1. P

    සුවඳ කූරු.

    ඉස්සර අපි පුංචි කාලේ තිබුන සුවඳ කූරු කොච්චර සුවඳද. දැන් තියෙන ඒවා මෙලෝ වැඩක් නැහැ.ඒවා නිකන් තියෙද්දී සුවඳයි.හැබැයි පත්තු කලාම මහා කර ගඳක් නේ එන්නේ. රුපියල් 50ක් දීල ගත්ත පුෂ්පා කියල එකක් කුරු 9 තිබුනේ. අන්තිමයි. අද ගත්තා අම්රිතා එකක් ,රුපියල් 75යි.කුරු නම් තිබුන දහයක් දොළහක් හැබැයි එච්චර සුවඳක්...
  2. P

    දැනන් හිටියේ නැනේ

    දැනන් හිටියේ නැනේ අන්තර්ජාලයේ සැරිසරද්දී දැක්කේ,දැනන් හිටියේ නැනේ මෙහෙම දෙයක්:shocked: http://mini.gossiplankahotnews.com/2014/06/elakiri.html
  3. P

    කොළඹ නිකවැරටිය බස්

    කොළඹ නිකවැරටිය බස් මචන්ලා මගේ අක්කට හදිසියේම නිකවැරටියට මාරුවීමක් ලැබිල යන්න වෙලා. quaters හිස්වෙන්න මාසයක් විතර යනවා. එතකන් කොළඹ ඉදන් දිනපතා යන්න වෙන පාටක් තියෙන්නේ. කොළඹ නිකවැරටිය කෙලින්ම බස් තියෙනවද? ඒවගේ වෙලාවල් එහෙම දන්නවද? intercity A /C නම් ගොඩක් හොඳයි.
  4. P

    kurunegala-dambulla rd

    sathi anthe trinco yanna inne. kurunegala to dambulla road hadala iwarada? wena honda paarak thiyenawada?
  5. P

    සිරිපාදේ යන්න උපදෙසක්.

    සිරිපාදේ යන්න උපදෙසක්. ලබන 15,16,17 දවස් වල අපේ ගෙදර උදවිය(4 දෙනෙක්) සිරිපාදේ යන්න හිතුව. යන අය නම් වයසක අය නෙවෙයි. එත් නල්ලතන්නිය කිට්ටුවම තැනක නතරවෙලා යන්නයි. හිතුවේ. අපේ අය කෑම සහ ඉඳුම් හිටුම් ගැන ගොඩක් හිතනවා. එනිසා මෙන්න මේ ගැන පොඩි උපදෙසක් ඕන. නල්ලතන්නිය අවට හොඳ නවතින්න තැනක් දන්නවද...
  6. P

    හොඳම ෂර්ට් එක

    එළකිරි එකේ ගොඩ දෙනෙක් office රස්සා කරනවනේ. වැඩට අඳින්න සාදාරන ගානට (Rs 1000-2000) ගන්න පුළුවන් ඩීසන්ට්, කොලිටි ෂර්ට් Brand එක මොකක්ද. මට දැනට හිතට අල්ලන්නේ emerald විතරයි. වෙන ඒ රේන්ජ් එකේ හොඳ බ්‍රෑන්ඩ් මොනවද? ගන්න තියෙන්නේ කොහෙද? emerald ඒවා ලොකු සිලෙක්ෂන් එකක් තියෙන අඩුවට ගන්න පුළුවන් තැන්...
  7. P

    අලුත්ම මෙන්න 10TB හාර්ඩ් .ඩිස්ක් එක

    අලුත්ම මෙන්න 10TB හාර්ඩ් .ඩිස්ක් එක අලුත්ම මෙන්න 10TB හාර්ඩ් .ඩිස්ක් එක.වෙස්ටෙර්න් ඩිජිටල් තමයි හදල තියෙන්නේ. පවුම් 600ක් වෙනවා කියන්නේ. කියවලම බලන්න. http://arstechnica.co.uk/information-technology/2015/12/hgst-releases-helium-filled-10tb-hard-drive-seagate-twiddles-shingled-fingers/
  8. P

    ටොම්ටෝම් ලංකාවට

    ටොම්ටෝම් ලංකාවට කවුරු හරි පින්වතෙක් tomtom එකට ලංකාවේ GPS map එකක් දාන විදිය කියල දෙන්න.
  9. P

    හාර්ඩ් එක මදි වගේද?

    හාර්ඩ් එක මදි වගේද? එක byte එකක් හාල් ඇටයක් කියල හිතුවොත්.
  10. P

    හඳහනේ ප්‍රශ්නයක්.

    හඳහනේ ප්‍රශ්නයක්. කාටහරි කියන්න පුලුවන්ද හොඳ විශ්වාසවන්ත හඳහන් බලන/හදන කෙනෙක්.(ඔය tv එකේ රඟන ගරානාස් ල නෙවෙයි ඔය නියම වැඩකාරයෝ ඉන්නේ,එහෙම කෙනෙක් ) අපේ මලයාගේ උපදිනකොට හදපු ජන්ම පත්තරේ ලග්නේ සිංහ. නමුත් බදින්ඩ හඳහන් බලද්දී කිව්වා හඳහන වැරදි,ලග්නේ කන්‍යා කියල.ඊට පස්සේ කොම්පුටර් සොෆ්ට්වෙයාර්...
  11. P

    sink cover

    අපේ ගෙදර සින්ක් එකේ රොඩු හිරවෙනවා. ඊයේ දවසම නාන්න උනා ඕක බ්ලොක් වෙලා.කවුරුවත් දන්නවද මෙන්න මේ කෑල්ල ගන්න තියෙන්නේ කොහෙද කියල.ARPICO එකේ නැහැ.
  12. P

    chinese passenger plane

    china started producing their own passenger planes http://www.dailymail.co.uk/news/peoplesdaily/article-3300113/Superjet-China-look-inside-C919-passenger-plane-country-s-home-airliner-makes-worldwide-debut.html
  13. P

    හැමෝගෙන්ම උදව් ඕන.

    හැමෝගෙන්ම උදව් ඕන. පහුගිය අඟහරුවාදා උදේ පාන්දරම මම වැඩට යද්දී වාහනේට මොටෝර් බයික් එකක් හැප්පුන.මම වාහනේ හරවද්දී හැප්පුන නිසාත්(ඇත්තටම trafic police හරවන්න සංඥාව දුන්න) උදෙන්ම වැදගත් training එකකට යන්න පරක්කු වෙන නිසාත් මම උට කිව්වා මම බයික් එක හදල දෙන්නම් මට ඉක්මනට යන්න ඕන කියල.කියල.ටික...
  14. P

    LC margin

    they have increased the LC deposit to 100% for vehicles.small scale importers will be wiped out http://www.lankadeepa.lk/index.php/articles/352014
  15. P

    race bike TVS

    අද වලවේ supercross ඔක්කොම major events දිනන්නේ tvs RTR .ජපන් බයික් වලට මොකෝ වෙන්නේ? යමහා ඒවා ලගින් තියන්න බෑ කියල දිනපු එකා කිව්වේ.
  16. P

    whom to vote

    මොන පක්ෂෙන් ආවත් නියම සිංහල බවුද්දයෝ වගේ හැදිච්ච උගත් කෙනෙකුට මිසක්, ජාතිය ආගම විකුණන වාචලයෝන්ට කුදුකාරයෝන්ට මිනිමරුවොන්ට දූශිථයොන්ත නම් චන්දෙ දෙන්නේ නැහැ. පක්ෂ නෙවෙයි හොඳ මිනිස්සුයි පාර්ලිමේන්තු යන්න ඕන.මේක මගේ අදහස,
  17. P

    LAPTOP repair

    මට මේකට විසඳුමක් දුන්නොත් ගොඩක් ගොඩක් පින්. මගේ ළඟ තියෙන්නේ dell L501x මොඩල් ලැප්ටොප් එකක්.2011 ජනවාරි මාසේ ගත්තේ එතකොට ගන්න පුළුවන් උපරිම specs එක්ක. මේක කිසිම කරදරයක් නැතුව වැඩ කළා. දැන් මාසෙක විතර ඉඳන් on කරනකොට button එක පත්තු උනාට computer එක on වෙන්නේ නැතුව ගියා සමහර වෙලාවට. දැන් එක on...
  18. P

    sony bravia help

    අපේ ගෙදර තියෙන්නේ sony bravia klv-37u300a tv එකක්. එක දැන් අවුරුදු 7ක් විතර හොඳට වැඩ කළා. නමුත් දැන් on වෙන්නේ උදේට විතරයි. රෑට ඕන කලාම ටික්-ටික් සද්දයක් ඇවිල්ල තප්පර 1-2 කින් ඕෆ් වෙනවා.ලයිට් සද්ද මොකුත් නැහැ.ඊට පස්සේ ආයේ on වෙන්නේ නැහැ. විනාඩි 10ක් විතර තියල ආයේ දානකොට ආයෙත් අර විදියටම ඕන්වෙන්න...
  19. P

    vehicle help

    මේකේ ඉන්න වාහන සම්බන්දයෙන් අප්ඩේට් වෙන අයගෙන් පොඩි උදව්වක් ඕනි. මගේ හාමිනේගේ පරිබෝජනය වෙනුවෙන් පොඩි automatic වහනයක් හොයනවා. Astar ඒවා බොරු ගණන්.ජපන් වාහන පට්ට ගහපුවා. perodua viva elite එක ටිකක් හොඳයි වගේ.හැබැයි ikman එකේ තියෙන 2011 විතර ඒවත් 18කට කිට්ටුයි. ඇත්තටම මේවා sell වෙන්නේ කියට වගේද?
  20. P

    sampath-abans phone offer

    අද hitad එකේ තිබුන දැන්වීමක්. එකේ විදියට අබාන්ස් LG phone සම්පත් කාඩ් එකෙන් ගත්තොත් " 25% off + first installment waved off + 12 months interest free installments" for LG G3 LTE, LG duos2, LG duosX වගේ මොඩල් ටිකකට.මේක වාසිද? ඔන්න අබාන්ස් FB page එකෙත් එක දාල තිබුන.

    No contents