මුතු බණ්ඩා වීරකෝන් සීයා - කිරිවත්තුඩුව

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    මුතු බණ්ඩා වීරකෝන් සීයා - කිරිවත්තුඩුව පැත්තේමෙ සීයව දන්න කෙනෙක් ඉන්නවානම් මට කියන්න ලොකු උපකාරයක් ස.ණ.ස සමිතියට එහෙම බැඳිලා ඉන්නාවා මේ සීයා අනේ එයාව දන්න කවුරුහරි කෙනෙක් ඉන්නවා නම් ඉන්න තැනක් හරි මට කියන්න
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,610
    113
    On Earth
    සීයා ගැන තව විස්තර ටිකක් දාන්න එපැයි.
    අදින ඇදුම, සීය කියන බොරු, සීයට දුවෙක් ඉන්නවද, සීයා ගම්පහ පුරාම බිල්ඩින් ගහල හැංගුනද, අපි කම්ෆියුස් උන්ගාබුංගා වෙනවනෙ කිරිවන්තුඩුවෙ සීයෙක් කිව්වම.
     
    • Haha
    Reactions: adeeezzz