ඔබේසේකරපුර ඔක්කොම මුස්ලිම්ද
අතිගරු ජනාදිපති9 මහින්ද ශ්‍රීමතානන් දලදා වහන්සේ වැදපුදාගෙන සගසතු කරපු ඔබේසේකරපුර සදහම් ආශ්‍රමයට දුන් ඉඩම ආපසු ජනතාවට ගෙවල් හදන්නයැයි ඉල්ලුවේ ක්‍රිස්තියානි, මුස්ලිම් ජනතාවද?
හලාල් වෙනුවෙන්, සන්ග රත්නය වෙනුවෙන්, මහා හඩ නගන බොදු බලේ, රාවණා ඊයේ බුදිද?