1. toiya

    "විඩුඩබ" කුමාරයා

    "විඩුඩබ" කුමාරයා "විඩුඩබ" කියන කුමාරයා ශාක්‍ය වංශිකයන්ව සමූල ඝාතනය කරන්නට යන අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ විසින් සෘධියෙන් ඔවුන්ගේ රථ මේ ගලේ එරෙන්නට සල්ස්වපු වෙලාවේ ඇතිවූ ලකුණුයි...!!! ශාක්‍ය වංශිකයන් තරම් මානය නිසා හිස උදුම්මාගත් තවත් ජන කොටසක්‌ බුදුරදුන් දිවමන් කළ ඉන්දියාවේ නොසිsටි තරම්ය...
  2. toiya

    දර පැලීම

  3. toiya

    යහපාලන ලෝල්ලෝ දැන් සනීපද

    යහපාලන ලෝල්ලෝ දැන් සනීපද
  4. toiya

    යහපාලනයේ මරු වැඩ බන් තියෙන්නේ හිටං

    යහපාලනයේ මරු වැඩ බන් තියෙන්නේ හිටං
  5. toiya

    කැරට් අලේ ලජ්ජා බිය

    කැරට් අලේ ලජ්ජා බිය
  6. toiya

    රතු කමිසේ විකුණා ඇත

    රතු කමිසේ විකුණා ඇත
  7. toiya

    ජාතියක් නැති රනිල් ජාතිවාදය ගැන කතා කරයි.

    ජාතියක් නැති රනිල් ජාතිවාදය ගැන කතා කරයි. රනිල් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කරයි රනිල් වික්‍රමසිංහ අඩු තරමෙන් මෙරට නීත්‍යානුකූල අගමැතිවත් නො වේ. අප ඉතා පැහැදිලිව කිහිප වතාවක් ම මෙම වෙබ් අඩවියෙන් පවසා ඇත්තේ ජනවාරි 8 වැනි දා පවත්වනු ලැබුයේ ජනාධිපතිවරණයක් මිස මහාමැතිවරණයක් නොවන බව ය. ආණ්ඩුක්‍රම...
  8. toiya

    BEST FILM OF THE WEEK

    BEST FILM OF THE WEEK FILM NAME = GONJA LIVE IN MARRIOTT GUEST STAR = GON LABBALAGE GONJA PRODUCER. = US ARMY DIRECTOR. = YAHAPALANA GOV. AWARDS. = US BLACK LIST AWARD & BEST LILLA AWARD OF R.V INCOME. = 10 MILLION (from ISIS) CATEGORY. = COMEDY & MODA CHOON EDITOR. = ARAJIKA SENARATHNA හොදම...
  9. toiya

    පඩ 100 මොකක්ම හරි වැඩක්වත් කරන්න බැරිද?

    පඩ 100 මොකක්ම හරි වැඩක්වත් කරන්න බැරිද?
  10. toiya

    යහපාලනය උතුරා යමින්.

    යහපාලනය උතුරා යමින්. යහපාලනය උතුරා යමින්.
  11. toiya

    සන්නස්ගල පොන්නයා

    සන්නස්ගල පොන්නයා කඩේගිය නිසා හිටං නයි ටි එන් එක සන්නස්ගලයට බාරයි මහ ලොකුවට "අම්ම" ගැන පොත් ලියනව.ඒකත් මෙලෝ රහක් නෑ.අම්ම කියන ඒ උත්තම නාමයටත් නිගරැ කරලයි එ්ක ලියල තියෙන්නෙ.අර දෙරණෙ යන්නෙ...මූ කියන විදිහට රට හදන්න ගිය‍‍ොත් රටට වෙන විනාසෙ දැකල අනිත් රටවල් පුකෙනුත් හිනාවෙයි...සිංහල උගන්නනව...
  12. toiya

    හිටං කොල්ලත් කියන්නේ ඔකමනේ

    හිටං කොල්ලත් කියන්නේ ඔකමනේ ටු ඇනිබල් අක්කගෙන් අහලා කියන්නම්. හිටං කොල්ලත් කියන්නේ ඔකමනේ ඔකේ මැඩම් එහෙම කරන්නම්...තොපි පිරිමි සංහතියටම නින්දාවක්. ඇන්දපල්ලා චීත්ත..එපා එපා එතකොට ගෑනු සංහතියටම නින්දාවක්.
  13. toiya

    ෆිල්ම් වල කරන බොරුව

    ෆිල්ම් වල කරන බොරුව
  14. toiya

    ලොක්කට ඉංග්‍රීසි බැහැ නේද ?

    ලොක්කට ඉංග්‍රීසි බැහැ නේද ?
  15. toiya

    උතුර සිංහලයට අහිමියි

    උතුර සිංහලයට අහිමියි
  16. toiya

    අසාධ්‍ය සාලි පර හම්බයෝ දැන් ඉතින් රටෙනුත&#3530

    අසාධ්‍ය සාලි පර හම්බයෝ දැන් ඉතින් රටෙනුත&#3530 අසාධ්‍ය සාලි පර හම්බයෝ දැන් ඉතින් රටෙනුත් මකබෑවිය ! වැඩසටහනක් දියත් කරමු අසාද් සාලිගේ ඉතුරු ටිකත් කපන්න... උරු හම්බයගේ... දෑන් බොරු කෙලිනවා. ගම්මන්පිලගෙ අභියොගයක් ගෑන කියමින් හා බොදු බලසේනා , කුරගල ආදිය පටලවලා දෑන් බොරු කෙලිනවා. මූ කිව්වෙ 5000 කට...
  17. toiya

    Need help Here

  18. toiya

    උදවු | හෙල්ප් \ HELP

  19. toiya

    හයිබ්‍රිඩ් සිහින වටේ යවයි!@#!@##$$

    හයිබ්‍රිඩ් සිහින වටේ යවයි!@#!@##$$ යහපාලනයක් වෙනුවෙන් සිහින මැවූ ශ්‍රී ලාංකීය ජනතාවට මේ වන විට පැතූ යහපාලනයේ සුභවාදී දේශපාලන යාන්ත්‍රණයක් ප්‍රායෝගිකව අත්විඳිමින් සිටී. ජනහිතකාමී මෛත්‍රී පරිසර හිතකාමී හයිබ්‍රිඩ් විරෝධී ඇයි? නව රජයේ අතුරු අයවැයෙන් හයිබ්‍රිඩ් වාහන සඳහා පණවන ලද නව බද්ද පිළිබඳව...
  20. toiya

    මල්ලි? දරුවක් ?බැනව? දාගත්ත ඇයි ඇයි අවුල්ද?

    මල්ලි? දරුවක් ?බැනව? දාගත්ත ඇයි ඇයි අවුල්ද? මල්ලිකෙනෙක් හිටිය නම් එයාවදානවා දරුවක් හිටියනම් එයාව දානවා නැතිනිසා බැනව දාගත්ත ඇයි අවුල්ද?

    No contents