1. S

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    දුක ඉවසගන්න බැරි කමට කියන කතා. මුල් මිලියන 3 බද්දෙන් නිදහස්. ඒ කියන්නෙ ලංකාවෙ ජනතාවගෙන් අති බහුතරයක් බද්දෙන් නිදහස්. ඔව් ඔයත් ඇතුලුව. ලොරි ටෝක් දෙන උන් කොහොමත් කැලනි හිගන්නො
  2. S

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    දුක ඉවසගන්න බැරි කමට කියන කතා. මුල් මිලියන 3 බද්දෙන් නිදහස්. ඒ කියන්නෙ ලංකාවෙ ජනතාවගෙන් අති බහුතරයක් බද්දෙන් නිදහස්. ඔව් ඔයත් ඇතුලුව. ලොරි ටෝක් දෙන උන් කොහොමත් කැලනි හිගන්නො
  3. S

    BBC එකේ අසාම් අමින් ගෙත් රෙදි ගැලවෙයි .. (18+)

    හෙන ස්වාධීනයි කියල උඩ තියාගෙන ඉන්න උන්ගේ කෙරුවාව පේනවා නේද?? දැන්වත් සිංහලු එකතු උනේ නැත්නම් ඉවරයි. තාමත් යුඑන්පි එකට කඩේ යන සිංහලු කොච්චර ඉන්නවද?? යුඑන්පි සින්හලුනි හොදට කල්පනා කරලා බලන්න.
  4. S

    සිමෙන්ති_පහළට

    යහපාලනයෙන් තමයි 100ක් වැඩි කරේ, මේ ආන්ඩුව ආපු ගමන් 100ක් වැඩි කරා කියන එක ඔප්පු කරන්න ????
  5. S

    සිංහලයො_රවුෆ් හකීම්

    අර ඉස්කෝල වීඩියෝ දැක්ක අය, ඊට වඩා භයානක රවුෆ් හකීම්ගේ වීඩියෝ දකින්නේ නෑ
  6. S

    සිංහලයා සුළුතරය බව තේරුම් ගැනීමට අසමත් ත&#3

    සිංහලු කියන්නේ වදවෙලා යන්න ඕනේ ජාතියක්.
  7. S

    අය්යාගෙන් අහන්න මාධ්‍ය හමුව

    ඇයි සජිත් කිව්වේ ජනාදිපති වැටුප මහා භාණ්ඩාගාරයට දිල සහන දෙන්න ඕනේ මුදල් හොයා ගන්නවා කියල, ගෝටට කොයින්ද එච්චර මොලයක්.
  8. S

    ප්‍රථම ආදී ආන්නද රාජ්‍ය නායකයා

    මම රෝයල් නමුත් ජන්දෙ ගෝටාට, රට ගැන හිතෙනවනම් ඉස්කොලේ අදාල නෑ බන්
  9. S

    කිලෝ 15 යාපනයෙන් ක්ලේමෝ බෝම්බ

    තෙල් නම් නෑ, ස්වාභාවික වායු තියෙනවා අපේ මුහුදු සීමාවෙ.
  10. S

    අබ්දුල් රාසික් ගෝඨාභයට?

    ඕව දේශපාලන ගේම් කියල යූ.එන්.පී පොන්නයන්ට නොතේරෙනව නෙමෙයි, කියන්න දෙයක් නැති කමට මේවා අල්ලගෙන දගලනව. මුස්ලිම් අන්තවාදීන්ට කාවද ජනාධිපති කරන්න ඕනෙ කියල තේරෙයි හොඳට හොයල බැලුවොත්
  11. S

    නාථ සෑර් ප්‍රශ්න - ගෝඨාගේ කථික ප්‍රශ්නය..

    කෑනොගහ හිටපන් බන්, ඕනෙ එකෙක් ඕන රෙද්දක් කියපු දෙන්, කයිවාරු ගහල පුක් ගහන්නද. අපිට ඕනේ වැඩකරන්න පුලුවන් මිනිහෙක්. කයිවාරු කාරයෙක් නෙමෙයි
  12. S

    රණවිරු෴ගාය෴chandraguptha thenuwara

    ඒ මොකද්ද බන් මහානායක හාමුදුරුවෝ ඇහුවේ
  13. S

    යුධ ජයග්‍රහණය ලැබුනේ අනුර කුමාර නිසා

    හිනස්සල මරන්නද යකෝ හදන්නේ අපිව
  14. S

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    උබ කියන කතාවත් ඇත්ත නමුත් අපිට වෙලා තියෙන්නෙ ඉස්සර වෙලාම පිලිකාව අයින් කරන්න, ඒකට කොන්ඩෙ යනව කියල නොකර හිටියොත් මොකද වෙන්නෙ??
  15. S

    චන්දය හා කුල ප්‍රශ්නය​?

    අනිවා නුවරින් චන්දෙ අඩු වෙනව සජිත්ට, මම ආසනය කියන්නෙ නෑ හරි නැති නිසා නමුත් ලංකාවෙ එම ආසනයට හැමදාම ප්‍රදාන පක්ශ දෙකෙන් දාන්නෙ එක්තරා කුලයක කෙනෙක් විතරයි
  16. S

    සිස්ටම් චේන්ජ්

    ලී ක්වාන් යු කියන්නෙ පට්ට ඒකාධිපතයෙක්, මාධ්‍ය නිදහස වගේ ඒවනම් තිබ්බෙම නෑ වගේ මෙයාගෙ කාලෙ.
  17. S

    ජනාදිපති වරණය 2019, මගේ මනාපය සදහා ප්‍රතිපත්ත&

    https://www.inclusivegovernance.lk/ මෙන්න මේකෙ දාපන් උබගෙ අදහස්

    No contents