මම නම් කියන්නේ හොදට වතුර බොන්න කියලා. මොන බෙහෙත බිව්වත් ගොඩක් අය වතුර බොන එක ටික දවසකින් අඩු කරනවා. මට පුරුද්දක් වශයෙන් ඔෆිස් එකේ ඉන්න කොට වතුර පෙවෙනවා වැඩි. මම උදේට කන්නෙත් නෑ මට උදේට බඩගිනි නැති නිසා. දවල්ට කන කොට 2 3 වෙනවා. රෑට කන්නෙත් 8 ට විතර. රෑට කෑවට පස්සේ දවල්ට කන කොට ගැප් එක පැය 18ක්...