Tunguska සිද්ධිය හා Nikola Tesla

Nov 20, 2012
1,467
477
0
04da44f33dfbb0882e922bdf76d7fdec.png

:yes::yes::yes::yes::yes:
 

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    patta thread eka... +7

    prestige patta film eka.eketh Edison kattiya dala Teslage lab eka bimata samathala kalaneh.:P
     
    Nov 20, 2012
    1,467
    477
    0
    https://www.youtube.com/watch?v=PI-g13sIGkk

    නිකොලා ටෙස්ලා ගැන ඒන්ෂන්ට් ඒලියන් ප්‍රෝග්‍රෑම් එකේ එපිසෝඩ් එකක්...... කම්මැලි නැතුව බලන්න පුලුවං එපිසෝඩ් එකක්......... එඩිසන් ගොයියගෙ යටිකූට්ටු වැඩ ගැනත් තියෙනව..... :/
     
    Nov 20, 2012
    1,467
    477
    0
    Tesla samage Edison sasanduwa kala Edison halparuveki :D



    සිරාවටම මචං....... :D:D:D

    කෝමත් එඩිසන් කියන්නෙ අනුන්ගෙ නිපැයුම් වංචා කරල තමන්ට අයිතිය අරගෙන තමන්ගෙ නිර්මාණ වගේ පෙන්නපු හොරක් නේ........

    ටෙස්ල නොහිටින්න අද අපිට AC විදුලිය පවා නෑ... ඒනං තාමත් කිලෝ ගානක් බර තඩි කම්බි වලින් DC විදුලිය යව යව තමා ඉන්න වෙන්නෙ...... :P:P
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මෙන්න මචන් මම Nikola Tesla ගැන දාපු ත්‍රේඩ් එකක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1517672



    එල එල මචං.... :yes::yes: මෙහම ආටිලක් ව්‍යාප්ත වෙලා මේ මනුස්සය ගැන මිනිස්සු දැනගන්න ඕනි..... මුලින්ම ඉස්කෝලෙ උගන්නන දේවල් වෙනස් කරන්න ඕනි...... :angry:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    බණ්ඩාර නිළමෙ;17165164 said:

    පට්ට පට පට :D:D:D

    මේකෙ අන්තිමට කියනව මිනිස්සු එඩිසන්ට සාප කරයි කවදහරි එයාල දැනගත්තොත් ටෙස්ල මිනිස්සුන්ට නොමිලේ විදුලිය දෙන්න හදපු එක එඩිසන් නැවැත්තුවා කියල.....

    කතාව සහතික ඇත්ත..... මුල්ම සාපෙ මගෙන්........ :angry::angry:
     

    Nether Realm

    Member
    Sep 12, 2014
    33
    3
    0
    සොයන්නා;17164948 said:
    සිරාවටම මචං....... :D:D:D

    කෝමත් එඩිසන් කියන්නෙ අනුන්ගෙ නිපැයුම් වංචා කරල තමන්ට අයිතිය අරගෙන තමන්ගෙ නිර්මාණ වගේ පෙන්නපු හොරක් නේ........

    ටෙස්ල නොහිටින්න අද අපිට AC විදුලිය පවා නෑ... ඒනං තාමත් කිලෝ ගානක් බර තඩි කම්බි වලින් DC විදුලිය යව යව තමා ඉන්න වෙන්නෙ...... :P:P

    :yes::yes::yes::yes:

    quote-let-the-future-tell-the-truth-and-evaluate-each-one-according-to-his-work-and-accomplishments-the-nikola-tesla-183683.jpg