ආඩම්බරයි පුතී.
ඔය ටික ඔහොමම හිතලා ඔයවිදියටම මං ආව මාස 8 කට කලින්.
Back-end developer >> Social media marketer![]()
එලනේ. උඹේ මොකද හිතන්නේ Social media ගැන?
ආඩම්බරයි පුතී.
ඔය ටික ඔහොමම හිතලා ඔයවිදියටම මං ආව මාස 8 කට කලින්.
Back-end developer >> Social media marketer![]()
අපෙ වගෙ රටවල් වල ෆුල්ටයිම් ෆ්රීලාන්ස් රිස්කි බන් ,ඒත් මගේ තත්වේ උඹට හරියටම තෙරෙන් නෑ. ගෙදරින් අවුල් දානවා කියන්නේ සෑහෙන්න මානසික වදයක්. Freelance කියන්නේ හැමෝටම හරියන වැඩක් නෙමේ මචන්.
එලනේ. උඹේ මොකද හිතන්නේ Social media ගැන?

අපෙ වගෙ රටවල් වල ෆුල්ටයිම් ෆ්රීලාන්ස් රිස්කි බන් ,
තාම ලංකාවෙ අති බහුතරය සාම්ප්‍රදායික අට පහ ,ප්‍රොෆෙෂනල් සූට් ටයි කොට් බාගෙට ඉංග්‍රීසි මතෙ තමා ඉන්නෙ.
ඔකෙන් ගැලවෙන්න අපිට හරි අමාරුයි.
මං දැන් වැඩ USA, BPO company එකක. Basic 60, Traveling 5. හැබැයි ලංකාවේ නිවාඩු දවස් වලට නිවාඩු ගන්න බැහැ. එදාට double OT.
පෝය නිවාඩු, බැංකු නිවාඩු අදාලම නැහැ. USA holidays නම් තියෙනවා. ඒවා ඉතින් ලංකාව වගේ නැහැ, අවුරුද්දටම 2 -3
වෙන උන් facebook යද්දී පඩි කපනවා. මට facebook යනවට පඩි ගෙවනවා![]()
![]()
![]()

Facebook නැතිව වෙන platforms මොනාහරි use කරනවද?
Web බන් කරන්නේ. සෑහෙන්න කාලෙක ඉඳන් කරනවා බන් මේක. Front-end විතරයි කරන්නේ. මුල් දවස් වල මාරම ආසාවක් තිබ්බා. එපා වෙන එක කියන්නේ මේකේ නිදහසක් නෑ බන්. සෙනසුරාද ඉරිදා, පෝය නිවාඩු කියලා වෙනසක් නෑ අනිවා මොකක් හරි මරාලයක් සෙට් වෙනවා කරන්න. අවුලක් නැතිව ඇදන් යන්න පුලුවන් කොහොමහරි එත් වැඩක් නෑ කියලා හිතෙනවා දැන් නම්. Field එක මාර ඉක්මනට වෙනස් වෙනවා. Touch එකේ ඉන්න ඕනේ හැමතිස්සෙම. ඒ වගෙම දැන් හැම එකාම මේක කරන නිසා demand එකත් අඩුයි. ටිකක් උඩ වල companies හොඳ salary හොඳ උනාට පොඩි companies වල salary නම් සෑහෙන්න අඩුයි.
ඉන්න ගෙයක්/bike එකක් තියෙනවා. තව සල්ලි වගයක් තියෙනවා කට්ට කාල එකතු කරගත්ත. එක නිසා ටිකක් හරි හිත නිදහස්.
මගේ idea එක social media/seo වලට මාරු වෙන්න. Filed එක ලඟින් යන නිසා හොඳයි කියලා හිතෙනවා. වයසත් එක්ක දැන් මොකක් හරි ස්ථාවර දෙයක් කරන්න ඕනේ. (26)
Degree කරලා නෑ self studyමයි කලේ. (කරන්නෙත් නෑ) හොඳ solid portfolio එකක් හදගත්ත නම් මොකද social media පැත්තෙන්? උඹලා මොකද හිතනේ මේ ගැන? වයසත් එක්ක filed එක මාරු කරන එක අවුලක් වෙයිද ඉස්සරහට?

FB, Twitter, G+, Linkedin, YouTube, Email campaigns, Google adwords.
Facebook ads & Google adwords වෙනම කොර්ස් එකක් පුතී, නිකන් post boost කරන එක නෙවෙයි.
Trending බලල, ඒ වෙලාවට ගැලපෙන්නේ reach ද click campaigns ද , conversions මොන ලබ්බද කියල බලල තමයි ads දාන්න ඕන. නැත්නම් සල්ලි කැපෙන එක විතරයි Leads නැති වෙනවා.
ලංකාවේ ඕවට කොර්ස් නැද්ද කොහෙද. තියෙනවා නම් මටත් කියපන්.
හොඳ point එකක්
01) Degree එකක් කරන්නේ නැත්තේ මේ filed එකේ paper qualification වලට වඩා skill එක ඕන නිසා.
02) Degree එකකට යන සල්ලි මන් කලේ online classes follow කරපු එක. Degree එකට වඩා knowledge එකක් එතන තියෙන නිසා. ඉගෙන ගන්න කම්මැලි නම් මම එහෙම කරන්නේ නෑ නේ.
03) ඒ වගේම front-end පැත්තම විතරක් target කරන degree අපේ නැති නිසා.
Backend පැත්තට මගේ ආසාවක් නෑ
උඹේ field එක මොකක්ද?
Godak ewun enawa ban SEM, SMM walata web designing knowledge ekak tiyagena, but me Field ekata enawa nam uba aniwa Marketing degree ekak (atleast 2 yrs diploma) ekak karala waren, nathnam wadak naha. Marketing knowledge eka nathuwa yanna puluwan dura limited.
Paper qualifications nemei, marketing theories igena ganna wei. Anith de thamai me field eketh oya kiyana tharam nidahasa nam naha. Ra 12ta, ude 6ta unath wada set wenawa.
BTW, I'm Digital Marketer![]()
Salary එහෙම කොහොමද? Suggest කරන්න පුලුවන් courses තියෙනවද මචන්?
මොකද බන් field එකේ හැමෝම දමලා ගහලා යන්න හදන්නේ?
මේ එකෙක්ද fake profile හදාගෙන අනිත් field එකට එන්න ඉන්න උන්ව බය කරන්නේ..
එක නෙමේ ඔයාගේ experience එක කොච්චරක්ද?
අවුරුදු 4ක් 5ක් එහෙම තියේනම් එහෙම එකපාරට තීරණ ගන්න එපා.
මාත් මුලින්ම එහෙම තමා හිතන් හිටියේ ඊට පස්සේ තේරුම් ගත්තා මේ skill එක විතරය් මට හොදට තියෙන්නේ කියලා.
ගොඩක් මචන් social media marketing කරන්න වැඩි skill එකක් ඔනෙ නැ මචන්. අපේ එකෙත් ඉන්නවා ඕක කරන කෙල්ලෙක්, ඔකේ තියෙන්නේ Ad දදා (fb, G ඇඩ්ස් ) analytics එකේ conversions track කරන එක. අනික inhouse කරන්නේ නැ සමහර companies ඒවා outsource කරනවා ඕවට specialize වෙච්ච කම්පැනි වලට. ඔය dev නිසා SEO පැත්තත් පුළුවන් නිසා හොද ගානක් ගන්න පුළුවන් වෙය. හැබය් ඔය field එකේ උපරිමය 60ක්-70ක් වගේ තම(average 30ක්-50ක්), dev field එකේ වගේ ලක්සේ පඩි ගන්න බැ.

Anna ekai mama qwe degree ekak aran waren kiyala Marketing,
Digital Marketing kiyanne me red highlighted point eka kiyala hithanawa nam eka waradi. Strategy development, Market Research wage wada godak tiyenawa meke.![]()

Pointless මචන්