2023 ICC Men's Cricket World Cup - 🏏🏆

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මන් හිතන්නෙ ක්‍රීඩා විදිහට ගත්තාම ඕස්ට්‍ර්‍රේලියාවෙ ප්‍රසිද්ධම AFL ඊට පස්සෙ ක්‍රිකට්.
    රග්බි වලත් rugby union (wallabies ) එකයි rugby league එකයි දෙකම cricket තරම් ජනප්‍රිය නෑ.
    ටෙනිස් ගහන උන් ප්‍රසිද්ධයි Ash Barty , nick කිරියෝස් වගේ අය. හැබැයි Shane Warne , Ponting වගේ cricketers ලා තරම් නෑ.
    ඊට පස්සෙ සොකරූස් matildas ප්‍රසිද්ධ යි.
    Ozzy ඉන්න කෙනෙක් වැරදි නම් කියන්ඩ.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,861
    2,473
    113
    colombo
    FB_IMG_1700470169586.jpg
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    බැරිවෙලාවත් ටොස් එක ඉන්දියාවට වැටුනානම් මොකක් වෙයිද?

    රෝහිතයා මේ පාර කාසිය ඈතට විසිකරේ නැද්ද? නැත්නම් එතන මොකද උනේ. මුල ටික බලන්න උනේ නෑ.
    නෑ නෑ මේ පාර හරියටම ටොස් එක දැම්ම බං. ඕක ගොඩක් මීඩියා වල ගිහිල්ල කේස් එක ඇදුන නිසා තමයි ඔහොම උනේ. මේ පාර හරිම තැනට ටොස් එක දැම්ම.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,382
    36,304
    113
    මැදමහනුවර
    ආසියාවේ රටවල් පහයි ක්‍රිකට් ගහන්නෙත් :rofl:

    මන් හිතන්නෙ ක්‍රීඩා විදිහට ගත්තාම ඕස්ට්‍ර්‍රේලියාවෙ ප්‍රසිද්ධම AFL ඊට පස්සෙ ක්‍රිකට්.
    රග්බි වලත් rugby union (wallabies ) එකයි rugby league එකයි දෙකම cricket තරම් ජනප්‍රිය නෑ.
    ටෙනිස් ගහන උන් ප්‍රසිද්ධයි Ash Barty , nick කිරියෝස් වගේ අය. හැබැයි Shane Warne , Ponting වගේ cricketers ලා තරම් නෑ.
    ඊට පස්සෙ සොකරූස් matildas ප්‍රසිද්ධ යි.
    Ozzy ඉන්න කෙනෙක් වැරදි නම් කියන්ඩ.
    ක්‍රිකට් වලට දෙවත්වයෙන් සලකන්නෙ මෙ දකුණු ආසියාතික රටවල් වල උන් විතරයි .
    එන්ගලන්තෙ ඕස්ට්‍රෙලියාවෙ නිව්සීලන්ඩ් වල එහෙම උන්ට ක්‍රිකට් සාමාන්‍ය ගේම් එකක් කොච්චර වර්ල්ඩ් කප් ගැහැව්වත් .හරියට අපෙ උන් ගිහින් කබඩි ලෝක කුසලානෙ දිනලා එනව වගෙ තමා .
    එන්ගලන්තෙ නම් ෆුට්බෝල් .ඔසී රගර් සහ ඕස්ට්‍රවලියන් රූල් ෆුට්බෝල් නිව්සීලන්ඩ් රගර් තමා .
    ඒ වගෙම තමා ක්‍රිකට් දේවත්වයෙන් සලකන මෙ රටවල් ටික අනික් ස්පොර්ට්ස් ගොඩක ෆේල් .

    ------ Post added on Nov 20, 2023 at 2:44 PM
     
    Last edited:

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,861
    2,473
    113
    colombo
    • Like
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    ado full match link ekak thiyeda?
    https://live.sirasatv.lk/player.html?match=126

    ඔය අන්තිම ඉලක්කම පහලට වෙනස් කර කර අනත් මැච් ටිකත් බලන්න පුලුවන්.. සමහර ඉලක්කම් skip කරල ඇති. :rofl:

    ps : ඔයා ලංකාවේ නෙවෙයි නේද ඉන්නේ. ඒක නිසා ෂුවර් නෑ
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,367
    2,936
    113
    මාතර
    https://live.sirasatv.lk/player.html?match=126

    ඔය අන්තිම ඉලක්කම පහලට වෙනස් කර කර අනත් මැච් ටිකත් බලන්න පුලුවන්.. සමහර ඉලක්කම් skip කරල ඇති. :rofl:

    ps : ඔයා ලංකාවේ නෙවෙයි නේද ඉන්නේ. ඒක නිසා ෂුවර් නෑ
    හුම්.. වැඩ කරන්නේ නැහැ තමයි. Anyway thanks.
    බලමු vpn through වත්
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    ඔය ටික බැලුවේ නැද්ද බන්
    ජනාධිපති ආපු නිසා hand shake කලා team එකම
    2021 t20 wc එකේදී ඔසීලා cup එක දීපු එකාව ගණන්ගත්තෙත් නෑ
    නැහැ. ඊයෙ ඕවරයක්වත් ලයිව් බැලුවෙ නැහැ. ස්කෝ එක නෙට් එකෙන් රීඩ් කරා විතරයි
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,708
    1
    14,896
    113

    ආසියාවේ රටවල් පහයි ක්‍රිකට් ගහන්නෙත් :rofl:
    ඊට වඩා ගහනව. ඒත් Full membership ගන්න අමාරුයි. Cricket කියන්නෙ Celebral + Athletic දෙකකම Qualities තියන Game එකක්. ඇගේ හයියෙන් විතරක් ගහන්න බෑ. දේවළ් වෙනස් කරන්න පුළුවන් වෙන්න පුළුවන් Variation වැඩියි. ඒ නිසා ඉක්මනට Reach වෙන එකක් නෙමෙයි. Tactical Knowledge එක Techniques, Dew, Wind, Shape of the ground, Soil of the Pitch, Grass, Outfield ගොඩක් දේවල් තියනව.

    ලංකාව තමයි ඉක්මනටම තැනකට ආවෙ. ( හයිස්පීඩ්ම බැස්සෙත් ලංකාව තමයි 😂 )

    Afghan උන් තමයි ඊට පසසේ ඉක්මනටම ආවෙ. උන්ටත් අවුරුදු 17ක් ගියා තාමත් හරියටම නෑ. Asia වළත් ගොඩක් රටවල් Play කරනව. ඒත් Associate Level තාම.

    රටවල් 108කට Officially National Team තියනව. තව Cricket කියන්නෙ Test Cricket විතරක් කියල හිතල Stereotype ටිකක් හැදිළ තියනව.
    ------ Post added on Nov 20, 2023 at 5:26 PM
     
    Cricket ඇත්තටම තරගකාරි ක්‍රීඩාවක් නෙමෙයි සුද්දෝ සීතල කාලෙට ඇග උණුසුම් කරගන්න දවස් ගානක් කරපු සෙල්ලමක්
    වෙන ක්‍රීඩා වලට නැති විදිහට draw එකක් තියෙන්නේ ඒකනේ.
    Cricket වල සීමිත overs match වල ලොකු අඩුපාඩුවක් toss එක.
    Toss එකෙන් තරගයේ දිනුම පැරදුමට ලොකු බලපෑමක් වෙනවා වෙන ක්‍රීඩා වල නැති තරම් එහෙම.
    ඒ නිසා cricket එච්චර සමබර නැති ක්‍රීඩාවක් විදිහට හදුන්වන්න පුළුවන්.