මොදී ට බයේ චීන වරාය නවතා දමයි
මෙහෙමත් කොන්ද පන නැති යහපාලන හිටං කට්ටිය. මෙන්න බලන්න
මතභේදාත්මක කොළඹ, චීන වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට ගෙන ඇති තීරණය පිළිබඳ ගැටලුව ද්විපාර්ශවික මිත්‍ර සබඳතා අනුව විසඳා ගැනීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කරනු ඇති බවට චීනය විශ්වාසය පළ කරයි...