දේශපාලනය නෙවෙයි,ළිං ගෙම්බන්ට
මමත් අනුරාධපුරේ.මම මේක හදන්න ගත්ත දා ඉදන් හැම පියවරම දැකලා තියෙනවා.ප්‍රධාන ඇමතිලා කියන ඇත්තන්ගේ ගසා කෑම් නිසා වටිනා නගරයක වටිනාකම නැති උනා.ඒත් කෝටි ගාණක් යට කරලා ඒවා එක රැළියකින් කකුලට පෑගුණා. මේවා මුන්ගේ සල්ලි නෙවෙයි.මේවා උඹලගෙ අපෙ දෙමව්පියොන්ගේ මොකක් හරි...