නැහැ මචන් office එකේ හුට පට තමයි රෑ තිස්සේ දාගන අදින්නේ ,.
mama nam katunayaka work boi company online mona hari karanna kamathi idea eikak thama naththee first patan ganna hoda deyak kiyanko bro hoda surveys
wage online earn walata
මචන් ඔය ad ක්ලික් කරන ඒවා ඔන්ලයින් සර්වේ පට්ට ප්රෝඩාවල් . හම්බ උනත් හරිම සොච්චම් මුදලයි ලැබෙන්න.
ඊට වැඩ හොදයි Odesk , Freelance.com වගේ එවන් ජොබ් සෙට් කරගන්න පුළුවන් නම්. හැබයි ටිකක් අමරුයි පළමු වෙනි ජොබ හොයාගන්න . ඊට පස්සේ පොරවල් අපේ පස්සෙන් එනවා.
tea ekak gahala nida gannawa![]()
math set una
methana innawada epic music ahana eun
kuppiyak දාපන් මුලින්ම ....ඒ මොනවද කියලා ....

man nan rata nidi maraddi me wage music ekak backgroud play wenna daanawa
me thiyenneman nan rata nidi maraddi me wage music ekak backgroud play wenna daanawa



එහෙනම් නිදියනකොට අහන්නම්![]()




