කාලයක් මම කුඩු බිස්නස් කරා බං. ඒ කිව්වෙ බිස්කට් කුඩු පැකට් කරල වික්ක පොලේ. දවසක් පොඩි වලියක් ගිහින් පොලේ මගෙන් කට උත්‍තර ගන්න පොලීසියට එන්න කීව. මගෙන් රස්සාව ඇහුවම මම කිව්ව කුඩු බිස්නස් කියල. ඉල ඇට ටිකත් කඩාන සතියක් ඉස්පිරිතාලෙ ඉඳල එන්න උනේ ඊට පස්සෙ,
ඔය සීන් එකෙන් පස්සෙ මම මල් බිස්නස් එකට අත...