1. AVES

    දියගම හන්දියෙ පූසා

    අද දියගම හන්දියෙදි මෙයාව දැක්කෙ. හොඳටම ඇට ගැහිලා, හඩු පාටට ඉන්නෙ. මං නිතර එහෙ යැවෙන්නෙ නෑ. ඒ ලඟ පාත ඉන්න කෙනෙක් හරි, ඒ පැත්තෙන් යන එන කෙනෙක් හරි ඉන්නවා නම් කන්න ටිකක් ගිහින් දෙන්න පුලුවන් නම් 🙏
  2. AVES

    සත්තුන්ව බලාගන්න කෙනෙක්

    මං අඳුරන පවුලක් ඉන්නවා පාරවල් වල දාලා ගිය පූසො, බල්ලො ගෙනත් ගෙදර තියාගෙන බලාගන්න. දැන් පූසො 60ක් විතර ඉන්නවා එයාලා ගාව. තව බල්ලොත් ඉන්නවා 15ක් විතර. තනියම සත්තුන්ගෙ වැඩ ටික කරගන්න අමාරු නිසා එයාලා උදව්වට කෙනෙක් හොයනවා. අස් පස් කරන වැඩයි, සත්තුන්ට කන්න බොන්න දෙන්නයි තියෙන්නෙ. ගෙදර නැවතිලා ඉන්න...
  3. AVES

    Samsung 970 Evo Plus 250GB M.2 NVMe SSD for sale!

    M.2, 2280 form factor PCIe Gen 3.0x4, NVMe 1.3 3500 MB/s Read speed 2300 MB/s Write speed ගිය මාසෙ ගත්තෙ. ගත්තට පස්සෙ දන්නෙ මගෙ ලැප් එකට මේක ගහන්න බෑ කියලා. (ලැප් එකේ slot එක PCIe 3.0x2 එකක්. M+B key slot). පැකින් කඩලා විතරයි තාම එහෙමම තියෙනවා. 2yrs warranty තියෙනවා (මේ මාසෙ ගියාම...
  4. AVES

    PCI-Express 3.0 x2 SSD එකක්?

    මගෙ ලැප් එක මෙන්න මේක https://www.asus.com/Laptops/For-Home/Vivobook/Vivobook-15-X510/techspec/. මේකෙ තියෙන්නෙ M.2 2280 PCIe 3.0x2 ස්ලොට් එකක්. නෝමල් PCIe 3.0x4 SSD මේකට ගහන්න බෑ. M+B key දෙකම තියෙන PCIe 3.0x2 SSD එකක් මේකට හරියන්නෙ (එක්කො SATA III එකක්) PCIe 3.0x2 එකකට මට හම්බුනේ මේ Gigabyte එක...
  5. AVES

    Adhesive for mobile phone backpanel

    කිරියනි, ෆෝන් එකේ backpanel එක අලවන්න ගන්න හොඳ ගම් එකක් රෙකමදාරු කරන්න. පුලුවන් නම් ගන්න තැනකුත් එක්කම.. :yes:
  6. AVES

    Wanna solve the Rubik's cube?

    හෙලෝ කිරියනි 👋 නිකන් ඉන්න හින්දා පොඩි ආතල් ඇප් එකක් ගැන කියන්න හිතුනා. කිරියෙ Rubik's cube ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති මං හිතන විදියට. ගොඩක් අයට ජීවිතේ එක පාරක් හරි මේකක් අත පත ගාන්න හරි හම්බවෙලා ඇති. තත්පර ගානෙන් cube එක හදන speed cube වැඩ්ඩොත් මේකෙ ඇති. ඒ වගේම මාස ගානක් එහෙට මෙහෙට කරකවලත්...
  7. AVES

    Want to buy an Ahrefs account for cheap

    Ahrefs account එකක් ඕනේ මාසෙකට විතර. අඩුවට ගන්න පුළුවන් හොඳ සර්විස් එකක් රෙකමන්ඩ් කරන්න කිරියනි :yes:
  8. AVES

    Web Hosting - Black Friday Offers 2021

    හොඳ hosting offers මොනවද මේ දවස් වල යන. Update කරන් යමු :yes:
  9. AVES

    Mid range laptops නැද්ද?

    මේ දවස් වල mid range ලැප්ටොප් හොයාගන්න අමාරුද? මං බලපු ගොඩක් ස්ටෝර්ස් වල බඩු නෑ. ජෝන් කීල්ස්ලගේ එහෙම සයිට් එකවත් වැඩ කරන්නෙ නෑ :oo:. Asus, Acer, Lenovo ලැප් කොම්පැනි වොරන්ටි එක්ක ටිකක් reasonable price එකකට ගන්න පුළුවන් තැනක්/ කෙනෙක් ඉන්නවා නම් මෙන්ෂන් කරන් යන්න pls. තව offers එහෙමත් තියේ නම්...
  10. AVES

    Error: This account already exists on your device!

    ෆෝන් එකට (redmi note 7) custom rom එකක් (Lineage OS 18.1) දාලා whatsapp දාගත්තා. පරන chat backup එක restore කරන step එකට ආවම ෆෝන් එකට ලින්ක් කරලා තියෙන google account එක පෙන්නන්නෙ නෑ. Add account ගිහින් mail එක දුන්නම මෙහෙම එනවා. මෙතනින් එහාට යන්න බෑ. Account එක remove කරලා ඔය ටික කරගෙන...
  11. AVES

    මේසෙකට water base top coat එකක්?

    guys, මගේ පරණ කොස් මේසයක් තියෙනවා. ටිකක් පත එකක්. මට මේක water base කරගන්න ඕනේ matt finish එකක් ගන්න. එත් පොඩි පරහකට තියෙන්නේ මේක කලින් වාර්නිෂ් කරපු එකක්. මං බැලුවෙ lacquer remover එකකුත් ගාලා ලීයත් පුළුවන් තරමක් කපලා වාර්නිෂ් එක ෆුල් අයින් කරලා water base කරන්න. Sayerlack stain එකක් ගාන්න...
  12. AVES

    සිත්තරෙකුගේ කලකිරීම

    @caltonhp දාලා තිබ්බ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාන්න ගිහින් ඒක දිගට ලියවුනා. ඉතින් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා. @caltonhp ගෙ ත්‍රෙඩ් එකත් මෙතනින් කියවලම එන්න. කැලණි විහාරයේ බුදු මැදුර ප්‍රතිසංස්කරණයට ඒ කාලෙ අනුග්‍රහය දුන්නෙ හෙලේනා විජේවර්ධන මූලිකව විජේවර්ධන පවුල. උපාලි විජේවර්ධන (අර ජෙට් එකේ...
  13. AVES

    Pulsar 180 X number price?

    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන දන්න කෙනෙක් කියන්න බලන්න මේ දවස් වල Pulsar 180, X number (2012) එකක් කීයට විතර යනවද කියලා (average price)
  14. AVES

    How to display a QR code via NodeMcu?

    guys, මගෙ පොඩි ප්‍රොජෙක්ට් එකකට සර්වර් එකක හොස්ට් කරපු ප්‍රොග්‍රෑම් එකකින් generate කරන QR code එකක් 'මොකක් හරි ඩිවයිස්' :rolleyes: එකකට යවලා ඒකට කනෙක්ට් කරපු ස්ක්‍රීන් එකකින් display කරන්න ඕනෙ. ඊට අමතරව පුශ් බට්න් ස්විච් එකකින් වගේ ගන්න ඉන්පුට් එකක් ආපහු සර්වර් එකට දෙන response එකක් විදියට...
  15. AVES

    How to use AliExpress Coupons?

    කොහොමද Ali එකෙන් දෙන Coupons use කරන්නෙ? minimum amount එකට වැඩි එක item එකකට විතරද පාවිච්චි කරන්න පුලුවන්, නැත්තන් minimum amount එක exceed වෙන විදියට පොඩි පොඩි items කීපයක් දාලා සම්පූර්න බිලෙන් off වෙන විදියට පුලුවන්ද? ඒ කියන්නෙ 20$ coupon එකක් තියෙනවා නම් 21$ විතර වෙනකන් පොඩි පොඩි items...
  16. AVES

    IDE to USB converters හොඳද?

    පරණ IDE හාඩ් දෙක තුනකුයි, DVD drive එකකුයි තියෙනවා මං ගාව. මං බැලුවෙ IDE to USB converter එකක් අරන් බලලා ඉවර TV series, Movies, Tutorials අරවා මේවා ටික ඒවට දාලා ලැප් එකේ ඉඩ පොඩ්ඩක් හදා ගන්න :rolleyes: . DVD drive එකෙනුත් වැඩක් ගන්න පුලුවන් ලැප් එකේ එකක් නැති නිසා. bt මං අහලා තියෙනවා මේ...
  17. AVES

    Questions Radio communication services and their frequency bands in Sri Lanka?

    ලංකාවෙ දැනට පාවිච්චි වෙන radio communication services වලට allocate කරපු frequency bands වල table එකක් නැද්ද හොයාගන්න? ටී.වී. රේඩියෝ, ටෙලිෆෝන්, aeronautical හැම එකේම ඒවා තියෙන එකක් ඕනෙ. මේ චාට් එකේ තියෙන ඒවා tabulate කරපු එකක් නම් එල :yes:
  18. AVES

    Need a used laptop

    කිරි bros, පොඩි උදව්වක් ඕනෙ. මගෙ යාලුවෙක් ඉන්නවා මහියංගනේ පැත්තෙ. ඉගෙනගන්න වැඩ වලට මිනිහට දැන් ලැප් එකක් ඕනෙ වෙලා තියෙනවා. අලුතෙන් එකක් ගන්න තරම් වත්කමක් නෑ, මහපොලෙනුයි, ක්ලාස් එකකුයි කරලා තමයි කොහොමහරි ජීවත් වෙන්න රෝල ගහගන්නෙත්. මෙච්චර කාලයක් ලැපක් නැතුව ගේම ගහගත්තා. ඒත් දිගටම එහෙම කරන්න බැරි...
  19. AVES

    Questions Photoshop preactivated help

    මේ Photoshop CC 2020 - preactivated එකක් (මේකෙ තිබ්බෙ https://filecr.com/windows/photoshop/ ). Virus total දැම්මම Kaspersky එකෙන් විතරක් malware එකක් පෙන්නනවා (link). අනිත් ඒවා ශේප් හින්දා මේක අවුලක් නැතුව ඇතිද? තියෙනවනම් මරාල නැති photoshop activated කොපියක් දියන්කො.
  20. AVES

    Next level entrepreneurs in SL

    මිනිහෙක්ට දියුනු වෙන්න තියන හොඳම තැන ලංකාව ඩෝං 😐 🔫

    No contents