1. siripala

    China Business Invitation Letter

    ඔව් මචන් . එත් කවුරුවත් letter එකක් දෙන්න කැමති නැහැ. ගානක් හරි දීල ගන්න ක්‍රමයක් දන්නවද ?
  2. siripala

    China Business Invitation Letter

    Thanks for your bump
  3. siripala

    සුදු අශ්වයෝ සහ මහින්දගේ පුතුන්

    සුදු අශ්වයෝ සහ මහින්දගේ පුතුන් මහින්දගේ පුතා තමන්ගේ ගැහැණු ළමයට උපන් දිනේට දෙන්නේ සුදු අශ්වයෝ. එත් අපේ දරුවන්ට ඉගන ගන්න හරි හැටි පාසලක් නැහැ. අනුර දිසානායක පිස්සුද ඒ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරප්පු සල්ලි වලින් තමයි සුදු අශ්වයෝ අරන් දෙන්නේ :lol::lol: චන්ද්‍රිකාගේ සහ ජේ ර් ගේ ළමයි හිටියා...
  4. siripala

    ‍$$$ යාලුවනේ ලොකු උදව්වක් ඕනෙ... $$$

    ඉස්කෝලේ මොක උනත් Pass වෙන එකා Pass වෙනවා. Ultimate target is University.
  5. siripala

    කොළොන්නාවේ~කුඩු

    උලමා සංවිධානයට ? :lol::lol:
  6. siripala

    JAIL_එල්ලුම්_ගහට_පෙර

    Hiru TV Copied National national geographic channel jailed abroad.
  7. siripala

    Best AntiVirus

    Norton is best . Very light Antivirus. Others are very heavy .
  8. siripala

    Paypal $ 50

    Paypal $ 50 විකිනීමට ඇත. 1USD = 127 LKR.
  9. siripala

    China Business Invitation Letter

    මචන්ලා ලොකු උදවුවක් ඕන. මට china වලට යන්න government approved business invitation letter එකක් ගෙන්න ගන්න ඕන. කොහොමද ඒක කරන්නේ.
  10. siripala

    Ex-Alien සහ පිරිමින්ගේ අසහනය

    ලංකාවේ ඉන්න මහා ගෝත්‍රික ජාතියක්. අර සුද්ද කියපු කතාව හරි.
  11. siripala

    Ex-Alien සහ පිරිමින්ගේ අසහනය

    අසහනේ තියෙන්නේ උබට ගමයා . යකෝඑක එක්කෙනාගේ රසාස්වාදය. මම හිතන්න මේකෙන් උබට ගොඩක් රිදිලා වගේ. මොකද උබත් ඒ ළමයට පහත් විදිහට බැන්නද. මචන් උබලගේ තියන ඔය පහත් මානසිකත්වය අයින් කරගනින්.
  12. siripala

    නොදකින් විතරක්

    ඔවු බන් පොඩි කෙල්ලෙක්. මොක උනත් කමක් නැහැ අපිට ඔය කලේ ඔහොමවත් දෙයක් කරගන්න බැරි උන නේ. ඉස්සරහට කෙල්ල හොදට සින්දු කියයි. Good Luck Nangi.
  13. siripala

    නොදකින් විතරක්

    Patta Sinduwa :lol::lol:
  14. siripala

    1972 ford cortina car

    මචන් මේවගේ මරාල ලඩි ගන්න එපා බන්. මේවා අරගත්තම ඉතින් ජිවිත කාලයටම හද හදා ඉන්න තමයි වෙන්න. අනෙක මග හිටිනවා යන යන තැන. විකුණා ගන්නවත් බැහැ. සදාකල් ඔබ මගේ තමයි එතකොට ඉතින්. කොහොම උනත් කමක් නැහැ. උබේ ආසාවනේ. ඉතින් හොදට හොයල බලල ගනින්. Good Luck
  15. siripala

    මචන්ල මේ බෙහෙත දන්නවද?

    go and ask from a pharmacy.
  16. siripala

    FU*k AUSTRALIA

    මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක අනවසර සංක්‍රමනකියින් ව අත්අඩංගුවට ගැනීමක් විතරයි.
  17. siripala

    බුදු උපත පිලිබඳ නව තොරතුරු ලුම්බිණියෙන්

    බුදු උපත පිලිබඳ නව තොරතුරු ලුම්බිණියෙන් බුදු උපත පිලිබඳ නව තොරතුරු ලුම්බිණියෙන් බුදුන් වහන්සේ උත්පත්තිය ලැබූ දකුණු නේපාලයේ ලුම්බිණිය ප්‍රදේශයේ කළ කැනීම් වලින් සියවස් කීපයක් පැරණි පන්සලක් සහ ගමක් හොයා ගැනීමට අන්තර්ජාතික ගවේෂණ කණ්ඩායමක් සමත්වී තිබේ. For images please visit this link...
  18. siripala

    Movie Sex

    මචන්ලා මම හොද Russian Movie එකක් Download කලා. The 9th Company පට්ට කතාව. නමුත් එකේ Sex කැල්ලක් තියනවා. මට මේක ගෙදර අයත් එක්ක බලන්න ඕන. කොහොමද මේ Sex කැල්ල අයින් කරලා බලන්න. හැබයි Sub titles වලට හානියක් නොවන අයුරින් කරන්නත් ඕන. මොකද subtitles තියෙන්න notepad එකක SRT එකක් විදිහට. උපදේශයක් දෙන්න...
  19. siripala

    paypal $ ලබාගනු ලැබේ

    මේ පොර 121 ගානේ ගන්න. යකෝ අපිට HNB or Payoneer වලින් 127 වගේ ගෙවනවා.

    No contents