ඔය කතාව ඇත්ත. කුරුණෑගල ජොනියා UNP කාලේ පිටින් ආයුධ සන්නද්ධ කණ්ඩායයම් ගෙනාගෙන, මාවතගම ආසනේ සංවිදායක විදිහට හිටියා. චන්ද්‍රිකා නියමයෙන් හරි, අනියමෙන් හරි ආයුධ දුන්නා SLFP අයට, ගොඩක් වෙලාවට කලේ සිවිල් පිට ආමි, පොලිස්, STF දාපු එක. අපේ බාප්පා ඔය පැත්තේ SLFP සංවිදායක කෙනෙක් ගේ driver විදිහට හිටියා...