ජනාදිපතිවරණයේ ලැබුණු ජන්ද ගානම ලැබුනොත් 2/3 ගන්න බෑ. ඇත්තම කිව්වොත් කොරෝන කෙස් එක හින්ද ගිලිහෙමින් තිබ්බ ජනප්‍රියතාව යම්තාක් වැඩි උනා. ලංකාව අනිත් බොහොමයක් රටවලට සාපේක්ෂව කොරෝනා පාලනය කරනවා. එහෙම වෙන්නේ සුදුස්සාට සුදුසු තැන දුන්න නිසා, හිතපන් පහුගිය ආණ්ඩුව තිබ්බනම් රාජිත සවුක්ය ඇමති, ඌ දොස්තරලා...