මචං ආණ්ඩුව කියන ප්‍රධානම දේ තමා අනිත් ආයතන වලින් වැයකරන ප්‍රමාණය බැලුවහම 5% වෙනවා කියන එක.. නමුත් මේ ආයතන වලින් වැය කරන මුදල් යන්නේ මම දන්න විදිහට කොතලාවල, සාගර ඒකටයි, හෙද පාසල් ටිකට විතරයි.. අනිත් ආයතන කොනවද..?
මොකද මේ ටික එකතු කරලා බලපුවහම දැනට තියෙන පාසල් 1000(මම හරි ගාන දන්නේ නැ), කැම්පස්...