Get Fit (No Gym) ගෙදර ඉඳන් ඇඟ හදමු - part duex

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කන බොන ඡාති කියපාන්.....

    සීනි කන්නෙම නැහැ, ගොඩක්ම කන්නේ බිත්තර , මාළු , කුකුල් මස්, චීස්, කිරි සහ බත්. අනිවා සතියට තුන් පාරක් වත් එළවලු steam කරලා කනවා

    good Job 35 walin passe gym gihilla hadanna puluwanda ?

    මොකෝ බන් බැරි, metabolism එක හදා ගත්තට පස්සේ හරි. තරුණ කාලේ තරම් fast විදියට හැදෙන්නේ නැහැ හැබැයි බැරි කමක් නැහැ
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    නියමයි මචං. Photo දැක්කම ප්‍රතිඵල පැහැදිලිවම පේනව. Photo වල හැටියට උඹේ කැපවීම පට්ට.

    මචං. ඇග හදන්න ගත්ත කාලෙ ඇතුලෙදි මූණ දෙන්න වුනු දේවල් ගැන දැනගන්න කැමතියි. මොකද අධෛර්යමත් වෙන එක මටත් වෙලා තියෙනව.
    ප‍්‍රායෝගික එක එක කාරණා නිසා. විශේෂයෙන් ම ගෙදර දි ව්‍යායාම කරන එකයි කැම බීම හරියට ගන්න එකයි. දැන් රාජකාරි කරන අතරතුර ව්‍යායාම ඒකාකාරීව කරගෙන යන එකට ප‍්‍රශ්න අපිට එනවනෙ.

    දැන් මේ ටිකේ උනත් කෝච්චි ස්ට‍්‍රයික් නිසා පරක්කු වෙන එව ගෙදර ආවම මහන්සියට එහෙම්ම නිදාගන්න වෙන ඒව... අනික කෑම බීම ගෙදර හදන විදිහට කාල බීල කොහොමත් ඇග හදන්න බැරි වෙන එක වගේ දේවල්.

    මේ මේ කාරණා එක්ක උඹටත් ඔ්ව ඇවිත් ඇති කියල හිතනව. ඒවගේ ඒවට කොහොමද මූණ දුන්නෙ? අනික බඩ අඩු වුනේ දුවපු එකෙන් ද FAT අඩුවෙන ව්‍යායාම වලින් ද කියන එක.

    උඹේ මේ මගුලක් කියනවා, යකෝ මට පොඩි එකෙකුත් ඉන්නවා. ඒත් මම වැඩ ටික කරගත්ත ගානට :lol:

    මට ගොඩක් case උනේ දුවන්න ගිහිල්ලා බන්, එකෙන් මගේ fat එක අඩු උනාට ඊට වැඩ මගේ muscle mass එක බැස්ස. පොඩ්ඩක් බලපන් පින්තුර ටිකේ බඩ තියෙනවා දිව්වට පස්සෙත්.

    උඹට ලේසි නම් උදෙන්ම කරපන් මන් වගේ එතකොට මුළු දවසම තියෙනවා කොල්ලෝ ඉතුරු වැඩ ටික කරගන්න. ලංකාවේ නම් කොහොමද දන්නේ නැහැ හැබැයි මචන් මෙහෙ Gym යනවා නම් 24Hrs ඒවත් තියෙනවා. මම ඉතින් ගෙදර කරන හින්ද 24Hrs වගේ තමා :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    A fat fuck with fatty liver and constant hiccups are here

    machan mama cholstrl check kara..
    247 fatty liver pre stage...fuck...me a diabetic walata enawa..sahena dewal thynwa fatty liver nam..ganan gatte nati unth cse

    if you have fatty liver then you have a lot of visceral fat. This is why going with what the scale shows is bad for you. When I was 72Kg I had 25% body fat (which isn't good). I am still around that weight but 12% body fat. This is why it's very important to realize the difference between fat loss and weight loss.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නියමයි මචං. Photo දැක්කම ප්‍රතිඵල පැහැදිලිවම පේනව. Photo වල හැටියට උඹේ කැපවීම පට්ට.

    මචං. ඇග හදන්න ගත්ත කාලෙ ඇතුලෙදි මූණ දෙන්න වුනු දේවල් ගැන දැනගන්න කැමතියි. මොකද අධෛර්යමත් වෙන එක මටත් වෙලා තියෙනව.
    ප‍්‍රායෝගික එක එක කාරණා නිසා. විශේෂයෙන් ම ගෙදර දි ව්‍යායාම කරන එකයි කැම බීම හරියට ගන්න එකයි. දැන් රාජකාරි කරන අතරතුර ව්‍යායාම ඒකාකාරීව කරගෙන යන එකට ප‍්‍රශ්න අපිට එනවනෙ.

    දැන් මේ ටිකේ උනත් කෝච්චි ස්ට‍්‍රයික් නිසා පරක්කු වෙන එව ගෙදර ආවම මහන්සියට එහෙම්ම නිදාගන්න වෙන ඒව... අනික කෑම බීම ගෙදර හදන විදිහට කාල බීල කොහොමත් ඇග හදන්න බැරි වෙන එක වගේ දේවල්.

    මේ මේ කාරණා එක්ක උඹටත් ඔ්ව ඇවිත් ඇති කියල හිතනව. ඒවගේ ඒවට කොහොමද මූණ දුන්නෙ? අනික බඩ අඩු වුනේ දුවපු එකෙන් ද FAT අඩුවෙන ව්‍යායාම වලින් ද කියන එක.

    තව එකක් කියන්න බැරි උනා, ගෙදර හදන කෑම තමා මම කන්නේ බොන්නේ බන්. protein shake එක තමා පිටින් කියල බොන්නේ(කඩෙන් අරගෙන)
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    9.gif
    9.gif
    9.gif
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    උඹේ මේ මගුලක් කියනවා, යකෝ මට පොඩි එකෙකුත් ඉන්නවා. ඒත් මම වැඩ ටික කරගත්ත ගානට :lol:

    මට ගොඩක් case උනේ දුවන්න ගිහිල්ලා බන්, එකෙන් මගේ fat එක අඩු උනාට ඊට වැඩ මගේ muscle mass එක බැස්ස. පොඩ්ඩක් බලපන් පින්තුර ටිකේ බඩ තියෙනවා දිව්වට පස්සෙත්.

    උඹට ලේසි නම් උදෙන්ම කරපන් මන් වගේ එතකොට මුළු දවසම තියෙනවා කොල්ලෝ ඉතුරු වැඩ ටික කරගන්න. ලංකාවේ නම් කොහොමද දන්නේ නැහැ හැබැයි මචන් මෙහෙ Gym යනවා නම් 24Hrs ඒවත් තියෙනවා. මම ඉතින් ගෙදර කරන හින්ද 24Hrs වගේ තමා :)

    තව එකක් කියන්න බැරි උනා, ගෙදර හදන කෑම තමා මම කන්නේ බොන්නේ බන්. protein shake එක තමා පිටින් කියල බොන්නේ(කඩෙන් අරගෙන)

    අඩේ සිරාවටම?
    Cardio එක පාලනයක් ඇතුව කරන්න වෙන්නෙ එහෙමනම්. Fat එක අඩු කරගන්න එකත් මට ඔ්නෙ කරන දෙයක්.

    උඹ කිව්ව හරි. උදෙන්ම කරනව නම් කාලෙ ඉතුරුයි තමයි. ට‍්‍රයි කරන්න ඔ්නෙ මචං උපරිමයෙන්. Photo දැක්කම සෑහෙන උනන්දුවක් ආව වැඩේට බහින්න ආයෙම. :)
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අඩේ සිරාවටම?
    Cardio එක පාලනයක් ඇතුව කරන්න වෙන්නෙ එහෙමනම්. Fat එක අඩු කරගන්න එකත් මට ඔ්නෙ කරන දෙයක්.

    උඹ කිව්ව හරි. උදෙන්ම කරනව නම් කාලෙ ඉතුරුයි තමයි. ට‍්‍රයි කරන්න ඔ්නෙ මචං උපරිමයෙන්. Photo දැක්කම සෑහෙන උනන්දුවක් ආව වැඩේට බහින්න ආයෙම. :)

    මුලින්ම cardio එක දවසක් කරපන් මචන්, කෑම පොඩ්ඩක් maintenance level එකට වඩා ගනින්. 200 විතර හොන්දටම ඇති. ගොඩක් අඩුවෙන් කෑවොත් උඹේ metabolism rate එක ඇගෙන්ම අඩු කරනවා එතකොට ඔක්කොම හබක්. එකයි කියන්නේ නොකා ඇඟ අඩු කරන්න එපා කියල.
     
    roshanGM

    Junior member
  • Feb 15, 2007
    107
    2
    18
    kelaniya
    umba e kiyanne gym workout patan gaththata passe running nawaththala cardio kalada?? poddak pahadili madi machan...and abs walata monaada karapu workouts???:confused: