මෙ මගෙ පොත් එකතුවෙ තිබ්බ පරණ පොතක් මට සෑහෙන කාලෙකට පස්සෙ මතක් උනා. අපෙ @Solo Rider ගෙ ජීවිත කතාව. අප්රිකාවෙ දුශ්කර කැලෑ ගම්මානෙක ඉපදිලා, සෑහෙන දුක් කම්කටොලු මැද්දෙ අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න ගමන් පහේ 'ශිෂ්ණත්වෙ' පාස් වෙලා ටවුමෙ ඉස්කෝලෙකට ඇවිත්, එහෙදිත් ටවුමෙ පොශ් බල්ලොන්ගෙ කෙනෙහිලිකම් විඳ...