NPP එක නැත්නම් චන්දේ කාටද?

NPP එක නැත්නම් චන්දේ කාටද?

  • SJB

    Votes: 6 24.0%
  • Helicopter

    Votes: 2 8.0%
  • අලි ඵොහොට්ටු පූට්ටුව

    Votes: 6 24.0%
  • පොහොට්ටු ස්වාදීන

    Votes: 1 4.0%
  • SLFP

    Votes: 0 0.0%
  • අරගල ස්වාධීන

    Votes: 10 40.0%

  • Total voters
    25

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    අපි නම් කැපුවත් පොහොට්ටුවට දෙන්නේ.
    පොහොට්ටුව මේ රට සංවර්ධනය කල තරමට වඩා
    වෙන පක්ෂයක් අඩු ගානේ ලැට් පොච්චියක්වත් හැදුවද කියපන්කො.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    කෙල වෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ නෙහැ
    NPP උන් කරනවා නම් කරයි නැත්නම් කොමත් ඉවරයි
    Kamathi party ekakata chande danna, habai thawath kela wenna deyak ithuru wela na kiyanne trend ekata kiyana kathawak witharai. kela wenna nam puluwan minissu thawa kalekin 2022/23 thibba widiya matath kara kara adana ganata, dan 2019 kochchara hodada kiyanawa wage.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    Register To Vote Election 2020 GIF by INTO ACTION
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අරගල ස්වාධීන කියන්නේ කව්ද ? එහෙම උන් නෑනේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ඡන්ද කොලේ, බලු පුට්ටු මහින්ද නාකි පඛයා කම්බ හොරා අපේ හාමුජුරුවනේ කියලා ලියලා එනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අරගල ස්වාධීන කියන්නේ කව්ද ? එහෙම උන් නෑනේ
    ඔය ඉන්නේ
    දනිස් අලි
    මන්ජු අභිශේකා
    ටිරාන්ගේ කුක්කා
    වගේ උන්
     
    • Haha
    Reactions: Any.key

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය ඉන්නේ
    දනිස් අලි
    මන්ජු අභිශේකා
    ටිරාන්ගේ කුක්කා
    වගේ උන්
    ඉතින් උන් ස්වාදීන නෑනේ.ඔය උඹම කියල තියෙන්නේ ටිරාන්ගේ කුක්කා කියල