1. C

    දුප්පත් පවුලකින් CEO ...???

    ධම්මික පෙරෙරාගෙ සීයා සල්ලිකාරයෙක් බන් . ඌ සෙල්ෆ්මෙඩ් කිව්වාඩ උගෙ සීයාගෙ ,තාත්තාගෙ කනෙක්ෂන්ස් පට්ටවිදියට පාවිච්චි කරා
  2. C

    දුප්පත් පවුලකින් CEO ...???

    දුප්පත් පවුල් වලින් ඇවිල්ලා ලංකාවෙ ලොකු කොපරෙෂන්ස් වල සී ඊ ඕ ලා වෙච්ච අය මමත් අසා නැති තරම් .එසෙ ඉන්නවාද දන්නෙ නැහැ. මොකද ලංකාවෙ ගොඩාක් දෙවල් දෙශපාලනික , ඥාති සබඳතා වලට ,ගිය ඉස්කොලෙ යන නමට වගෙ දෙවල් වලට යටත්වනෙ සිද්ධ වෙන්නෙ. කාලයක් කුල භෙදයත් තිබ්බළු. ඉතිං දුප්පත් පවුල් වලින් ඇවිල්ලා මහාපරිමාන...
  3. C

    Air India පෞද්ගලීකරණයට

    අපෙ වගෙ රටවල් වල ජනසතු කිරිල්ල අවුල්. එක පෙනවා අපෙ රජයෙ ආයතන දුවන විදියෙන්.
  4. C

    Sinhalu ජපානෙත්_වලි

    මෙ කතාවනම් ඇත්ත. ඔහොම සෙට් එකක් හිටියා මගෙ එෆ් බී එකවුන්ට් එකෙත් .දැන් හොයන්නත් නැහැ. උන් ආයෙත් ලංකාවෙද කොහෙද.
  5. C

    Air India පෞද්ගලීකරණයට

    ඔකුන්ගෙ ජෙට් එයාර්වෙස් එක නම් ගත්තා එමිරෙට්ස් එකෙන්. එක නිසා දැන් ටිකක් කොලිටි. ඉන්දියන් එයාර්ලයින් වල කොලිටිය කොච්චරද කිව්වොත් උන්ගෙ එවුන් ෆ්ලයි කරන්නෙ අපෙ එයාර්ලයින් එකෙ.
  6. C

    Sinhalu ජපානෙත්_වලි

    ජපානෙ විතරක් නෙමෙ,ඕස්ට්‍රෙලියාවෙත් ඒ වගෙ. ඉංග්‍රිසි වචනයක් කතාකරගන්න බැරුව හිටිය උන් දැන් ඔසී. කොහොම ගියාද මන්දා. හොඳයි ඉතිං. එහෙම උන් ගිහින් තමා අර මැච් එකක කුණුහරප ලියලා බොර්ඩ් අල්ලගෙන ඉඳලා තියෙන්නෙ .:D:yes::yes:
  7. C

    නව_සක්විති_කඩුවෙලින්

    ලංකාවෙ හරි විදියට සල්ලි හොයපු උන් හොයාහන්න නැති තර. ගොඩාක් උන් හම්බ කරන්නෙ වැරදි ක්‍රමෙට. නිකන් ජනමාධ්‍ය වලින් පුම්බපු චරිත විතරයි .දෙශපාලනික සබඳතා හරහා වගෙ දෙවල් වලින් තමා ගොඩක් එවුන් රැඳිලා ඉන්නෙ.
  8. C

    Lankawe Music video wala dan sex ma witharayi

    අපිත් එහෙම් තමා . ඇයි ආර්ට් ටී වී එකෙ ටොප් 10 :rofl::rofl::rofl:
  9. C

    කොල්ලන්ට විශේෂයි

    සිරසෙන් තමා මෙ රට මෙච්චර් සවුත්තු කළෙ. වෙඩිං වල තියෙන උන්මාදය බලන්න. ඒ වගෙම කෙල්ලෙක් වටෙ යාම කොල්ලෙක් කෙල්ලන් දෙකතුනක් කිරීම වැනි දෙවල් සාධාරණීකරනය කරන හැටි බලන්න. සෙරම මෙ සිරසෙන් පෙන්නපු වැඩසටහන් වලින් හදාපු මානසිකත්වය. අනෙ මන්දා
  10. C

    අධ්‍යාපනයේ නිදහස

    අධ්‍යාපනයේ නිදහස 06-28-2017 07:03 PM saitom wahanna kiyannada me tharam bayila.?modayo. thoth GMOA eke ekekda මෙ ලිපිය හරියට කියවලා නැහැ මෙ රෙප් කපපු කෙනා. :lol::lol::lol::no::no: නැවත වතාවක් කියවා අවබොධකරගෙන විඥානයෙන් ප්‍රශ්නය දෙස බලන්න කියා මා ඉල්ලා සිටිනවා :yes::yes::yes:
  11. C

    අධ්‍යාපනයේ නිදහස

    අධ්‍යාපනයේ නිදහස මෙරට 1870 වකවානුවේ බටහිර ක්‍රමයට වෘත්තියකයන් පුහුණු කිරීම සඳහා නීති විද්‍යාලය, වෛද්‍ය විද්‍යාලය හා කාර්මික විද්‍යාලය ආරම්භ කළා. එහෙත් ශාස්ත්‍රීය අධ්‍යාපනය සඳහා අද යොදා ගන්නා බසින් නම් ලංඩන් විශ්වවිද්‍යාලයේ උපාධි කඩයක් ඇරඹුණේ ඉන් අවුරුදු පනහකට පමණ පසුව 1921 දී . එය යුනිවර්සිටි...
  12. C

    *~<< Sad Truth >>~*

    ඉස්සරහට මෙ යන විදියට හැදිච්ච් කෙල්ලෙක් හොයාගන්න එක කළු නික හොයනවා වගෙ වැඩක් වෙයිද දන්නෙ නැහැ. අපිට ලිංගික ඉරිසියාකාරයො කියලා ලෙබල් වදිවිද දන්නෙ නැහැ. එහෙම කරලා තමා මෙව්වා සාධාරණි කරණය කරන්නෙ. බටහිර රටවල් වල ඔව්වා ගාණක් නැහැ මෙහෙ තමා අවුල් සංස්කෘතිය කඩන්න ඔනෙ වගෙ සීන් එකෙනෙ අපෙ උන් ඉන්නෙ. මුන්...
  13. C

    *~<< Sad Truth >>~*

    මාත් අහලා තියෙනවා ඔය ෆයිනල් පාස් කරග්න්න ලෙචාලා එක්ක නිදාගන්න වෙන සීන් ගැන නම් ඔනි තරම් දැකලා ඇති කුණුහරපයක්වත් නොදන්න කෙල්ලො ඇතුලට ගියහම ෆොර්ම් වෙන ෆොර්ම් විල්ල. ඒ වගෙම කොල්ලොත්. අපෙත් හිටියා එකෙක්. ඌ දැන් ගහන්නෙ නැත්තෙ කුඩු විතරයි. ඉස්කොලෙ යනකාලෙ සිගරට් ,අරක්කු වලට් තදින්ම විරුද්ධ එකෙක්. අපෙ...
  14. C

    *~<< Sad Truth >>~*

    ඉස්කොල වල වගෙ තද නැහැ නෙ නීතිය. අනික ඔය කැම්පස් වලට යන්නෙත් ගොඩාක්ම මිශ්‍ර නොවන පාසල් වල උන් නෙ. උන්ට ඉතිං කැම්පස් එකෙ නිදහස් පරිසරය් සෙට් උනහම උපරිම ප්‍රයොජන ගන්නවා. මිශ්‍රපාසල් වලට ගිය උන් සිල් අරන් කිව්වා නෙමෙ. නමුත් බහුතරය මිශ්‍ර නොවන පාසල් වලට ගිය උන්ගෙන් තමා ඔය වගෙ දෙවල් වෙන්නෙ.
  15. C

    *~<< Sad Truth >>~*

    ඔව් මෙක් නම් හරි. අනික හොඳට හිටියොත් වැරදි වෙන කාලයක් මෙක. එක නිසා හොඳ එකත් බලන්නෙ වල් වැදෙන්න.
  16. C

    *~<< Sad Truth >>~*

    මන් නම් කැම්පස් ගිහින් නැහැ. එත් කැම්පස් ගිය මගෙ යාළුවොත් කියන්නෙ ඔය ටිකම තමා.
  17. C

    කැම්පස් එවුන්

    ඔව් ඉන්ටර්නැෂ්නල් ඉස්කූල්ස් වල එක පන්තියකට 20 ක් වගෙ ඉන්නෙ. එතකොට හැම එකා ගැනම අවධානය දෙන්න පුළුවන් නෙ . :yes::yes: එත් ඉතිං අපෙ ඒ ලෙවල් ක්ලාස් එකෙත් ඉස්කොලෙ 20ක් වගෙ තමා හිටියෙ,. හැම එකටම කෙසෙවෙතත් පන්තියෙ පළවෙනියා වෙච්ච එකාට විතරක් අන්තිම කාලෙ ඉගැන්නුවා .:lol::lol::lol: ප්‍රමාණය අඩු වගෙම...
  18. C

    කැම්පස් එවුන්

    මම උනත් 10 වසර වෙනකන් ටියුෂන් නැතුව ඇද්දා., පස්සෙ ඕ ලෙවල් ටියුෂන් ගියා එත් වැඩක් උනෙ නැහැ. ඒ ලෙවලුත් ටියුෂන් ගියා තනියෙම් කරගත්ත ටිකෙන් තමා ගෙමක් ගැහැව්වෙ. පන්තියෙ 7,8 වගෙ හිටියෙ. ඉහළ ලකුණු දාපු සෙරම එව්වො ටියුෂන් මරුවො. උන් උදෙ හවහා ටියුෂන් ගිය උන් . අපිටත් හිතුනා ටියුෂන් යන්න. එත් ගෙදරින්...
  19. C

    කැම්පස් එවුන්

    සල්ලිතමා ඉතිං. එත් නිදහසක් නැහැ, විවෙකයක් නැහැ. කුඩුගැහැව්වා වගෙ තමා. එක නිසා වෙන්න ඇති ටියුෂන් කාරයන්ගෙ ළමයි ඒ පැත්තට නොයන්නෙ.

    No contents