1. Brandy2020

    Nissan Magnite vs OLD Japanese vehicles

    නිස්සංක ගැන බයයි මල්ලියේ 😂
  2. Brandy2020

    Dialog මීක් කියයි.. ඉස්ටාලින්ක් දුවයි..

    dialog නිකන් ඉස්කෝලේ යන කාලේ පස්සෙන් ගියපු කෙල්ල වගේ.... බෑ බෑ බෑ කිය කියා ඉඳලා...... අවුරුදු ගානකට පස්සේ හා කියන්න හදනවා....එතකොට අපි වෙනත් විකල්ප හොයාගෙන
  3. Brandy2020

    Tick (කිනිතුල්ලො)

    බූමිතෙල් ස්ප්‍රේ කරපන්
  4. Brandy2020

    ඇයි ලංකාවේ මිනිස්සු majority එක කැත???

    කැත වෙන්න හේතු.... හරක් මස්, බිත්තර වගේ ප්‍රෝටීන් ගන්න වියදම් වැඩි නිසා බත්, පිටි ගිලල බඩ පුරවගන්නවා. Gym යන එකට වඩා හෙට බැනුම් නොඅසා වැඩ කරන තැන ඉන්න ඕනේ කමට අකමැත්තෙන් වුණත් රෑ වෙනකන් වැඩ කරනවා. බස් වල/ වාහන වල පැය ගණන් වාඩි වෙලා ඉන්නවා. අව්වේ පිච්චෙනවා. විෂ කනවා, බොනවා :වතුර අඩුවෙන්...
  5. Brandy2020

    මහින්ද්‍රා 3XO AX5/7 තුප්පහි පෙනුමක් තියන කුපිරි වාහනය

    35 කියන්නේ.....හයිය / ගාය / මෝල වැඩිම කාලේ....ඉබ්බා chart එකේ උඩම හරිය.... 😂
  6. Brandy2020

    දිවයින පුරා තැපැල් සේවා අඩාලයි - ප්‍රධාන හේතුව ඇඟිලි සලකුණු යන්ත්‍ර

    අයිස් ලන්තේ වැසියෝ තමයි ඕවගේ ගොඩක් ඉන්නේ. ඉස්සර උදේ තැපැල් බස් වල යනවා.... බස් එක නවත්වලා හෝන් ගැහුවත් එකෙක් එන්නේ නැහැ ලියුම් මලු ගන්න. ගොඩක් වෙලාවට කොන්දොස්තර තමයි ගිහින් දාන්නේ.
  7. Brandy2020

    ලංකාවේ කතෝලික හා ඇන්ග්ලිකන්

    වලව් වල උන් නේද?
  8. Brandy2020

    මේ වගේ තැනක ජීවත් වෙන්න ලැබෙන එක ඇත්තටම වාසනාවක්ද ගුපියනේ ??

    අඬකාර නෙවේ, සාමාන්‍ය සෞම්‍ය එළියක්... සැහැල්ලු වක් දැනෙනවා බං මැරුනහම... මම මරණිය අත්දැකීම් විඳලා තියෙනවා. අම්මා මතක් වෙලා මාර ගේමක් දීලා ආපහු ඇඟට කඩා වැටුනේ. ලෙඩේ ඩෙංගු.... ඊට පස්සේ ඉතා ඉක්මනට හොඳ වුණා. කලින්. මම හෙණ සෙම කාරය. එකත් නැතිව ගියා, කොවිඩ් හැදුනෙත් නැහැ. ඕනෙම උණක් එක දවසයි...
  9. Brandy2020

    ළඟදීම ටුවර් ගයිඩ්ලට බඩේ පාර වදී වගේ 😂😂😂

    ඊයෙ දැක්කා කෙල්ලෝ දෙන්නෙක් 3wl එකක ඇරලා යනවා. පට්ට මොරාල් බං උන්ගේ. මටත් ලයිසන් තිබ්බට 3wl එලවන්න බැහැ
  10. Brandy2020

    කොස් වලට වඩා දූරියන්

    90 ගණන් වල ඉස්කෝලේ ඇරිලා එද්දී අපි ඕනෙම ගෙදරකට ගිහින් වතුර ඉල්ලගෙන බොනවා. කෑම තිබ්බොත් එව්වත් දෙනවා. බේකරි වලින් නිකන් පාන්, බනිස් දෙනවා. පන්සල් වල දානේ ඉවර වුණාම එව්වත් අපට. ළඟ ගෙදරකට සෙල්ලමට ගියහම පැදුරු දාලා ළමයි 10 කට විතර කොස්, මයියොක්ක, බතල තම්බල පොල් ගාලා දෙනවා. මම නම් දැනුත් ඒ කන්න දුන්න...
  11. Brandy2020

    අනුරට ඩඩ්ලි සිරිසේන පගර නැට්ටෙක් කියනවා😂😂😂

    අවුරුදු දහස් ගාණක් රජාගෙන් වධ විඳලා දැන් ඒක අපේ ජාන වලටම ගිහින් තියෙන්නේ. තායිලන්තේ, එංගලන්තේ, බෙල්ජියානු, නෙදර්ලන්තේ, ඉන්දියාවේ, අරාබි, ඇෆරිකානු මිනිස්සුන්ට ඔය මානසිකත්වය තියෙනවා.
  12. Brandy2020

    6KT gold chain

    තඹක්ක වටින්නේ නෑ.
  13. Brandy2020

    සුදු මහත්තුරු පොසත් වෙන්ඩ ගෙම ගෑහුවෙ මෙහෙමයි

    ඉන්දියන් එවුන් අවුල් තමයි, ඒත් මිනීමැරීමට ලංකාවේ එවුන් දක්ෂයි කියලා හිතෙනවා. මොකද ඉන්දියාව වුණත් ලංකාව අල්ලගත්ත ට ආපහු අරුන් ව විනාශ කරලා තියෙනවා හැම වතාවේම. අපේ එවුන් මැරුවහම අපායේ යනවා, විදේශීකයෙක් මැරුවහම දිව්‍ය ලෝකේ යනවා වගේ සීන් එකක් ඔලුවට දාලා තියෙන්නේ. ඉන්දීය හමුදාව ලංකාවේ ඉන්නකොට ආමි සහ...
  14. Brandy2020

    මහින්ද්‍රා 3XO AX5/7 තුප්පහි පෙනුමක් තියන කුපිරි වාහනය

    ඔව්. මාත් හුලං තුවාක්කු එක්ක මැෂින් ගන්... 60 ඇන්ටිලා එක්ක 35 කෑලි... ඇපල් එක්ක පැපොල්.... ගොනෝරියා එක්ක ඒඩ්ස්..... තව මොනවද ඔයා compare කරන්නේ ------ Post added on 1755512754
  15. Brandy2020

    සල්ලි වලට හැමදේම දෙවෙනි වෙනවා

    10% විතර යන එක ට හිත හදාගෙන ඉන්නේ.... rate එක නැග්ගොත්.... cashier ලොකු බිස්නස් කාරයෙක් වෙලා අයිතිකරු පාරට වැටෙනවා. true story ගොඩක් දැකලා තියෙනවා.
  16. Brandy2020

    සල්ලි වලට හැමදේම දෙවෙනි වෙනවා

    සාර්ථක වීමට ඔබ බුද්ධිමත් විය යුතු අවශ්‍යතාවක් නැහැ. ඔව්. නමුත් කම්පනයන් දරාගන්න ඔබ බුද්ධිමත් විය යුතුයි.
  17. Brandy2020

    බොන එක අඩුන්කරගන්නේ කොහොමද

    done.no friends now, started drink alonely.😂😂 so cheap
  18. Brandy2020

    Degree eka epa wela

    අමාරුවෙන් හරි ඉවර කරපන්.... මොකද ඕකට එන්නේ නැතුව හිටියා නම් වෙන එකෙක් හරි චාන්ස් එකක් ගන්නවා. ඉවර වෙලා කැමති රස්සාවක් ( job / business ) කරපන්. lab කියන්නේ සල්ලි
  19. Brandy2020

    මහින්ද්‍රා 3XO AX5/7 තුප්පහි පෙනුමක් තියන කුපිරි වාහනය

    ඩීසල් 1L, 25km කරනවා කියන්නේ ඇත්ත ද?

    No contents