කරනවා දැනට.. ඕක කරද්දි එන ලොකුම අව්ල තමයි කාලෙකට සැරයක් ෆේස්බුක් එකෙන් ආතල් දෙනවා ඇඩ් එකවුන්ට් ඩිසේබල් කරනවා. ඒවට සූදානම් වෙලා ගේමට බහින්න ඕන. ප්‍රොඩක්ට් එක හොදනම් පේජ් එකට ලයික් 10ක් තිබ්බත් ඇති ගේමක් ගහන්න.. අපි දැනට පේජ් 4කින් වැඩ කරනවා.. තව වෙන පේජ් වල සබ් ඕඩර් කරන්නෙත් අපි. රිටර්න් කේස්...