හරි කොන්දක් තියන මිනිස්සුන්ට online, real කියල ජිවිත දෙකක් නෑ. කුණුහරප කියන එක ජීවිතේට නැතුවම බැරි ආතල් එකක් උනානම් ඔයාගේ real life එක ගැන මම අනුකම්පා කරනවා. මෙතන ඇවිත් කුණුහරප කියල ලොක්ක වෙන්න හදන්නේ ඇත්ත ජීවිතේදී සොක්ක නිසානේ. මේක Elakiri ය. ලාංකික දෙයක්. අනික අපිත් international forum වලට...