1. SHAN_22

    චාමරගෙ crowd එක ♥️

    https://fb.watch/oL2lnHc8Xx/?mibextid=v7YzmG කව්රු හරි මේක පේන විදියට දාපන්කො
  2. SHAN_22

    මේ කතාව මොකක්ද

    📸 Look at this post on Facebook https://www.facebook.com/share/im1pVP9wDeToacRg/?mibextid=WC7FNe
  3. SHAN_22

    මේ බෑග් එක හොදයිද

    මේ බෑග් එක වටිනවද බං මේ ගානට https://www.amazon.com/gp/aw/d/B0C49C9FZ6/ref=ox_sc_act_image_1?smid=AW2USBYUFUKVJ&psc=1
  4. SHAN_22

    Crack games

    මචං games download කරන්න හොද තැනක් තියෙනවද? Torrent download කරාට ප්‍රශ්නයක් නැද්ද? මම දැන් යාලුවෙක්ගෙන් Farcry game එක දාගෙන ආවා install කරනකොට windows defender එක disable කරන්න වෙනම .exe file එකක් Run කරන්න කියනවා. Kaspersky එකෙනුත් මේක trojan කියලා අල්ලනවා. මේක false positive එකක්ද? install...
  5. SHAN_22

    Fix deposit 13.5 % Combank

    Commercial digital banking වල මාස 4 Fix deposit වලට 13.5% ගෙවනවා බං. Minimum amount 500,000/=. Bank එකට ගිහින් දාන normal ඒවට 13%
  6. SHAN_22

    Presto එකේ total value එක

    මම presto එකෙන් ලැප් එකක් දැම්මා. Presto එකට ඒක ඇවිත්. ඒත් total value එක ලොකු ගානක් තියෙන්නෙ? :( Update කරන්න දෙන්නෙත් නෑ බං. සයිට් එකේ අවුලක්ද මන්දා
  7. SHAN_22

    Laptop එකක් ගන්න යන්නෙ

    මම laptop එකක් බලනවා මේ දවස්වල. Mainly Development වැඩ වලටයි, ඉදලා හිටලා game එකක් වගේ ගහන්නත් ඕනෙ. Full time ගේම් play කරන්නෙ නෑ. මේ පහල තියෙන ඒවගෙන් කොයි එකද හරියන්නෙ කියලා බලපන්කො:sorry: 1. ACER ASPIRE - i5 12th gen, 8GB RAM, MX550 VGA - 213,000 LKR 2. HP VICTUS 15 - i5 13th gen, 8GB RAM...
  8. SHAN_22

    පොඩි Trip එකක්

    Machan, අපි trip එකක් යන්න හිතාගෙන ඉන්නවා මේ සතියෙ weekend එකේ. Friday හවස තමයි පිටත් වෙන්න හිතාගෙන ඉන්නෙ. Monday වැඩ නිසා Sunday හවස එන්නත් ඕනෙ. අපිට යන්න තැනක් හිතාගන්න බැරුව ඉන්නෙ. Ella නම් ගිහින් තියෙනවා කලින්. Saturday රෑට drinks ගන්නත් පුලුවන් තැනක් වෙන්න ඕනෙ. ලොකු උදව්වක් හොද route එකක්...
  9. SHAN_22

    DSI එකේ

    DSI Showroom වල තියෙන FILA shoes branded ඒවාද බං? Adidas එහෙමත් තියෙනවනෙ
  10. SHAN_22

    Yamaha FZ v3 ABS

    Yamaha FZ version 3 bike eke ABS indicator bulb eka always on thiyenne ABS fault ekak nisada?
  11. SHAN_22

    මේක තව අඩුවෙයිද

    මේක තව අඩු වෙයිද බං? නැත්නම් දැන්ම ගන්නද?ලැප් එකත් හොදයිද කියලා බලපන් https://www.nanotek.lk/product/1608
  12. SHAN_22

    ගන්න බයික් එකක් කියපන්කො

    මට ගන්න බයික් එකක් recommend කරපල්ලකො. අර Dio මරණෙ දුන්නා. මං ආසයි jade, tw, volty වගේ එකකට. Daily වැඩට යන්නෙ නෑ. කඩේට යන්නයි ආතල් එකේ රවුමක් දාන්නයි, ජිම් එකට යන්නයි තමයි ඕන. Platina, ct100 නන් සෙට් නෑ. @Solo Rider @PHBhagya :sorry:
  13. SHAN_22

    බයික් කතාව

    මේ දවස්වල මචං සේල් එකකින් හෝ කොහෙන්හරි use කරපු බයික් එකක් ගන්නවනම් සෑහෙන්න හොයලා බලලා ගනින්. මතක ඇති මම thread එකක් දැම්මා dio එකක් විකුණන එකක් ගැන අහලා. මම බයික් එක ගෙනත් උනේ යන්තම් මාස 2ක් වගේ. 2018 registered බයික් එකක්. එතෙන්දි පෙනුමට තිබ්බා. ගෙනත් බලද්දි තමයි ලෙඩ එන්න පටන් ගත්තෙ. Belt එකේ...
  14. SHAN_22

    ඔලුවෙ ගාන්න එකක්

    උඹලා කොන්ඩෙ මොනවද බං ගාන්නෙ එලියට යනකොට? හොද cream එකක් හරි oil එකක් හරි කියපන්කො කොන්ඩෙ wet ගතිය තියාගන්න පුලුවන්. මම Vatika ගෑවා. ඒක වෙලෙනවා ඉක්මන්ට. ඊට පස්සෙ කොන්ඩෙ ගුලි වගේ වෙනවා
  15. SHAN_22

    Bike transfer help

    මචං මේකයි සීන් එක. මම බයික් එකක් ගෙනාවා සේල් එකකින්. ලක්ෂ 4යි ගානක් උනා dio එක. Finance දැම්මෙ නෑ. ගෙනාවයින් පස්සෙ දන්නෙ බං දරුනු මරාලෙකට මං කරගහලා තියෙන්නෙ. අතිනුත් 20 ගානක් දීලා හැදෙව්වා ඒත් හරි යන්නෙ නැති පාටයි. සේල් කාරයා මට transfer papers, කලින් අයිති එකාගෙ identity copy, leasing eke no...
  16. SHAN_22

    [Help] Dio එකේ Oil ගහනවා

    මචං මම Dio එකක් ගෙනාවා සේල් එකකින් ගත්තෙ. දැන් බයික් එකේ කොහේ හරි ගිහින් ඇවිත් නැවැත්තුවම ඔයිල් බේරිලා තියෙනවා බිමට. Stand එක ගාවට තමයි බේරෙන්නෙ. යටත් ඔයිල් තියෙනවා බං ගෑවිලා. මොකක්ද බං මේ සීන් එක? මේක හදන්න පුලුවන්ද? බර ගානක් දීලා බං ගත්තෙ බයික් එක 😑
  17. SHAN_22

    JRC Software

    Jrc software gana danna un innawada machanla? Hodaida company eka
  18. SHAN_22

    මට පාලුයි බං

    :(
  19. SHAN_22

    දෛවය ඇත්තද බං

    මගේ අත බලලා palm read කරපු එකෙක් කියපු එකක් දැන් ඒ විදියටම වෙමින් යනවා. අඩෝ ඒ කියන්නෙ මේ වෙන්නෙ program උනු දේවල්ද බං? :oo:
  20. SHAN_22

    AB + ලේ urgent plz

    මචංලා අපේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් කරාපිටියෙ ICU එකේ ඉන්නවා. Ab+ ලේ හොයාගන්න ඕනලු. අවට කවුරු හරි දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක් මේ වෙලාවෙ

    No contents