිවිසුම පිහිටි මාර්ගය ප්‍රදේශයේ ගොවි ජනතාව විසින් තල සහ මුං ආදී ධාන්‍ය වේලා ගැනීම සඳහා භාවිත කරනු ලැබේ. එම...
  8. N

    නතාෂා!

  9. N

    අධිවේගී මාර්ගය කෝටි 5000 ක් අඩුවෙන්

    අධිවේගී මාර්ගය කෝටි 5000 ක් අඩුවෙන් උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා පසුගිය රජයට ඇස්තමේන්තු ලබාදුන් චීන සමාගම මාර්ගය ඉදිකිරීමට රුපියල් කෝටි 5000 ක් අඩුවෙන් වර්තමාන රජයට නව ඇස්තමේන්තුවක් ලබාදුන් බව මුදල් අමාත්‍යවරයා කියයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද කොළඹදී අදහස් දක්වමින්...
  10. N

    ජනපතිගේ දිරාපත් සැප වාහන [PHOTO]

    ජනපතිගේ දිරාපත් සැප වාහන [PHOTO] HwAfeK0Jp4s
  11. N

    පාප්තුමා දැක්ක හොඳම නායකයා මෛත්‍රීලු

    පාප්තුමා දැක්ක හොඳම නායකයා මෛත්‍රීලු පාප් වහන්සේ පිළිගැනීම සඳහා පැවැති උත්සව කටයුතුවලට වෙහෙස මහන්සි වී රාජකාරි කළ නිලධාරීන්ට ස්‌තුති කිරීම සඳහා විශේෂ රැස්වීමක් පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, මුදල් ඇමැති රවි කරුණානායක මහත්වරුන්ගේ...
  12. N

    ජනාධිපතිගේ වාහන 53 ක් පිටකෝට්ටේ

    ජනාධිපතිගේ වාහන 53 ක් පිටකෝට්ටේ ජනපති ලේකම් කාර්යාලයයට අයත් බව කියන වාහන 53ක් පිටකෝට්ටේ පිහිටි රජයේ ඉඩමකින් සොයාගෙන තිබේ. ඉඩමට අවශ්‍ය ආරක්ෂාව රක්නා ලංකා සමාගම විසින් ලබාදී තිබේ. මෙම වාහන තොගයේ මොටර් රථ 34ක් පවතින බව සඳහන් වෙයි. -Ada
  13. N

    කැබිනට්ටුවේ තීරණ

    කැබිනට්ටුවේ තීරණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් නව රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ පළමු රැස්වීම පසුගියදා පැවැත්වුණා. එහිදි ගනුලැබූ තීරණ අද පස්වරුවේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් දැනුම් දෙනු ලැබුවා. පහත දැක්වෙන්නේ එම පළමු කැබිනට් හමුවේදී ගනු ලැබූ තීරණයි...
  14. N

    වාහන 1600ක් පාවිච්චි කළේ කවුද?

    වාහන 1600ක් පාවිච්චි කළේ කවුද? 88dsLl2hNTw ජනාධිපති අංශයේ වාහන පිළිබඳව මහජන සාමය හා ආපදා කළමනාකරණ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද මෙසේ සඳහන් කළේය.
  15. N

    සජිත් ඇමති වැටුප/දීමනා නොගනී

    සජිත් ඇමති වැටුප/දීමනා නොගනී තමාගේ අමාත්‍යාංශයේ සේවය කරන කිසිම නිලධාරියෙකු හෝ සේවකයෙකු රාජකාරී වේලාවේදී මත්පැන් හෝ දුම්වැටි පානය නොකළ යුතු බවත්, එවැනි ද්‍රව්‍ය රැගෙන තමා හමුවීමට නොපැමිණෙන ලෙසත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි නිවාස හා...
  16. N

    ඇමති මණ්ඩලයට අලුත් වාහන තහනම්

    ඇමති මණ්ඩලයට අලුත් වාහන තහනම් ජනාධිපතිතුමන්, අග්‍රමාත්‍යතුමන් ඇතුලු ඇමති මණ්ඩලය හට නව වාහන මිල දී ගත නොහැකි බවට කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ. ඒ අනුව ඔවුන් හට මේ වන විට භාවිතයේ ඇති වාහන භාවිතා කිරීමට සිදු වේ. -Lankadaily
  17. N

    වෙලේ සුදාගේ ජීවිතය අනතුරේ

    වෙලේ සුදාගේ ජීවිතය අනතුරේ ජාත්‍යන්ත කුඩු ජාවාරම් කරුවකු වූ වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානගේලාගේ දොන් වසන්ත කුමාර අත් අඩංගුවට ගැනීමෙන් පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී මෙරට කුඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් තිදෙනෙකුගේ නම් හෙළි කර තිබේ. ඒ අතර මීට පෙර කුඩු ජාවාරම්කරුවකු ලෙස ජනතා අප්‍රසාදයට ලක්ව...
  18. N

    අගවිනිසුරු මොහාන් පීරිස් ඉල්ලා අස්වේ

    අගවිනිසුරු මොහාන් පීරිස් ඉල්ලා අස්වේ ශ්‍රී ලංකාවේ 44 වන අගවිනිසුරු වී මොහාන් පීරිස් මහතා මීට ස්වල්ප වේලාවකට කළින් සිය අස්වීමේ ලිපිය අගමැති රනිල් වික්‍රසිංහ මහතාට යොමු කර තිබේ. මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කල යුතු නමුත් ඔහු ඒ අගමැතිවරයාට බාර දීම විශේෂ සිදුවීමකි. කෙසේ නමුත් ඔහු අග විනිසුරු...
  19. N

    ජෙනරල් සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහ&#3523

    ජෙනරල් සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහ&#3523 හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) නියෝග කර ඇතැයි ඒ මහතාගේ ලේකම්වරයා හිටපු කපිතාන් වන සේනක හරිප්‍රිය ද සිල්වා මහතා පැවසීය. ඒ අනුව ඔහුව අද සිට පූර්ණ ජනරාල්...
  20. N

    තේවරප්පෙරුම අත්අඩංගුවට

    තේවරප්පෙරුම අත්අඩංගුවට පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු දණගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තේවරප්පෙරුම මහතා අද (21දා) කොළඹ අපරාධ කොට්ඨාසයට බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති...

    No contents