රට කපාගෙන කේක් කැම.
ඊයේ පාකිස්තානේ 68වෙනි නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රි ලන්කාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේදී පාටියක් තිබුනා, ලන්කාවේ පාකිස්තාන මහකොමසාරිස් මේජර් ජෙනරල් කාසිම් කුරේශි එහෙම කතාවක් තියලා මෙයාලා කරපු දේ දැක්කම මට පුදුම හිතුනා. තමන්ගේ රටේ කොඩිය තියන කේක් එකක් හදලා කපාගෙන කැවා...