1. P

    අලුත්ම හිඟා කෑමේ ක්‍රමය.

    අලුත්ම හිඟා කෑමේ ක්‍රමය. බංකොලොත් FB ඇඩ්මින්ලාගේ අලුත්ම හිඟාකෑමේ ක්‍රමය. 01. තම පිටුවේ ශ්‍රී පාදයට අදාළ කුමන හෝ චායාරුපයක් පලකිරීම 02 ඉන් පසු මෙසේ පොස්ටුවක් පළකිරීම "අනේ මචන්ලා ශ්‍රී පාද කෙස් එක නිසා හම්බයෝ මව රෙපොර්ට් කරලා පේජ් එක බෑන් වෙන්න යන්නේ. හැමෝම like හරි share එකක් හරි දාපල්ලා"...
  2. P

    අදයි දැනගත්තේ.

    අදයි දැනගත්තේ. ලංකාවට ආනයනය කරන ටාටා කැබ්, ලොරි (කාර් ගැන නම් දන්නේ නැත) වල AC හයිකරන්නේ ලංකාවේ තැනක. මේව AC එක්කම ගෙන්නුවොත් බදු වැඩි.එනිසා උන් කරන්නේ AC නැති මොඩෙල් එක ගේනවා. මේවයේ AC නැති උනත් බ්ලොවෙර් එකයි කූලර් එක එන box එකයි එනවා.ඩිමෝ එකෙන් ලංකාවේදී තමයි හයි කරන්නේ.වැඩේ තැන් කීපයක...
  3. P

    paypal money

    තව කෙනෙක්ගෙන් මගේ පේපැල් account එකට සල්ලි ගන්න පුලුවන්ද? එහෙම නම් ඒක කරන්නේ කොහොමද? මට පේපැල් වලින් ගෙවීමක් කරන්න තියෙනවා ඒක ඇහුවම එකෙක් කියනවා ඌට සල්ලි දෙන්න උගේ account එකෙන් සල්ලි ට්‍රාන්ස්ෆෙර් කරන්නම් කියල(පවතින exchange rateඑකට අඩුවෙන්) මේක සේෆ් ද? මිනිහ මගේ හොඳම යාලුවෙක් නෙවෙයි.
  4. P

    දිව දෙකේ මිනිස්සු.

    දිව දෙකේ මිනිස්සු. https://www.facebook.com/apearata/videos/1027493507358450/
  5. P

    රට වැසියා ගැන නොහිතන

    රට වැසියා ගැන නොහිතන ලිප්ටන් වටරවුම සහ අවට ඔක්කොම බ්ලොක්. ඒ අතරේ මට තේරිච්ච දේ තමයි රටේ නායකයෝ කියන උන් කොච්චර කපටි සහ අර්ත්මර්තකාමීද කියන එක. මහින්ද පාගමනක් පටන්ගත්ත, එකේ සෙනග පුම්බල පෙන්නන්න උ පොඩි හයිඩ් පිට්ටනිය තෝරගත්ත.එතකොට රනිල ඉක්මනට ඒක හදනවා වගේ පෙන්නලා ඒක බ්ලොක් කළා. එකල්ල තියෙන...
  6. P

    cctv උදව්

    මේක හරියන්නෑ. අල්ලපු ගෙදරට අයෙත් හොරුපැන්න. cctv එකක් වත් හයිකරගන්න වෙයි වගේ. ඔය දන්න කට්ටියගෙන් පොඩි help එකක් ඕන. මට cctv හයිකරන්න වෙලාවක් නැහැ. එනිසා හොඳම වැඩේ 01) cctv සෙට් කරන තැනකින් බඩුත් අරන් උන්ටම කියල හයි කරගන්න එකද? 02) හොඳ cctv system අරන් technician කෙනෙකුට දීල සෙට් කරගන්න එකද...
  7. P

    යාපනේ ප්‍රහාරය

    යාපනේ ප්‍රහාරය යාපනේ ගැටුම ගැන අපිට කරන්න පුළුවන් මොනවද? යහපාලනයට බැනල දෙමළුන්ට බැනල විතරක් හිරියනවද? දෙමලුන්ගේ ප්‍රචාරණ ජාලය ශක්තිමත්, දැක්කනේ tamilnet, tamilnews වගේ වෙබ් සයිට් ටක්ගාල බොරු ගොතල උන්ගේ වාසියට ප්‍රචාර කරපු හැටි. මම යෝජනා කරන්නේ අපිට පුළුවන් ලංකාවේ වැදගත් එම්බසි, ලෝකයේ වැදගත්...
  8. P

    පැහැදිලිකිරීමක් කරන්න

    පැහැදිලිකිරීමක් කරන්න ඔන්න එක වාහන අයිතිකරුවෙක් එයාගේ සොහොදරයට තමන්ගේ වාහනය දෙනවා දීර්ගකාලින පාවිච්චියට පස්සේ කාලේ අයේ දෙන පොරොන්දුව පිට. නිත්‍යානුකුලව පැවරීමක් කරන්නේ නැහැ. ඉතින් පාවිච්චි කරන කෙනා ලයිසන් දුම් සහතික ගන්නවා අයිතිකරුගේ නමට.ෆුල් ඉන්සුඅරන්ස් කරනවා තමන්ගේ නමට( මොකද නඩත්තුව මෙන්ම...
  9. P

    indian or japanese

    ලඟදි අනතුරු ගොඩක් සිද්දවෙලා ඉන්දියන් වාහන වල safety එක ගැන හැමෝම කතාකරනවා. වහනයක් ගද්දි අතේ තියෙන ගානට ගන්න පුළුවන් safe ම වාහන මොකක්ක්ද? ඔන්න ඕක තමයි වැදගත්ම ප්‍රශ්නය . හැමෝම ජපන් හොදයි යුරෝ හොඳයි හැබැයි ඉන්දියන් ජරාව කියනවා. ලංකාවේ බහුතරය වාහන කියල කරන්නේ ආයෝජනයක්. නැත්නම් සමහරු ජීවත්වෙන්නේ...
  10. P

    මෙන්න හොරෙක්

    ම අඳුරන නංගි කෙනෙක් ලැප්ටොප් එක වැඩ කරන්නේ නැහැ කියල ගෙනාවා.බැලින්නම් හර්ඩ් ඩිස්ක් එක වැඩ නැහැ. හර්ඩ් ඩිස්ක් ඒක දාන්න වෙයි කියල මම ඒක ගලවලදුන්න එකක් ගෙන්න(මම රෙපෙයාර් කරන කෙනෙක් නෙවෙයි) මොනවද assignment එකක් ඉවර කරගන්න තියෙනවා කියල ඉක්මනට හදාගන්න ඕන කියල අන්තිමට INFINITY IT SOLUTIONS කැලණිය...
  11. P

    පරණ ජපන් බඩු

    ඔය කුරුණෑගල ගම්පහ පැත්තේ තියෙනවනේද පරණ ජපන් බඩු තියෙන කඩ. ඉස්සරනම් අරුණසිරි කියල ප්‍රසිද්ද කඩයකුත් තිබුන. මට ගන්න ඕන portable AC එකක්. අලුත් එකක් ගන්න ඕන නැහැ. මාස 7-8 වගේ කාලයකට. කවුරුහරි දන්නවද හොඳ තැනක්.ඔය වගේ බඩු තියෙන.
  12. P

    දන්කන්දේ හාමුදුරුවෝ.

    දන්කන්දේ හාමුදුරුවෝ. දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේ පුද්ගලිකව හමුවියහැකි ක්‍රමයක් තිබේදැයි දන්නා පින්වතෙක් කියාදෙන්න.
  13. P

    උපකාරයක්

    මගේ අප්පච්චිට ඇස් පේනවා අඩුයි.එයාට බන අහන්න CD/DVD/MP3 ප්ලේ කරන්න පුළුවන් ස්පීකර් තියෙන, ඔපෙරේට් කරන්න පහසු ප්ලයෙර් එකක් කියන්න පුලුවන්ද? කලින් philips AZ 385 ගත්තා එකේ ටික කාලෙකින් mp 3 වැඩ නැතුව ගියා. දෙපාරක් හැදුවත් අයේ කැඩුන. :no:
  14. P

    ආසියා සවාරියක්

    ආසියා සවාරියක් දැන් කාලේ නිවාඩුවට පිටරට සවාරියක් යන එක සාමාන්‍ය දෙයක්නේ.ඉතින් ඔය සිංගප්පුරුව තායිලන්තය මැලේසියාව හොන්කොන්ග් වගේ රටවල් අපේ රටේ ජනප්‍රිය තැන්නේ.එලකිරිය බැලුවත් ගොඩදෙනෙක් ඒ ගැන පොස්ට් දාලත් තියෙනවා මම දැකල තියෙනවා. ඔය වගේ රටවල ගියාම හැමෝම යන තැන් නේ leisure activities කියන්නේ...
  15. P

    reverse camera

    reverse camera with monitor සෙට් එකක් හම්බවෙලා තියෙනවා. මේක හයි කරගන්න පුළුවන් තැනක් දන්නවද. මටම හයිකරගන්න පුළුවන් එත් camera wire එක වාහනේ ඇතුලට ගන්න හිලක් කපන්න ගිහින් අනාගන්න වෙයිද කියල පොඩි බයක් තියෙනවා. පරිස්සමට,වැඩේ කරගන්න පුළුවන් තැනක් කියනවද ගානත් එක්ක. බත්තරමුල්ල අවට නම් ගොඩක් හොඳයි.
  16. P

    match ekata link ekak

    match eka balanna link ekak denna puluwanda. channel eye nathuwa
  17. P

    බස් හෙල්ප්

    ඇස්වාට්ටුව සිට සුගතදාස දක්වා යා හැකි direct බස් එකක් තිබේද?
  18. P

    පට්ට මඩක්

    කට්ටිය මේක මීට කලින් දැකලත් ඇති. මොනවා උනත් පට්ට මඩක් https://www.youtube.com/watch?v=8LDvPiGMiBY https://www.youtube.com/watch?v=8LDvPiGMiBY
  19. P

    ලංකාවේ නම කනවා.

    ලංකාවේ නම කනවා. මචන්ලට මතකද අර ඕස්ට්‍රේලියාවේ ඩොක්ට ගැනියෙක් මිනිහව මරපු එක. එකෙන් නිදහස් උන ගැනිව දැන් ලංකාවට පිටුවහල් කරන්න ගියාම එකට විරුද්දව පෙත්සමක් යනවා online. එකේ පිටුවහල් කරන්න එපා කියන්න හේතුව මොකක්ද දන්නවද.If deported to Sri Lanka, Chamari will face the risk of being killed. In a...
  20. P

    එම්බසි වාහන

    කවුරු හරි කෙනෙක් මීට කලින් එම්බසියකින් ටැක්ස් නොගෙවා ගෙන්නපු වාහනයක් අරගෙන තමන්ට පවරාගෙන තියෙනවද? එහෙමනම් මොකක්ද හරියටම ක්‍රමය හා අවශ්‍ය ලියකියවිලි. කටටක් කන්න වෙන වැඩක්ද? දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?

    No contents