කාර් බැට්‍රියේ අව්ලක්, please help me..

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
කාර් බැට්‍රියේ අව්ලක්, please help me..

මගේ කාර් එකේ බැට්‍රියට දැන් අව්රුදු 3 ක් විතර වෙනවා. මාස කීපයක ඉදලා ඒකේ ඒකේ + අග්‍රය ලග, වගේම බැට්‍රිය හයිවෙන බ්‍රැකට් එක උඩ ලුනු වගේ තියනවා. මම මේවා උණුවතුර දාලා පිහදලා සුද්ධ කරනවා නමුත් ආයි ටික දවසකින් එහෙම වෙනවා. මේකට හේතුව මොකද්ද කියලා දන්න කෙනෙක් කියනවද.
බැට්‍රිය එක්සයිඩ් එකක්. අර මූඩි ඇරලා බැට්‍රිවතුර දාන්න තියන එකක්. බැට්‍රියේ චාජ් එක නම් හොදට තියනවා.​
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Check the battery water level. It maybe over the max limit.
    Clean the terminals with hot or warm water, fix the terminals and apply some grease to cover the terminals so that the oxide will not set in again.
     
    • Like
    Reactions: Bathiya2005

    KIRI-AYIA

    Junior member
  • May 26, 2015
    304
    13
    18
    මගේ කාර් එකේ බැට්‍රියට දැන් අව්රුදු 3 ක් විතර වෙනවා. මාස කීපයක ඉදලා ඒකේ ඒකේ + අග්‍රය ලග, වගේම බැට්‍රිය හයිවෙන බ්‍රැකට් එක උඩ ලුනු වගේ තියනවා. මම මේවා උණුවතුර දාලා පිහදලා සුද්ධ කරනවා නමුත් ආයි ටික දවසකින් එහෙම වෙනවා. මේකට හේතුව මොකද්ද කියලා දන්න කෙනෙක් කියනවද.
    බැට්‍රිය එක්සයිඩ් එකක්. අර මූඩි ඇරලා බැට්‍රිවතුර දාන්න තියන එකක්. බැට්‍රියේ චාජ් එක නම් හොදට තියනවා.​

    + අග්‍රය ලග, වගේම බැට්‍රිය හයිවෙන බ්‍රැකට් එක උඩ ලුනු වගේ තියනවා. That's means, nearly u have to buy a new one. battery life time is over. :yes:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අඩේ මගෙත් ඔය අවුල තියනවා. ඊයේ check කරන්න ගියාම කිව්ව කිසි අවුලක් නෑ. වතුර ලෙවල් එක අඩු වෙලත් නෑ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අඩේ මගෙත් ඔය අවුල තියනවා. ඊයේ check කරන්න ගියාම කිව්ව කිසි අවුලක් නෑ. වතුර ලෙවල් එක අඩු වෙලත් නෑ.

    23_batterymaintenance3.jpg

    mewa dekak dapan terminal walata battery kadawal wala tiyenawa.. echcara ganan na
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    23_batterymaintenance3.jpg

    mewa dekak dapan terminal walata battery kadawal wala tiyenawa.. echcara ganan na

    ඔය terminal එක් නම් මුකුත් වෙලා නෑ. ඒත් බැටරිය වාහනේට තියල හයි කරන යකඩ කොටස මළකඩ කාල, ඒ කෑල්ලයි බැටරියයි අතරෙ තමයි ලුණු වගේ බැදිල තියෙන්නෙ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඔය terminal එක් නම් මුකුත් වෙලා නෑ. ඒත් බැටරිය වාහනේට තියල හයි කරන යකඩ කොටස මළකඩ කාල, ඒ කෑල්ලයි බැටරියයි අතරෙ තමයි ලුණු වගේ බැදිල තියෙන්නෙ.

    ah.. eka normal.. battery eka overcharge wenne nettam awlak na.. next time amoron wage battery ekak danna balanna.. malakada kapu kella sudda karala paint karala danna dirala neti wenna kalin..
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    :) Thanks Bro
    :):)
    :):)
    contact cleaner poddak gahala suddakarapn eeta passe cable eka set karala contact seal gahapan
    :) Thanks Bro
    + අග්‍රය ලග, වගේම බැට්‍රිය හයිවෙන බ්‍රැකට් එක උඩ ලුනු වගේ තියනවා. That's means, nearly u have to buy a new one. battery life time is over. :yes:

    :confused: ඒත් තවම කරන්ට් එක හොදට තියනවනේ. කවදාවත් ස්ටාට් එකට හොර වෙලා නෑ.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    අඩේ මගෙත් ඔය අවුල තියනවා. ඊයේ check කරන්න ගියාම කිව්ව කිසි අවුලක් නෑ. වතුර ලෙවල් එක අඩු වෙලත් නෑ.

    මගේ එක සැරයක් නම් වතුර ලෙවල් එක අඩු වෙලා තිබිලා දැම්මා