ලෑන්ඩ් සේල් එකකින් ගත්තත් පෞද්ගලික ඉඩමක් ගත්තත් lawyer කෙනෙක් අල්ලගෙන අවුරුදු 30ක් අතීතයට ඔප්පු ටිකයි පත්තිරු ටිකයි චෙක් කරන්න ඕන.
සමහර ඉඩම් වල අලුත් ඔප්පුව පිරිසිදු උනාට පරණ නඩු හින්ද පරණ ඔප්පු පිරිසිදු නෑ.
ඒවා සේල් කාරයෝ කියන්නේ නෑ.
Bank loan එකක් එහෙම ගන්න අමාරුයි