මාත් ආසයි ඔය ටයිප් ගේම්ස්...
මෙන්න මේක play කරල බලන්න.
Little Nightmares
ඉස්සෙල්ලම Main Game එක ඉවර කරන්න. හිතන්න දේවල් තියෙනව. මාර Story එකකුත් යනව. Game එක ඉවර කලාට පස්සෙ.. මේකටම Subtext Story එකක් විදිහට තව Level 3 ක් එනව. ඒක වෙනම Game Folder එකට දාල Game එක run කලාම select කරන්න පුළුවන්...