කාර් බැට්‍රියේ අව්ලක්, please help me..

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
ah.. eka normal.. battery eka overcharge wenne nettam awlak na.. next time amoron wage battery ekak danna balanna.. malakada kapu kella sudda karala paint karala danna dirala neti wenna kalin..

බැට්‍රිය ඕවර් චාජ් වෙනවා කියලා දැන ගන්නේ කොහොමද මචං.
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මේ මොනාද මචං

    :):)

    battery protectors owa mehe tiyenawa.. owa dekak dapuhama uba oya kiyapu terminal wate lunu bedena eka neti / adu wenawa.. car eke wiring eke connector eka dirala winasa wena eka adu / neti wenawa..

    බැට්‍රිය ඕවර් චාජ් වෙනවා කියලා දැන ගන්නේ කොහොමද මචං.

    multi meter eken start ekedi wahane headlight anan manan okkoma dala load eka deela tikak race karala balanna one voltage eka ~14.2 wage enawada kiyala ~13.5 hari oya wage.. ~14.2 walata wada wedi nam over charge..

    ethakota battery eke tiyena acid / distilled water washpa wenawa wedi.. a kiyanne wate lunu gatiya bedenawa wedi..

    12v battery ekaka full capacity eka (full charge) 14.2v and drain unama 10v
    ;)

    eidt:

    batteryekata thama meter eka set karala voltage check karanne.. mata nam 14.2v walata wada wedi charge wena ewa set wela na.. 14.5v unath OK.. but.. hmm 14.2v is max.. (for me)
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    23_batterymaintenance3.jpg

    mewa dekak dapan terminal walata battery kadawal wala tiyenawa.. echcara ganan na

    :yes::yes:
    මගෙත් ඔය සීන් එකම උනා, මමත් ඔය පින්තූරෙ තියන ජාතියෙ එකක් අරගෙන දැම්මා දැන් නම් වැඩේ ගොඩ
    ඔක පොඩි පැකට් එකක එන්නෙ + එකටයි - එකටයි ඔය වගේ ස්පොනච් දෙකක් එනවා, ඔය ස්පොන්ච් එක ඔය ලුණු බැදෙන එක වලක්වන්න මොනවා හරි තෙල් වර්ගෙකින් පොගවලා තියෙන්නෙ, ඕකත් එක්කම පොඩි කුප්පියක් එනවා ලා දම්පාට වගේ දියරයක් තියන, ඒක දැම්මම තියන සේරම ලුණු පටස් ගාල දියවෙලා යනවා
    මම නම් කරේ එහෙම ලුණු ටික දියවෙලා ගියාට පස්සෙ උණුවතුර දාල හොදට හෝදලා වේලලා ඔය ස්පොන්ච් දෙක දාල හයි කරපු එක
    ඔය පැකට් එක 290ක්ද කොහෙද උනේ

    ඔය සේරටම වඩා ලාබ ලේසි වැඩක් තියනවා, බැටරි කඩේකට ගිහින් සීන් එක කියපන් උන් ලග තියනවා ග්‍රීස් වර්ගෙයක් ඒක උන් බැටරි කනුවෙයි ටර්මිනල් එකේයි සේරම හොදට ගානවා රුපියල් 50යි ගන්නෙ

    ඕක ඉක්මනටම මොනවා හරි කරපන් නැත්නම් ටරමිනල් එක දිරලා වයර් එක කැඩෙනවා
     
    • Like
    Reactions: Bathiya2005

    grease gatiyata alena ewa ganna epa ban.. wana wenawa.. owata dust eka alluwahama epa wenawa jarawa.. dry tiyaganna balanna ;)
     
    • Like
    Reactions: Bathiya2005

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    battery protectors owa mehe tiyenawa.. owa dekak dapuhama uba oya kiyapu terminal wate lunu bedena eka neti / adu wenawa.. car eke wiring eke connector eka dirala winasa wena eka adu / neti wenawa..

    multi meter eken start ekedi wahane headlight anan manan okkoma dala load eka deela tikak race karala balanna one voltage eka ~14.2 wage enawada kiyala ~13.5 hari oya wage.. ~14.2 walata wada wedi nam over charge..

    ethakota battery eke tiyena acid / distilled water washpa wenawa wedi.. a kiyanne wate lunu gatiya bedenawa wedi..

    12v battery ekaka full capacity eka (full charge) 14.2v and drain unama 10v
    ;)

    eidt:

    batteryekata thama meter eka set karala voltage check karanne.. mata nam 14.2v walata wada wedi charge wena ewa set wela na.. 14.5v unath OK.. but.. hmm 14.2v is max.. (for me)

    :) ගොඩක් ස්තූතී මචන් එහෙම කරලා බලන්නම්.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    :yes::yes:
    මගෙත් ඔය සීන් එකම උනා, මමත් ඔය පින්තූරෙ තියන ජාතියෙ එකක් අරගෙන දැම්මා දැන් නම් වැඩේ ගොඩ
    ඔක පොඩි පැකට් එකක එන්නෙ + එකටයි - එකටයි ඔය වගේ ස්පොනච් දෙකක් එනවා, ඔය ස්පොන්ච් එක ඔය ලුණු බැදෙන එක වලක්වන්න මොනවා හරි තෙල් වර්ගෙකින් පොගවලා තියෙන්නෙ, ඕකත් එක්කම පොඩි කුප්පියක් එනවා ලා දම්පාට වගේ දියරයක් තියන, ඒක දැම්මම තියන සේරම ලුණු පටස් ගාල දියවෙලා යනවා
    මම නම් කරේ එහෙම ලුණු ටික දියවෙලා ගියාට පස්සෙ උණුවතුර දාල හොදට හෝදලා වේලලා ඔය ස්පොන්ච් දෙක දාල හයි කරපු එක
    ඔය පැකට් එක 290ක්ද කොහෙද උනේ

    ඔය සේරටම වඩා ලාබ ලේසි වැඩක් තියනවා, බැටරි කඩේකට ගිහින් සීන් එක කියපන් උන් ලග තියනවා ග්‍රීස් වර්ගෙයක් ඒක උන් බැටරි කනුවෙයි ටර්මිනල් එකේයි සේරම හොදට ගානවා රුපියල් 50යි ගන්නෙ

    ඕක ඉක්මනටම මොනවා හරි කරපන් නැත්නම් ටරමිනල් එක දිරලා වයර් එක කැඩෙනවා
    :) උපදෙස් වළට ගොඩක් ස්තූතී මචන්.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ela ela.. owa denaganna one kollek unama..

    ඒක ඇත්ත මචන්. මම මෝටර් මැකෑනික් ගැන ටිකක් ඉගෙන ගන්න ආසයි. ඒත් වෙළාවක් නැති එක තමයි අව්ල.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Exide battery wala aulakda manda. Ae car eke kalin thibuna exide battery eke oye aula thibuna.dan thiyenne amaron seal type ekenam kisi aulak na

    මම හිතන්නේ සීල් ටයිප් හොද ඇති මේ ඇසිඩ් පුරවන එකට වඩා.
    ආයි ගන්න ඕනේ ඇමරෝන් තමයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒත් මේක රෝඝ ලක්ෂණයක් නම්

    මොකක්ද රෝග ලක්ෂනේ බැටරිය හොද නම් කරන්ට් එක යනවා නම් එච්චරයි, හැම වහනෙම වගේ බැටරි ප්ලග් බැටරි මවුන්ට් දිරනවා ඔය ලුණු වගේ බැදෙනවා එක සාමාන්‍යයි :D
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මොකක්ද රෝග ලක්ෂනේ බැටරිය හොද නම් කරන්ට් එක යනවා නම් එච්චරයි, හැම වහනෙම වගේ බැටරි ප්ලග් බැටරි මවුන්ට් දිරනවා ඔය ලුණු වගේ බැදෙනවා එක සාමාන්‍යයි :D

    නෑ බං හැම එකේම එහෙම වෙන්නෙ නැ. ලුනු බැදුනම තමයි බැටරි ප්ලග් දිරන්නේ.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ow ban.. mona magulak gattat.. tiyenne ekama widiha.. tire hulan check karanna yana welawata battery ekath check karala hariyata maintain karawaganna..

    specially... alternator eka awadanen inna.. bearing eka fail una kiyanne armature eka wadinawa coil eke itapasse loku repairs.. nikan kiwwe denaganna..

    Thanks මචන් ඕවා දැනගන ඉන්න ඕනේ තමයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නෑ බං හැම එකේම එහෙම වෙන්නෙ නැ. ලුනු බැදුනම තමයි බැටරි ප්ලග් දිරන්නේ.

    වෙන් නැ ජපන් ඉන්ගලිෂ් ඇමරිකන් වාහන වල ඉන්දියන් ඒවගේ නම් එන්නෙම ඕවා දිරලා