ත්රිපිටකයමේ එක එක්කෙනා කියලා තියන දේ වලින් තෙරෙන්නෙ මේ ගැන කොහේවත් පැහැදිළි ඉගැන්වීමක් නැහැ වගේ. එක එක්කෙනා ඉන්නෙ එක එක මත වල. එතකොට මේකෙ හරි පාර හොයාගන්නෙ කොහොමද?
ත්රිපිටකයමේ එක එක්කෙනා කියලා තියන දේ වලින් තෙරෙන්නෙ මේ ගැන කොහේවත් පැහැදිළි ඉගැන්වීමක් නැහැ වගේ. එක එක්කෙනා ඉන්නෙ එක එක මත වල. එතකොට මේකෙ හරි පාර හොයාගන්නෙ කොහොමද?
එහෙම කොහොමද මහත්තයො, එතකොට අපි කොහොමද අග්ග මහා පණ්ඩිත, රාජකීය පණ්ඩිත වගෙ පට්ටං ගහන්නෙ? එහෙම නැත්තං බුද්ධාගම පිළිබඳව විද්වත්තු කියල label ගහගෙන අත්තනෝමත සමාජ ගතකරන්නෙ...ඇත්තටම මට ඔයාට තරම් ගැඹුරු කරුණු තේරෙන්නෑ
රුප, වේදනා, ... (සන්ස්කාරයක)
වල දුක ස්වාබාව්ය
උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ?
ඔයා හාමුදුරු නමක් ද ?
බුදු හාමුදුරුවෝ කියලා තියනවලු ජනපද නිරුක්තියෙන් දහම දෙසනා කරන්න කියලා
ඒ කියන්නේ ඒ ඒ කාල වලට අදාළ ඒ ඒ තැන් වලට අදාළ උදාහරණ අරන්
පැහැදිලි කරන්න කියලා
ඇත්තම කියනවා නම් මේ කියන බරපතල රුප, වේදනා,චයිතසික ,සන්කාර වගේ දේවල් මට තේරෙන්නෑ
හැබැයි
කවුදෝ සමින්වහන්සේ කෙනෙකුගෙන් එක පාරක් බන අහගෙන ගියපු
කුජ්ජුත්තරා කියලා රජ මාලිගාවට මල් ගෙනියන කාන්තාවක්
දහම කියලා දීලා බිසෝවරු 500ක් සෝවාන් උනාලු
මගේ ප්‍රශ්නේ තමයි එකපාරක් බන අහපුවාම ඔය කියන තරම් බරපතල කාරනා කියන්න ඇති ද
මට හිතෙන්නෙම අපි මේ අනවශ්‍ය වචන ජාලාවක පැටලිලා ඉන්නේ
මොකක් හරි විදියක් තියෙන්න ඕනේ මේක සරලව පැහැදිලි කරන්න
මම ඇත්තටම හොයන්නේ කුජ්ජුත්තරා අර බිසෝ වරු 500 ට මොනවද කිවේ කියන එක
------ Post added on Dec 2, 2023 at 7:40 AM




කමකට නැති හම කියන එක. ඒක පිළිකුල් භාවනාව වගේ දෙයක්. අපේ හම අපිරිසිඳුයි රූපය ජරාවක් කියල හිතන් භාවනා කරන්න තියෙන්නෙ.කමට හම කියන්නෙ මොකක්ද?

මේක නම් ඇත්තවිද්වත්තු කියල label ගහගෙන
බුදුරජාණන් වහන්සේ තමයි ඛුජ්ජුත්තරාට ධර්මය දේශනා කළේ.කවුදෝ සමින්වහන්සේ කෙනෙකුගෙන් එක පාරක් බන අහගෙන ගියපු
කුජ්ජුත්තරා කියලා රජ මාලිගාවට මල් ගෙනියන කාන්තාවක්
දහම කියලා දීලා බිසෝවරු 500ක් සෝවාන් උනාලු
ඒක පුද්ගලයා අනුව වෙනස්.මගේ ප්‍රශ්නේ තමයි එකපාරක් බන අහපුවාම ඔය කියන තරම් බරපතල කාරනා කියන්න ඇති ද
@lankalk කියල දෙයි. එළ කොල්ලෙක්.
කමකට නැති හම කියන එක. ඒක පිළිකුල් භාවනාව වගේ දෙයක්. අපේ හම අපිරිසිඳුයි රූපය ජරාවක් කියල හිතන් භාවනා කරන්න තියෙන්නෙ.![]()
මම මේ උට ආතල් එකක් බන් දුන්නෙ. මට උබ එක්ක වාද කරන්න තරම් දැනුමකුත් නෑ.![]()
![]()
තමන්ගේ ශක්ති මට්ටමේ ස්වබාවය (කාරනා පහක් බලනවා ඒවා කිවුව කියල වැඩක් නෑ) අවබෝද කරගත්ත ගුරුවරයා තමන්ට කල්පනා කරන්න/පුහුණු කරන්න ලබාදෙන එක දයිෂික/එක පැත්තක් සහිත කරුණ/කාරණය.

උඹ මෙන්ෂන් කරපු නිසා මම ඔය ටික ලිවුවේ.මම වාද වලට කොහොමත් නෑ.හේතුව කාටවත් කිසි දෙයක් හරියට අවබෝද කරගන්න අවශ්‍ය කාලයක් නෙමේ මේක.බලපන් මං අසබ්ය වචන උපහාසයට පාවිච්චි කරන තරං.මම මේ උට ආතල් එකක් බන් දුන්නෙ. මට උබ එක්ක වාද කරන්න තරම් දැනුමකුත් නෑ.![]()
කමටහම කියල එකක් බයිබලේ ද තිබ්බේ@lankalk කියල දෙයි. එළ කොල්ලෙක්.
කමකට නැති හම කියන එක. ඒක පිළිකුල් භාවනාව වගේ දෙයක්. අපේ හම අපිරිසිඳුයි රූපය ජරාවක් කියල හිතන් භාවනා කරන්න තියෙන්නෙ.![]()
බොරු කියන්නේ නෑනේ සාමාන්‍යයෙන්. අනික ඕක ධර්මය කටපාඩම් කරාට බෑ කියලත් දන්නවා ධර්ම භාණ්ඩගාරික ආනන්ද හාමුදුරවො රහත් නොවුන එකෙන්. මොකක් හරි විදියක් ඒ කාලෙත් තියෙන්න ඇති වෙන් කරගන්න. නැත්තං රහත් උනා කියල ලේසියෙන්ම පෙන්නන පුළුවන් නෙ ධර්මය කටපාඩම් නිසා.හරි බන්. ඒත් එහෙම යනව කියල කෙනෙක්ට බොරු උනත් කියන්න පුලුවන් නේ. පිටින් බලන කෙනෙක්ට ඒක තේරෙන්නෙ නැද්ද?
නිර්වාන මාර්ගය කියන්නේ කුඩු කාපු රිලවා වගේ බකන් නිලාගෙන පට්ට බයේ යන ගමනක් නෙමේ. පාර වරද්දල දුන්න ජයින ලොක්ක නිසා සිංහල උන් ඉන්නේ මෙහෙම

මම අහල තිබුනේ වෙන පොඩි ස්වාමින්වහන්සේ නමක් ගෙන් බන ඇහුව කියලාබුදුරජාණන් වහන්සේ තමයි ඛුජ්ජුත්තරාට
ඔවු එකත් මම අහල තියනවාඒක පුද්ගලයා අනුව වෙනස්.
හරි. පාලියෙන් "ඛුජ්ජ" කියන්නෙ "කුදු" කියන එක.ඛුජ්ජුත්තරාට නම් නෙමෙයි කුජ්ජුත්තරා ඒ කාන්තාවගේ කොන්දේ මොකක්දෝ ඇදයක් තිබුන නිසාලු ඒ නම තියෙන්නේ
එතකොට මේ එක එක අදහස් ඉදිරිපත් කරලා තියන අය ත්‍රිපිටකය නෙවෙයිද බලලා තියෙන්නෙ?ත්‍රිපිටකය
pitaka.lk eke abhidarma pitakaya naneඑතකොට මේ එක එක අදහස් ඉදිරිපත් කරලා තියන අය ත්‍රිපිටකය නෙවෙයිද බලලා තියෙන්නෙ?
චිත්තක්ෂණයක් කියන කාලයම හිතාගන්නවත් බැරි අතිශ්‍ය සියුම් වෙලාවක්, ඒ කොටසම තමා ඔය උත්පාද ටිති බංග කියල වෙන් කරන්නේ, එක තප්පරායක් තුල චිත්තක්ෂණ කෝටි ලක්ෂ ගණනක් ඇති වෙලා නිරුද්ද වෙද්දී, කොහොමද නිත්‍ය ස්වබාවයක් දෙන්නේ, අනික ටිථි ය කිව්වත් අනිත්‍ය වෙමින් පවතින කියලා කියන්නේ.උප්පාද ටිති භංග අවස්ථා වලින් ටිති අවස්තාව නිත්‍යයි කියන්න බැරි ඇයි?
විස්තර සහිතව කියල දෙන්න පුලුවන්නම් පිං
Linkpitaka.lk eke abhidarma pitakaya nane
ත්‍රිපිටකය ඇසුරෙන් ධර්ම කාරණාවක් කියනවා නම් ඒකට මූලාශ්‍රය (link එක) ඉදිරිපත් කරන්න පුලුවන් වෙන්න ඕනෙ.එතකොට මේ එක එක අදහස් ඉදිරිපත් කරලා තියන අය ත්‍රිපිටකය නෙවෙයිද බලලා තියෙන්නෙ?