මහ ජරා වැඩක් උනා බං මට. ඊයෙ මගෙ ෆෝන් එක අපේ නෑදෑ වෙන පොඩි උන් ටිකක් ගත්තා. අපේ ඉස්කෝලෙ හිටපු උන්ගෙ whatsapp group එකක එකෙක් එවෙලෙ දාපු වල් පින්තූරයක් galary එකට save වෙලා. ගහපු photo වගයක් බලන්න ගිහින් පොඩි උන් මේක දැකලා හපෝ කිව්වා. මමත් දන්නෙ නෑ. මම අරන් delete කරා එවෙලෙම. 3 වසරෙ පොඩි එකෙකුයි 7...