වස්ති Restaurant

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Menu eka balapan :rolleyes:
    E700A824-4009-4890-A5D1-0FA255AC20F5.jpeg


    5CAA69B6-F9DA-4650-850E-B9BC3A52E999.jpeg


    A5BDB346-4BF8-4539-A0E3-A565C055D873.jpeg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    මේ sign එකෙන් කියන්නේ උන්ගේ කඩෙන් ගන්න කෑම කුණු කූඩෙට දාන්න කියලද

    image.png
    සිරාවට වස්තිලාගෙ මේ පින්තූරෙ තේරුම මොකක්ද?
    වස්ති කියන්නෙ මහ කැත නමක්...
     
    • Haha
    Reactions: Cypress and SHAN_22

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    හෙට ඉඳන් රෙස්ටුරන්ට් බයියෝ සේරම ඔය නම් කොපි කරලා මෙනු වෙනස් කරයි. පුළුවන් නම් මුන්ගේ රෙස්ටුරන්ට් එක ලඟින්ම තියන් විකුණයි. අර උරුමසුයි පොල් රොටියි වික්කා මතක නේ