මම උඹ කියන එක පිලිගන්නෙ නෑ. දැන් උඹ කියනවනෙ 96 උනේ අප්සෙට් එකක් කියල. එහෙම අප්සෙට් මැච් වෙන්න පුලුවන් උපරිම ගානක් තියෙනව WC එකක, ඒගාන සාමන්යෙන් 4-5ක් වගේ වෙන්න පුලුවන් දැක්කනෙ මේ වර්ල්ඩ් කප් එකේ ඇෆ්ගන් උන් දින්න විදිහ. ඒත් සෙමි දිනල, අන්තිමට ෆයිනල් එකත් දිනනව කියන්නෙ අප්සෙට් විතරක් කරල දිනන ටීම් එකකට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. 96 හිටපු ටීම් එක කාලකෙ ඉඳල ගෘම් කරල හදපු මාර වර්ල්ඩ් ක්ලාස් ටීම් එකක්, නිකමට බලපන් නම් ටික ඔක්කොම වර්ල්ඩ් ක්ලාස් සුපිරිම ප්ලේයර්ස්ල ටිකක් ඒකෙ හිටියෙ. සනත්,මුරලි,අරවින්ද,රොශාන්, ගුරුසිංහ,ධර්මසේන,අර්ජුන,වාස්. මේ ප්ලේයර්ස්ලගෙ ලෙවල් එකේ ටැලන්ට් තිබුන,ඩිසිප්ලින් තිබුන,සල්ලි වලට කෑදර නැති, ක්‍රිකට් වලට රටට ආදරේ වෙන ටීම් එකක් ලංකාවෙ හිටියද?? ඊටපස්සෙ 2011 හිටියෙත් 96 ටීම් එකට පස්සෙ WC එකක් ගන්න පුලුවන් හැකියාව තිබුන වර්ල්ඩ් ක්ලාස් ටීම් එකක් විශේශයෙන්ම සංග,මහේල,මාලි,ඩිල්ශාන් වගේ ප්ලේයර්ස්ලගෙ එකතුවීමත් එක්ක.sirawata ban..
අඩෝ මෙහ්. මම දන්නවා මම මේක කියපු ගමන් උබල රෙදි කරේ තියන් කුණුහර්ප කියාගෙන එනවා කියල.එත් මට කීප සැරයක්ම හිතුනු දෙයක් මම මේ කියන්නේ.ඊයෙ ඔසියෝ, ඩස්පයෝ ගහනව දැකල ආයෙත් මතක් උනා මේක.
උබලට නිකමටට්වත් හිතෙන්නේ නැද්ද 96 අපිට කැරකුණේ පොට්ට චාන්ස් (කනා චාන්ස්) එකක් කියල.
ඇත්ත, අපේ 96 හිටපු ටීම් එක බැලන්ස්. උන් සෙට් එක දැන් ඉන්න උන් උන් වගේ බඩු ගහල, සල්ලි පස්සේ ගිහින් චාටර් උනේ නෑ, ඩිසන්ට් පිට හිටපු මොරාල් සෙට් එකක්. එකත් ඇත්ත. අරවින්ද, සනා, මුරලි, වාස් වෙන වෙනම ප්ලයෙර්ස් ල විදියට ගත්තම exceptional විදියට දක්ෂයි කියන එක පිලිගන්නවා (උන්ගෙන් පස්සේ සංග , මහේල, මාලි, ඩිලා ). එත් මට හිතෙනවා අපේ උන් කවදාවත් ටීම් එකක් විදියට වර්ල්ඩ් කප් එකක් දිනන්න තරම් දක්ෂ උනේ නෑ කියල.අර පොඩි ටීම් හිටපුගමන් හොද ටීම් වලට ගහල දිනන upset මැච් යනවා නෙහ් හැම වර්ල්ඩ් කප්එ එකකම .අන්න ඒ වගේ upset මැච් කිපෙක එකතුවක් වෙන්න බැරිද 96 WC සීරිස් එකත්.
2007, 2011, 2014 WC කතන්දර මේකට පටල ගන්න එපා. අනික දැන් කියාගෙන එන්න එපා 2000න පස්සේ ඉපදුනු ආසියානු කුසලානෙන් පස්සේ ක්‍රිකට් බලන එකෙක්, අරක මේක.![]()
96 WC එකත් live බැලුව.
මේක මට හිතෙන දෙයක්. උබලට කැමති දෙයක් උබලත් කියපන්.
------ Post added on Nov 21, 2023 at 9:05 AM
මේ වර්ල්ඩ් කප් එක ගැන කියනවනන් අන්තිමට කියන්න තියෙන්නෙ, තමන්ගෙ රටේ තියෙන කප් එකෙන් උපරිම වාසි අරගෙන පිච් ඕනෙ ඕනෙ විදිහට හදල, සල්ලි බලේ,දේශපාලන බලේ පෙන්නල කොහොමහරි කප් එක ගන්න හදපු ඉන්දියන් කාරයොන්ව පරද්දල රියල් ටැලන්ටඩ් ඔසියො අන්තිමට කප් එක ඉන්දියාවෙ ග්‍රහනයෙන් මුදාගත්ත කියල තමයි!!
අපෝ උඹ අර මලජරා ඉන්දියන් ටීම් එකේ උන්ට කැමතිද බන්? උන් මුල ඉඳලම සෙල්ලං කලේ මහ ඩස්ප විදිහටනෙ. අන්තිමට ෆයිනල් එකෙත් ට්‍රැවිස්ටයි,ලබුශේන්ටයි බැනල තියෙනව කෝලිය අවුට්වෙලා පලයන් කියල. උන්ගෙ රටේ WC එක තියෙන හින්දද උන් එහෙම කියන්නෙ? දැක්කනෙ අපේ පුක්බරියට සිරාජ් ඩස්පය දාපු පාට් එක බැරිනන් අවුට්වෙලා පලයන් කියල. ටීම් එකක් කොච්චර දක්ශ උනත් වැඩක් නෑ බන් ඩිසිප්ලින් කියල දෙයක් නැත්නන්. මම දන්නෙ නෑ ඉතින් උඹට ඉන්දියන් ටීම් එකට චියර් කරන්න සාධාරන හේතුවක් ඇති. මමත් ආසම රටක් තමයි ඉන්දියාව කියන්නෙ හැබැයි ක්‍රිකට්වලින් ගත්තම එහෙම නෑ ඉතින්...මට සුපුරුදු පෝස්ට් මැච් හෑල්ල දාන්න හිතුනෙ නෑ ඊයෙ ත්‍රෙඩ් එකේ නාඳුනන උන් වැඩි වෙලා තිබ්බ නිසා.
අවංකවම ඊයෙ එහෙමට රිවෝඩින්ග් හැඟීමක් දැනුන්නෑ සපෝට් කරපු ටීම් එක දින්නෙ නැති නිසා. උන් දින්නත් මහ ලොකු සතුටක් නෑ ඒ ලංකාවෙ ටීම් එක නෙමේ නිසා.
ඔසියො දින්න එක ගැන සතුටක් තියෙනව. උන් හොඳ ටීම් එකක්. කලින් දවසකත් කිව්වා වගෙ ඔසියොන්ගෙ මේ දිනුම ඉන්දියාව දිනනවට වඩා මාර මීනින්ග්ෆුල්. සමහරවිට වර්ල්ඩ්කප් ඉතිහාසෙ බෲටල්ම කන්ඩිෂන් එක්ක ගත්ත දිනුමක් වෙන්න පුලුවන්. පැට් කමින්ස් මුලු ග්‍රවුන්ඩ් එකම නිහඬ කරන්න පුලුවන් උනොත් ඒක තමා බලාපොරොත්තුව කිව්ව තැන ඉඳන් ආයෙ පර්ෆෙක්ට් ඔසී මයින්ඩ්සෙට් එක.
ඉන්දියාව මේ පාර නොදිනීම නම් සෑහෙන ඇනයක් වෙන ක්‍රිකටින් වර්ල්ඩ් එකටම. ඔය තදටම ඩ්‍රිවන් මිනිස්සු තමන්ගෙ අරමුණු සපුරගන්න බැරි උනහම අසීමාන්තිකව අමන ඈස්හෝල් ලා වෙනව. ඉන්දියාව දැනටමත් එහෙම වෙලානෙ ඉන්නෙ. මේක මුන් අතාරින්නෑ. මට අලුත් ඉන්දියාව ගැන තේරෙන දේ හරි නම් මේ අලුත් කොල්ලො ටික වෙනම මෙන්ටැලිටියකින් ඩිවලොප් වෙයි.
වෙන වෙනම ගත්තොත් ඉන්දියන් ප්ලේයර්ස්ලට මන් කැමතියි. ගම්පහ ඉන්න තිබ්බ ටීම් එකක්. මට දඹයො එක්ක ග්‍රජ් එකක් දැනෙන්නෙ නැති නිසාද මන්දා මට මේ ටීම් එක අවුරුදු ගානක කප් ඉඩෝරෙ ඉවරකරල කුසලානයක් උස්සන එක ගැන අපුලක් නෑ. සෆ්ෆො ෆයිනල් ආවනම් ඉන්දියාවටත් වඩා උන් ඩිසර්ව්ඩ් ඒ අතින්. ඒත් ඔසීලා උන්ට තාම සාම්ප්‍රදායික බිග් ඩික් එනර්ජි එක තියෙනව කියල පෙන්නුව.
ඇත්තටම නම් අපිට අද කාලෙ දකින්න නොලැබෙන ලස්සන ODI ක්‍රිකට් ප්ලේ කරේ ඕස්ට්‍රේලියාව. ඒ ක්‍රිකට් හයෙ හතරෙ සංදර්ශනම නෙමේ.
------ Post added on Nov 21, 2023 at 11:24 AM


96 WC එකත් live බැලුව.