එහෙම තියෙන එකක් හොයාගන්න තිබ්බත් කමක් නැහැ.
Display එකට මෙහෙම සිද්ධියක් තියෙනව. 32inch wide LED TV එකක් තියෙනව PC input (VGA) ඒක වැඩ කරන්නෙ නැහැ. ඒකෙ TV Tuner එකත් වැඩ නැහැ. LED TV එක වැඩ හොඳටම. HDMI, Video In, S-Video, Audio In ඒව වැඩ සුපිරියටම. දැන් මේ විදිහට බැලුවම... අර combo box එකක VGA...