ශෙනුකා ද? තමාරා ද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ශෙනුකා ද? තමාරා ද?

කවුද උබලා හිතන හැටියට ඇත්ත කියන්නේ? සුරිච් ඉදන් ඇත්තටම කොටි ආවද ජිනීවා තානාපති රෙසිඩන්ස් රෙපෙයාර් කරන්න..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Monawada ban
ඇයි බන් ඔය ජේවීපීය කියන්නේ. පී.බී ජයසුන්දර ලොක්කා ඔඩිට් රිපොට් එකක් ඉල්ලුවා කියලා 2009දී ජිනීවා වල ලන්කාවේ තානාපති රෙසිඩන්ස් එක රෙපෙයාර් කරපු එකට. ඒ වෙලාවේ ශෙනුකා කියන තානාපතිවරිය කොන්ත්‍රාත් එක සුරිච්වල තියන එල් ටී ටී ඊ එකට අයත් සමාගමකට දුන්නා කියලා දැන් ඉන්න තමාරා කියන තානාපතිවරිය කියනවයි කියන එක.
 
gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඇයි බන් ඔය ජේවීපීය කියන්නේ. පී.බී ජයසුන්දර ලොක්කා ඔඩිට් රිපොට් එකක් ඉල්ලුවා කියලා 2009දී ජිනීවා වල ලන්කාවේ තානාපති රෙසිඩන්ස් එක රෙපෙයාර් කරපු එකට. ඒ වෙලාවේ ශෙනුකා කියන තානාපතිවරිය කොන්ත්‍රාත් එක සුරිච්වල තියන එල් ටී ටී ඊ එකට අයත් සමාගමකට දුන්නා කියලා දැන් ඉන්න තමාරා කියන තානාපතිවරිය කියනවයි කියන එක.

    ඔය පෙන්වන්නේ ආණ්ඩුවේ කමිටු වාර්තාව !
    දැන් කොහොමද ඒක බොරු වෙන්නේ !
    ඔය ආණ්ඩුවේ කමිටු වලට පත් කරන්නේ උන්ගේ සහචරයොමනේ ! සුදුසුකම් තිබ්බත් !
    නැත්නම් ජෙප්පෝ හරි UNP කාරයෝ නෙමේනේ ! සුදුසුකම් තිබ්බත් !