නූඩ්ල්ස් එකට රසවත් වෙනස්කම් 5ක්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුගේ ක්‍රමයට නුඩ්ලුස් හැදුවා රස බල බල හිටියේ නෑ කෙලින්ම බඩට දාගත්තා දැන් නුඩ්ලුස් එක කාපු වෙලාවේ ඉදන් බඩ රිදෙනවා:sorry::sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: X1-01

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Pattaa.. :yes: TFS mcn..
    11.gif
     
    • Like
    Reactions: X1-01

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මුගේ ක්‍රමයට නුඩ්ලුස් හැදුවා රස බල බල හිටියේ කෙලින්ම බඩට දාගත්තා දැන් නුඩ්ලුස් එක කාපු වෙලාවේ ඉදන් බඩ රිදෙනවා:sorry::sorry::sorry:

    ane nkn playan do yanne muge boru :lol::lol::lol::lol: meka thanikarama madagaseemak :lol::lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ane nkn playan do yanne muge boru :lol::lol::lol::lol: meka thanikarama madagaseemak :lol::lol::lol:

    දැන් නන්ස්ටොප් බඩ යනවා ඒකයි මේ කමෙන්ට් එකෙන් බාගයක් ටයිප් කරනවා ටොයිලට් එකට දුවනවා ආයේ ඇවිත් ඉතිරි බගෛ් ටයිප් කරනවා වෙනදා කමෙට හදන් කෑවනම් මට මෙහෙම වෙන්නනේ නෑනේ අයියෝ...!! මගේ බ....:sorry:ඩ !...!!! :eek: බුරැ බුරැ ..... පෝප් ...පෝප්... වුරුස් බෝග්...!!:baffled::baffled: :baffled::baffled:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැන් නන්ස්ටොප් බඩ යනවා ඒකයි මේ කමෙන්ට් එකෙන් බාගයක් ටයිප් කරනවා ටොයිලට් එකට දුවනවා ආයේ ඇවිත් ඉතිරි බගෛ් ටයිප් කරනවා වෙනදා කමෙට හදන් කෑවනම් මට මෙහෙම වෙන්නනේ නෑනේ අයියෝ...!! මගේ බ....:sorry:ඩ !...!!! :eek: බුරැ බුරැ ..... පෝප් ...පෝප්... වුරුස් බෝග්...!!:baffled::baffled: :baffled::baffled:

    uba kana jaha jarawata bada noghin be runoth athi bn :lol::lol::lol::lol: kannema jarawne bn :lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    uba kana jaha jarawata bada noghin be runoth athi bn :lol::lol::lol::lol: kannema jarawne bn :lol::lol:

    මෙච්චර කාලයක් කාපු ජරාවට කවදාවත් මෙහෙම උනේ නෑ බං උබේ මේ කෙහෙල්මල කාලා තමයි මට මේම උනේ දැන් හොස්පිටල් එකේ බිල ගෙවන්න ලීසින් පාරක් හරි දාලා දීපන් නැත්නම් මුන් මැරුණට පස්සේ බොඩි එකත් ඇපේට තියා ගනියි සල්ලි ගෙවනකම්:sorry::baffled::baffled:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    මෙච්චර කාලයක් කාපු ජරාවට කවදාවත් මෙහෙම උනේ නෑ බං උබේ මේ කෙහෙල්මල කාලා තමයි මට මේම උනේ දැන් හොස්පිටල් එකේ බිල ගෙවන්න ලීසින් පාරක් හරි දාලා දීපන් නැත්නම් මුන් මැරුණට පස්සේ බොඩි එකත් ඇපේට තියා ගනියි සල්ලි ගෙවනකම්:sorry::baffled::baffled:

    mcn mehema krmu bn api hospital ekata damu bn lease ekak erhakota wade goda ne uba eke inna rogiyek nisa ubata free tretment bn ethakota :lol::lol::lol::lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    mcn mehema krmu bn api hospital ekata damu bn lease ekak erhakota wade goda ne uba eke inna rogiyek nisa ubata free tretment bn ethakota :lol::lol::lol::lol::lol:

    ගෙවන්න බැරි උනොත් උබලා මාව සීස් කරයිද බං එතකොට (නැත්නම් හොස්පිටල් එකෙන් සිසේරියන් එකක් කරයිද?):sorry::shocked:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගෙවන්න බැරි උනොත් උබලා මාව සීස් කරයිද බං එතකොට (නැත්නම් හොස්පිටල් එකෙන් සිසේරියන් එකක් කරයිද?):sorry::shocked:

    danata nm hitagena inne bn hospital eka seas krnna bn :D:D:D:D mkd ubawwa sea kra kyl wadak tyna ekak a bn :lol::lol::lol::lol::lol::lol: