dirty jokes weddings

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83


    fb එකේ දැක්කේ. මේ වගේ ගොඩක් wedding වල දැකපු, කරපු, අත්දැකීම් ලබපු අයත් මේකේ ඇති.

    ඒත් උඹලට හිතන්නේ නැද්ද අම්මල තාත්තල නෑයෝ හැමෝම ඉස්සරහ මේ වගේ joke එකක් කරහම ඒක ටිකක් insult එකක් වගේ කියල? :eek: කට්ටියගේ අදහස් කියමු බලන්න. අත්දැකීම් තියෙනවනන් දාගෙන යමු.
     
    Last edited:

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    අම්මල තාත්තල නෑයෝ ඔය වගේ ජෝක් කරන්නේ නෑ බන්
    යාලුවෝ තමයි කරන්නේ ඔය වගේ වැඩ
    ඒ උනාට ටිකක් චාටර් තමයි ඔය වගේ කුණුහරප ලියන එක

    ඊට වඩා ලස්සන රැග් කොච්චර තියනවද
     
    • Like
    Reactions: Nice_guy

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අම්මල තාත්තල නෑයෝ ඔය වගේ ජෝක් කරන්නේ නෑ බන්
    යාලුවෝ තමයි කරන්නේ ඔය වගේ වැඩ
    ඒ උනාට ටිකක් චාටර් තමයි ඔය වගේ කුණුහරප ලියන එක

    ඊට වඩා ලස්සන රැග් කොච්චර තියනවද

    sorry මචන් typing mistake. අම්මල තාත්තල නෑයෝ ඉස්සරහ
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔව් චාටර් නේ :yes: ඒක තමයි මටත් හිතුනේ..

    මේ කියලා තියෙන්නේ :yes::yes:

    ගොං ආතල් :yes:

    අම්මල තාත්තල නෑයෝ ඔය වගේ ජෝක් කරන්නේ නෑ බන්
    යාලුවෝ තමයි කරන්නේ ඔය වගේ වැඩ
    ඒ උනාට ටිකක් චාටර් තමයි ඔය වගේ කුණුහරප ලියන එක

    ඊට වඩා ලස්සන රැග් කොච්චර තියනවද

    Shinhala gon athal.

    එල ++


    You must spread some Reputation around before giving it to RottenCOLT again.
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    chatarne bn dara baduwak ekka yanawa wage
    gon athal

    lol බන් ඕකමයි මට හිතුනේ එකපාරටම. photo එකට fb එකේනන් ලස්සනට smiley දාලා happy wedded life happy wedded life කියල comment ගොඩක් තිබ්බ. ඒකයි මන් මේකේ දාලා ඇහුවේත්. fb වගේ ඒවයේ ලොකුවට trend එකට ගියාට හැමොම ඒක චාටර් කියල දැන දැන බොරැවට ලොකු දෙයක් විදිහට බාරගන්නව කියන එකට මන් දැකපු හොඳ example එකක් :lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    ඕව ගොන් ආතල්. පව් බන්. ඕව නැතිව පොඩි විහිළුවක් කරන්න තිබ්බ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අමතක නොවෙන ආතල් එකක් කියලා මුන් ගොං part දාන්නේ.

    අපේ පංතියේ හිටිය මගේ හොඳම යාළුවෝ කීපදෙනකු ගෙන් එක්කෙනෙක් ට real fun එකක් දෙනව මේ වගේ කියලා O/L කාලෙදි හිතුනා / කතා උනා. පස්සෙ ලොකු උනාම තේරුණා හෙනම හෙන ගොං part මෙවා කියලා.

    දැං හිතෙන්නේ මෙවා කරන එවුන් හෙන childish එවුන් සහ උන්ගේ මොලේ වර්ධනය අඩු ඇති කියලා. මොකද ඇත්තටම මට ඕවා හිතුනේ පොඩි කාලේ නිසා. වයසත් එක්ක හැදෙන්න ඕන ඒවා බං ඕවා. Fun ගන්න වෙන ඕන තරං ක්‍රම තියෙනව
     
    Last edited: