1. SHAN_22

    Ethereum ගන්න

    මේ දවස්වල ගත්තට වැඩක් වේවිද? කොහෙන්ද ගන්න හොද? :eek:
  2. SHAN_22

    හෙට බස් තියේවිද බං?

    හෙට බස්, Train තියේවිද බං? :growl:
  3. SHAN_22

    Intel Iris Xe Graphics

    මොකක්ද බං මේ අලුතින් එන Intel Iris Xe Graphics කියන්නෙ? මේක Games වලට අවුලක් නැද්ද? දැන් හැම ලැප් එකකම වගේ මේකනෙ එන්නෙ :eek:
  4. SHAN_22

    HELP ගාල්ලෙ නවතින්න තැනක්

    මචංලා කෙල්ලො ටිකකට ගාල්ලෙ නවතින්න හොද තැනක් දන්නවද? Safe Budget Place එකක්. හොටෙල් එකක් වගේ ටිකක් අඩුවට. ලොකු උදව්වක්
  5. SHAN_22

    SE Salary

    2 years experience(including internship) thiyena developer kenek salary expectation eka kiyak wageda kiyanne? Dan hugak companies peg eka denne naththe ai?
  6. SHAN_22

    Pathaan බැලුවද

    Shah Rukh ගෙ Pathaan බලපු උන් ඉන්නවද? මොකද තත්වෙ :P
  7. SHAN_22

    Party එකක් තියෙනවා

    මට මේ සතියෙ Batch Party එකක් තියෙනවා. අපේ සෙට් එකක් Full Suit අදිනවලු. මං කැමති නෑ බං. යන්න ඕන Shirt එකකුයි කලිසමකුයි ගන්න. මොන පාටද ලස්සන? Watch එකක් බැන්දොත් හොදයිද? පොඩ්ඩක් Suggestions දීපල්ලකො අරුන්ට පදිරි වෙන්නෙ නැති වෙන්න Cham, Decent, අලුත් විදියට යන්න ඕන. මම ඔය Style ගැන දන්නෙ නෑ බං :(...
  8. SHAN_22

    අලියෙකුත් එනවලු

    https://m.facebook.com/story.php?story_fbid=pfbid02mE7Fh7ph29mPWbz4TSEQujnVER1QVczQ2qcS9g8LpmcG2B2cdwK65j1L3Hwf1XLwl&id=100007862386038&mibextid=qC1gEa
  9. SHAN_22

    Upwork වැඩ කරන SE ලා ඉන්නවද

    Upwork වැඩ කරන SE ලා ඉන්නවද? ටිකක් විස්තර කියනවද? Orders තියෙනවද? Job එකක් කරන ගමන් කරන්න පුලුවන්ද
  10. SHAN_22

    Code with Mosh All Courses ❤️

    මචංලා මට Moshගෙ Courses ඔක්කොම වගේ හම්බුනා. කලින් හම්බෙලත් ඇති සමහර අයට. ඕන අය මේකෙන් ගන්න. React courses එහෙම නම් පරණයි. ඒත් තව වටින ඒවා හුගක් තියෙනවා. https://mega.nz/folder/dbwmwS6b Decryption Key: p9nGMhSXETZBAEYGoKty8Q
  11. SHAN_22

    වස්ති Restaurant

    Menu eka balapan :rolleyes:
  12. SHAN_22

    Rooster Jobs

    Rooster jobs eken jobs walata apply karala thiyenawda? Eke thiyena vacancies nikan outdated ewada manda. Date ekakwath nane
  13. SHAN_22

    සිරීපාදේ යන්න කලින්

    මචංලා මං සිරීපාදෙ යන්න ඉන්නෙ මේ සතියෙ. පලවෙනි පාරට යන්නෙ. යන්න කලින් පේ වෙන්න ඕනද? කොච්චර දවසක්ද?
  14. SHAN_22

    පව් මිනිස්සු 😑

    Comment your honest opinion
  15. SHAN_22

    Blazer ekak ganna

    Machan blazer dekak ona wenawa heta ude pandara. Mata adama ganna puluwan thanak thiyenawada? Colombo awata
  16. SHAN_22

    ජැක්සන් 🤣

  17. SHAN_22

    BCS ගැන help

    මචං A/L වලින් පස්සෙ කෙලින්ම BCS කරන එක ගැන මොකද හිතන්නෙ? A/l maths කරපු කෙනෙක්. *Professional Qualification එකක් විතරක් නිසා ප්‍රශ්නයක් වෙයිද? *හොදම Institute එක මොකක්ද? *Job market එක කොහොමද? *Dollar ප්‍රශ්න නිසා දැන් සල්ලි ගෙවන එක ප්‍රශ්නයක් වෙයිද exam එකට?
  18. SHAN_22

    Yamaha Ray අඩු ඇයි

    Yamaha ray ZR scooty aduwata thiyenawane bn dan. BG, BI no bike yanawa 420-450 athare. Mokakhari seen ekak thiyenawada bike eke
  19. SHAN_22

    Saloon Liyo Nugegoda

    ලගදි නුගේගොඩ Saloon Liyo ගියපු එකෙක් ඉන්නවද මචන්? මේකෙ Appointment එකක් දාන්නෙ නැතුව යන්න බැරි වෙයිද? කොහොමද process එක වෙන්නෙ පොඩ්ඩක් විස්තර කියපන්කො ගනන් එහෙම
  20. SHAN_22

    හපුටු ගතිය නැති කරගන්නෙ කෝමද බං

    හපුටු ගතිය නැති කරගෙන පොඩ්ඩක් ලස්සන වෙන්නෙ කොහොමද බං. කොල්ලොත් බනිනවා කොන්ඩෙ ලස්සනට කපලා පොඩ්ඩක් ඇග හදලා කෙල්ලෙක් ටෝක් කරපන් කියලා. කෙට්ටු හින්දා කෙල්ලෙක් බලන්න්නෙත් නෑ. අතට සල්ලි එද්දි සේරම හරියයි කියලා හිතුවට ඒමත් නෑනෙ බං. ගෙදරම ඉදලා එලියකට බහින්න හිතෙන්නෙත් නැති තරම්. පොඩි advice ටිකක්...

    No contents