1. Brandy2020

    XIAOMI ලා iphone 17 ඵකට කින්ඩියක් දාලා..මුන් දැන් ගාණට වැඩියි...😬☹️

    ඇපල් ලංකාවේ මරුටි, වැගොන් R හිමියෝ වගේ පට්ට ගැම්මෙන් ඉන්නේ, ඇති ලබ්බක් නැහැ. 1979 ආපු BMW 7 series E23 කාර් වලත් ABS තියෙනවා, හැබැයි රඟන්නේ නැහැ.
  2. Brandy2020

    Front Load Washing Machine Selection

    මගේ PCB එක පිච්චිලා, වයර් කැඩිලා, floter switch එක අවුල් වෙලා තිබ්බේ. මුන් කිව්වා motor එක, gear system එකත් එක්ක ඔක්කොම දාන්න ඕනේ කියලා. දැන් හදලා මාස 4 ක්‌ හොඳට වැඩ. transport නම් රු. 600 ක්‌ වගේ ගන්නේ. නැත්නම් buy back offer එකකට 15ක්‌ අඩු කරන්නම් කියලා. කලින් Abans එකේ වැඩ කරපු කොල්ලෙක්...
  3. Brandy2020

    Front Load Washing Machine Selection

    Damro top loading එකක repair එකකට 27,000 ඉල්ලුවා. මට ගියේ 6500 එළියෙන් හදන්න
  4. Brandy2020

    Dr S S Gunawardana මේ ඩොක්ටර් ඇත්තටම හොදයිද

    වකුගඩු වලට බෙහෙත් අරන් හොඳ වුණා සාමාන්‍ය තරමට, ආර්ථික ප්‍රශ්න නිසා බෙහෙත් නොබී ඉඳලා දැන් නම් වඩේ අවුල් වෙලා ඉන්නේ.
  5. Brandy2020

    ❌වෙන්නපුවේ හොරෙක්ට සාහසික ප්‍රහාරයක්

    අකමැත්තේන් ගැනීම, අකමැත්තෙන් දීමට බළ කිරීම,.....දීමට නොහැකි තත්වෙට පත් කිරීම හොරකම් තමයි. මම වි. වි. project එකට supplier කෙනෙක් විදිහට order එකක් ගත්තා. බඩු දුන්න specification වල points කීපයක් දාලා තිබ්බා හරි අදහසක් නැති විදිහට, යාලුවන්ට දෙන්න plan කරලා). Faculty Dean (Phd Qualified ) ලක්ෂ...
  6. Brandy2020

    ❌වෙන්නපුවේ හොරෙක්ට සාහසික ප්‍රහාරයක්

    හොරකම් කරද්දී බදු, උපදේශක සේවා, තාක්ෂණික සේවා, බිස්නස් උදව්,වෘතිය සමිති, deal bill..... වගේ එව්වගෙන් ගනින් කියලා ඌට කියලා දෙන්න. මම දන්න එකෙක් ඉන්නවා මාසෙකට ලක්ෂ 20ක්‌ විතර හොයනවා.... කරන්නේ original බඩු වලට replica ගෙන්වන එක.
  7. Brandy2020

    BAW E7 වැස්සක් එන්නයි යන්නෙ සිංහලු!

    BAW එක ඉස්සරහා Deepal කියලා show room එකක් දාලා. දැන් ඉබ්බන්වල හන්දියයේ BYD, BAW, Deepal තුනම තියෙනවා මීටර් 50ක්‌ ඇතුලේ. තව එව්වා එයි.... BAW, Browns ඉෂාර NPP එකේ ලොකු support එකක් ලැබෙන චරිතයක්. ඌ නාඩිය ඇල්ලුවා වෙලාවට.
  8. Brandy2020

    Customers පොලු තැබීම

    shape එකේ ටික ටික ගනින්..... මම printer toner business එකක් කරලා, supplier and customer දෙන්නම ඇරිය.... ශේප් එකේ මාරු වුණා. උන්ට පොලු කියන්නේ ආගමක්.
  9. Brandy2020

    වේල් තුනම කන අය

    වේලක් දෙකක් කාළ fasting 14 hours ඉඳලා fat burn කරන්න හැදුවා. බර අඩුවුණා. දැන් cholestrol 240 යි. LDL 170 දැන් 3න් වේලම කාළ බෙහෙත් බොනවා. වන්නකු protein + oil කන එක සාර්ථකද? exercise කලේ නෑ තවම.... ටිකක් පයින් යනවා
  10. Brandy2020

    ලංකාවේ OTP Scam වලට අහු උන උන්ට දැන් හිරෙත් යන්න වෙනවා, remand ඉන්න වෙනවට නොකරපු වැරදි වලට සල්ලි ගෙවනවා .

    මේ මගේ යාලුවෙක් ගේ whatsapp හැක් කරලා. මට එවපු message එකක්... ඔය account no අහිංසක එකෙක් ගේ වෙන්න පුළුවන්.
  11. Brandy2020

    Hela roo

    bank app remove කරලා ඕක දාගන්න, safety අවුලක් නේද ඔය හුප්තේ
  12. Brandy2020

    ජපානේ vitz කාර් 😢😢😢

    ඒත් වටිනවා බං. මෙහෙ වගේ මීටර් කරකවල. නෙවේ. 50ක්‌ දුවලා ඇති
  13. Brandy2020

    ඔෆිස් ඩේටා වලින් වැල බානවද උඹලා?

    no. admin access Totally ඉස්සර Free use තිබ්බේ ------ Post added on 1759396910
  14. Brandy2020

    මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයා අත්අඩංගුවට 🔴

    ඌ ට shot එක ලැබෙනවා. ගොඩක් රහස් දන්න එකෙක්
  15. Brandy2020

    ඔෆිස් ඩේටා වලින් වැල බානවද උඹලා?

    IT ඔස්තාර් ලා මට උදව්වක් ඕනේ. මගේ office lap එකේ ළඟදී USB banned කරලා. ඉස්සර පුළුවන්... ඔක්කොම..... personal family. photos එහෙම තියෙන්නේ. මට එව්වා ගන්න ක්‍රමයක් නැද්ද? IT එකට request කීපයක් දැම්ම. උන් බොරු කියලා මග අරිනවා
  16. Brandy2020

    Birth registration

    Cant
  17. Brandy2020

    Sinopec ඩොලර් බිලියන 4 ක ආයෝජන නවතියි

    IMF එපා කිව්වලු..... පාටලී වැඩ සටහනක දී කිව්වේ.
  18. Brandy2020

    Sinopec ඩොලර් බිලියන 4 ක ආයෝජන නවතියි

    ළඟදී අවුරුදු 35 ක්‌ බදු සහන දුන්නේ කාටද, අනුර ධනපති විසින්.....

    No contents