1. nuwan741

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style - 02

    කලු පාට ඇඹලයෙක් දැක්කමයි:baffled::baffled::baffled:
  2. nuwan741

    Cannon vs. Car (supiri)

    එල මචං මුගෙ චැනල් එකත් පට්ට D9DkciMTsLI
  3. nuwan741

    මට හිතුන ප්‍රශ්නයක් අහන්න

    දැන් මුං ඉන්නේ ගේ ඇතුලෙද එලියෙද...?:baffled::baffled: දෙන්නම් ගේ ඇතුලේ නම් බල්ලා එලියට දානවා ඌ කෑ ගහන්නේ ටොයිලට් යන්න ඕන වෙලා.:lol::lol: එලියේ නම් බල්ලා ඇතුලට ගන්න ඌට ඇතුලට එන්න ඕනවෙලා:lol::lol: ගෑනි කෑගහන එක මොනව කරත් නවත්තන්න බෑ:(:(
  4. nuwan741

    Mata Asai Yalu Wenna

    copy cat මේ තමා මට හොයද්දි හම්බවුන දේ,, අපේ site එකේම 2009
  5. nuwan741

    Dachshund බව්වෙක් ඉන්නවද?

    මල ජරවක් බං මුං වලවල් හාරනවනේ. අල්ලපු ගෙදර එකෙක් ඉන්නවා ඌ අපේ වත්තෙත් එක්ක වලවල් හරනවා.. ඒ මදිවට අපිට පාට් දාන්නත් එනවා..
  6. nuwan741

    මහින්ද ඇත්ත පිළිගනි

    ආය කප් එකක් එද්දී මහේල, සංගා, ඩිලා සේරම ගෙදර,, බලපං @#$@#%$!@#%@% ගෙදර ඉදන් මූ දැන දැන ගියනේ:growl::growl::growl:
  7. nuwan741

    Toyota 4Runner ඇත්ත කතාව

    one of the best body on frame suv
  8. nuwan741

    WRIST WATCH ekak ganna help

    titan කියන්නේ ඉන්දියන් නේ බං :(:(
  9. nuwan741

    byke help

    මම හොර වැඩ කරන්නේ නෑ:growl::growl:
  10. nuwan741

    කලු කුමාර දිස්ටිය උපන් හැටි

    යකෝ ඒ කාලෙත් සතොස තිබිලා තියෙනවා එහෙනම් :baffled::baffled::baffled::baffled::lol::lol:
  11. nuwan741

    byke help

    ඒවට වෙනත් ක්‍රම සහ විධි ඇත.. අහුවුනොත් ඇට 2 සහ වෙනත් දේ අහිමි වනු ඇත..:lol::lol::lol:
  12. nuwan741

    byke help

  13. nuwan741

    !!! ADSL Home !!!

    මොන හුයන්නකටද ගෙදර tp no එක උඹට දෙන්නේ :growl::growl::growl:
  14. nuwan741

    !!! ADSL Home !!!

    40 කෑලිත් නෑ යකොව් :lol::lol::lol:
  15. nuwan741

    !!! ADSL Home !!!

    කට්ටිය එක එක දේවල් කියනවා සමහරුන්ට 25GB ලු තවත් සමහරුන්ට 40 ලු මටනම් ගත්ත දවසේ ඉඳන් කිසිම අවුලක් නෑනේ :lol::lol::lol:
  16. nuwan741

    මීගමුවේ බාධක මැද ඉදිවූ බුදු පිළිමය

    මොකක්ද බං ගෑනු කෙනාගේ සීන් එක.??:oo::oo:
  17. nuwan741

    2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මේ...........උඹලා දන්නවද අර ගෝතයා පනින්නේ කොයි වෙලාවෙද කියලා
  18. nuwan741

    Unbelievable 15 yr. old guitarist!!! {pissu kora}

    OFF THE HOOK :P:P:P
  19. nuwan741

    හසන්ත මහත්තයො!.Pacchha Pee

    මොනවා උනත් ඉගෙනගෙන ගමෙන් කොළඹට ආපු මිනිහෙකුට ගොඩයා කියන එක නම් වැරදි..
  20. nuwan741

    Quantum exercise equipment

    පටන් ගන්නකොට බර මැන්නේ නෑ මචන්.. :lol::lol::lol: මගේ මහත නම් ටිකක් අඩුවෙලා තියේන්නේ.. මම මේක ගත්තේ මගේ Cholesterol ටිකක් වැඩි වෙලා තිබුන හින්දා.. දැන් නම් සේරම ගානට අඩුවෙලා තියෙනවා

    No contents