අද වන විට වෙළෙඳපොළේ වාහනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහත බසිමින් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
පොලී අනුපාත ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම සහ අමතර කොටස් හිඟය ඇතුළු තවත් ගැටලු හේතුවෙන් මෙලෙස වාහනවල මිල පහත ගොස් ඇති බව යි එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේ. කෙසේ වෙතත් වාහනවල මිල...