Originally Posted by malakadss
වෙනසක් ඕනේ කියලා, හෙන පොල් කයි දීපු සෙට් එකකට අපි 2015 උඩදාගෙන ගිහින් දුන්නා. අම්මට සිරි උන් ඈරියා ඈරිල්ලක් ... හෑම අතින්ම පරන හෑමෝම දන්න විදිවලට, අලුත්ම විදිවලට , එක එක තෑන් වල. තනිකර සමූහ දූෂණය. දෑන් ඉතින් වෙච්ච දේ වුනා කියලා ලෑජ්ජාව පෑත්තකින් තියලා දන්න යකාට...